~~සංවාද මණ්ඩපය~~

මාත් යනවා කන්න බොන්න ඕනේ :baffled:

දොර මං බලා ගන්නම්..

දරුවනි මන් යනවා,:( ප්‍රාදෙසිය ලේකම් ට ලියුමක් ලියන්න තිනවා,අය වත්තට යන්න ඔන,දත පුරවන්න යන්න ඔන :confused::confused:,සයෝ නැන්දි ආවොත් මතක් කරා කියන්න,:baffled::baffled:අර දුන්නගෙන් ප්‍රවෙසම් කර ගන්න:dull::dull:

දත් හොදට පුරෝ ගන්න නැත්නම් කෑම හිරවෙයි
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දුන්න මොකද ඊතලේ මොකද :rolleyes: මම හිතුවේ අයියයි මල්ලියි කියල
    පිස්සු කෙලින්න එපා එකට හරි කෙලින් බිත්තියකට ඊතලයක් විද ගන්න බැ:no: ඉරටු වලින් දුන්නක් හදන් ඔය නම දාන් තියෙන්නේ,:baffled::baffled:මන් දැක්ක තැන උට පහර දෙනවා:angry::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kalanthe gathiya thama tikak thiyenna
    kannath tikak appiriyai habayi :baffled:
    amba curry kewa kanna baha appiriyai :baffled:

    එහෙනම් මොනා හරි කෑමක් අවුල් ගිහින් ද දන්නෙ නෑ.

    අද ඉතින් එක එක ජාති වැඩිය නොකා හිටියනම් හරි. (එක එක ජාති කකා ඉන්න අයටනම් අමාරුයි හැබැයි එහෙම ඉන්න එක :P)
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    එහෙනම් මොනා හරි කෑමක් අවුල් ගිහින් ද දන්නෙ නෑ.

    අද ඉතින් එක එක ජාති වැඩිය නොකා හිටියනම් හරි. (එක එක ජාති කකා ඉන්න අයටනම් අමාරුයි හැබැයි එහෙම ඉන්න එක :P)
    ow ayye maath eka thamayi hithanne
    mcdonalds kewa bacon daala eka hariyata idila nathuwada koheda :baffled: