~~සංවාද මණ්ඩපය~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඔයාවයි අර එලකිරි.කොම් කියන කෙල්ලවයි විසෙසෙන් එකතු කර ගන්න ඉන්නේ,අර වොයිස් එක ඇහෙන් නැතිව හෙන පාලුයි වගේ:baffled:;);)
    ehenam oya eya ekkama inna
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියගෙ වයස ගැන හිතලද මේ තේ උඩිච්චියො බූ ඇට හොද්දියො(with all due respect to බෝනික්කී) මේම කින්ඩි දාන්නේ

    :rofl::rofl: මොකක් ද බොලේ ඒ වචන සෙට් එක?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සා රාළහාමි. ගුල ෆ්ලඩ් වෙලාද උදේම මෙතන :P

    නෑ මේ ගුලේ ඉඳන් තමයි කොටන්නේ, ෆ්ලඩ් උනත් අවුලක් නෑ ගුල වෝටර් ප්රූප් කරලා තියෙන්නෙ ඇතුලට වතුර එන්නේ නෑ :baffled:
     
    නෑ මේ ගුලේ ඉඳන් තමයි කොටන්නේ, ෆ්ලඩ් උනත් අවුලක් නෑ ගුල වෝටර් ප්රූප් කරලා තියෙන්නෙ ඇතුලට වතුර එන්නේ නෑ :baffled:

    ජල සම්පාදන මණ්ඩලේ ට කියලා ටැප් ලයින් එකක් දාගන්න. නැත්නම් බොන්න වතුර නැතුවෙයි ඔය එක එක පෲප් කල්ල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ayye maath eka thamayi hithanne
    mcdonalds kewa bacon daala eka hariyata idila nathuwada koheda :baffled:

    ඒක තමයි එහෙනම්. ඒක අඩුවෙනක‍ොට ඔය ගතිය හරියයි

    හැබැයි ඉතින් මහන්සිවෙන්න එපා වැඩිය දැන් ඒක කියල හිතල.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගස් වටේ කැරකෙන්න කොල්ලො එක්ක බෝට්ටු පදින්න නෑ. පටන් ගත්ත වෙලේ ඉද ඩිශු ඩිශුම් පයිට්

    අවුලක් නෑනෙ. කණ්නාඩි දෙකට මක්කයි කරන්නෙ

    ඒ මටත් මොකක්හරි නැද්ද චරිත කෑල්ලක් :D
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ගස් වටේ කැරකෙන්න කොල්ලො එක්ක බෝට්ටු පදින්න නෑ. පටන් ගත්ත වෙලේ ඉද ඩිශු ඩිශුම් පයිට්

    අවුලක් නෑනෙ. කණ්නාඩි දෙකට මක්කයි කරන්නෙ
    වෙනසකටත් එක්ක කන්නාඩි දාගෙනම ඇට් කෙරුවොත් අවුල්ද??
     
    ඒ මටත් මොකක්හරි නැද්ද චරිත කෑල්ලක් :D

    ඔයාට ගරු රඟපෑමක් දෙන්නම්. චණ්ඩි නංගිගෙ උරහිසට වෙලා ඉන්න තියෙන්නෙ පෙත්තෙක් වගේ කැමෝෆ්ලාජ් එකක් දාන් ...කැමතී නේද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැදි ද රොඩීද කාපිරිද දන්නෑ ඔක්ස්පෝර්ඩ් ශබ්ද කෝසෙ තියනවා

    :nerd::nerd: මට හිතාගන්න බෑ අදහගන්න බෑ

    ඔය වචන සෙට් එක අනුව ඔයාට ගුටිකන්න වෙන සම්භාවිතාවය වැඩියි
     
    වෙනසකටත් එක්ක කන්නාඩි දාගෙනම ඇට් කෙරුවොත් අවුල්ද??
    අවුලක් නෑ. වම් ඇහැ කළු කල්ල කටුස්ස දකුණු උරහිසේ තියා ගත්තානම්.. පයිරෙට් ඔෆ් මහියංගණං වගේ