~~සංවාද මණ්ඩපය~~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කතා කරන විදියෙන්..
කොයි කිරි සප්පයද මිනිහෝ මම වගේ අමු කුණුහරප කියන්නේ..
උඹලා පැත්තේ එහෙම උනුත් ඉන්නවද?
යකෝ තකහනියක්ම ඇවිත් බලලා ගියත් පාඩු නැහැනේ මිනිහෝ එහෙම ජෝගියක්..

ane uba methana mara loku kunuharupa kiwwane:rofl:
owwatada uba kunuharpa kiyanne
ow ow ape patte podi unuth ubata wada kunuharupa dannawa
eth un uba wage kunuharpa kiyana eka mara loku wadak kiyala hitanne naa:P
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොනවද බන් උඹලා මේ චැට් කර කර එළකිරියේ රැ එළිවෙනකල් කොරන්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ane uba methana mara loku kunuharupa kiwwane:rofl:
    owwatada uba kunuharpa kiyanne
    ow ow ape patte podi unuth ubata wada kunuharupa dannawa
    eth un uba wage kunuharpa kiyana eka mara loku wadak kiyala hitanne naa:P

    තෝ කොහොමද මිනිහෝ මම හිතන දේ දන්නේ..
    සාරියක් ඇදගත්තු පලියට තෝ හිතන්නේ දැන් තෝ අංජනම් මෑණියෝ කියලද මිනිහෝ.