~~සංවාද මණ්ඩපය~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ග්‍රීන් කාඩ් ගොඩ ගිහින් නැහැ සිංහලු...
    අපරාදෙ.. දහසක් බලාපොරොත්තු තියාගෙන ඇප්ලයි කරේ..
    එහෙන් අලුත් ගෙයක් ගත්තත් එක්ක පදිංචියට..
    තව එහෙ සුද්දියෙක්ට පොරොන්දු උනා ආපු ගමන් බදින්නන් කියල..
    දැන් ඉතින් ඒ පොරොන්දු කඩ කරන්න සිද්ධ වෙනවා..
    ඒකි හිතයි මම හරි චපලයි කියල...
     
    කටුස්සෙක්ව මගේ කරේ නග්ගන්න හදනවා..

    මේ බලන්න කොච්චර සුරතල්ද

    lizard-on-womans-shoulder-ayefb2.jpg
     
    ග්‍රීන් කාඩ් ගොඩ ගිහින් නැහැ සිංහලු...
    අපරාදෙ.. දහසක් බලාපොරොත්තු තියාගෙන ඇප්ලයි කරේ..
    එහෙන් අලුත් ගෙයක් ගත්තත් එක්ක පදිංචියට..
    තව එහෙ සුද්දියෙක්ට පොරොන්දු උනා ආපු ගමන් බදින්නන් කියල..
    දැන් ඉතින් ඒ පොරොන්දු කඩ කරන්න සිද්ධ වෙනවා..
    ඒකි හිතයි මම හරි චපලයි කියල...

    කැනඩාවට ගේ ශිෆ්ට් කරපං. එහෙන් කොටි කෙල්ලෙක් සෙට් කර ගනින්.. ආයෙ මුල ඉදන් ට්‍රයි කරපං..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,595
    113
    කටුස්සෙකුට හිරිහැර වෙනවා. බේර ගන්න විදිහක් ඇත්තෙම නෑ
    මම දන්නවා දනු කටුස්සනට බයය් කියල ඒ නිසා එක වෙන්න විදියක් නැහැ
    katusu case ekak.

    කටුස්සෙක්ව මගේ කරේ නග්ගන්න හදනවා..

    කව්ද යකෝ ජරා කටුස්ස එල්ලන්න හදන්නේ.ගහප් පයින් දෙකට කැඩෙන්න
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කැනඩාවට ගේ ශිෆ්ට් කරපං. එහෙන් කොටි කෙල්ලෙක් සෙට් කර ගනින්.. ආයෙ මුල ඉදන් ට්‍රයි කරපං..

    කොටි කෙල්ලො කලුයි සිංහලු...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,595
    113
    ග්‍රීන් කාඩ් ගොඩ ගිහින් නැහැ සිංහලු...
    අපරාදෙ.. දහසක් බලාපොරොත්තු තියාගෙන ඇප්ලයි කරේ..
    එහෙන් අලුත් ගෙයක් ගත්තත් එක්ක පදිංචියට..
    තව එහෙ සුද්දියෙක්ට පොරොන්දු උනා ආපු ගමන් බදින්නන් කියල..
    දැන් ඉතින් ඒ පොරොන්දු කඩ කරන්න සිද්ධ වෙනවා..
    ඒකි හිතයි මම හරි චපලයි කියල...

    arehe giye nedda
     
    මම දන්නවා දනු කටුස්සනට බයය් කියල ඒ නිසා එක වෙන්න විදියක් නැහැ

    කව්ද යකෝ ජරා කටුස්ස එල්ලන්න හදන්නේ.ගහප් පයින් දෙකට කැඩෙන්න

    බය හූනන්ට . කටුස්සන්ට දරුණුයි
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ග්‍රීන් කාඩ් ගොඩ ගිහින් නැහැ සිංහලු...
    අපරාදෙ.. දහසක් බලාපොරොත්තු තියාගෙන ඇප්ලයි කරේ..
    එහෙන් අලුත් ගෙයක් ගත්තත් එක්ක පදිංචියට..
    තව එහෙ සුද්දියෙක්ට පොරොන්දු උනා ආපු ගමන් බදින්නන් කියල..
    දැන් ඉතින් ඒ පොරොන්දු කඩ කරන්න සිද්ධ වෙනවා..
    ඒකි හිතයි මම හරි චපලයි කියල...

    :sorry::sorry::sorry:ඉතින් සුද්දිට කියන්නකෝ ඔයාව එහෙ ගෙන්නගන්න කියල..:yes:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මම දන්නවා දනු කටුස්සනට බයය් කියල ඒ නිසා එක වෙන්න විදියක් නැහැ

    කව්ද යකෝ ජරා කටුස්ස එල්ලන්න හදන්නේ.ගහප් පයින් දෙකට කැඩෙන්න

    :rofl::rofl::love::love:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    Kawda yako katussata kelllekdenna yana eka

    වැරදියට තේරුම් ගන්න එපා අපි මේ කටුස්සට චන්ඩි නංගි ෆිල්ම් එකේ ඇට් කරන්න කැරැක්ටර් එකක් හෙවුවේ..:rofl:

    කෙල්ලට කටුස්සෙක් දෙන්න ගියේ.. මම ඇයි :ඔරෝනවා උඹට

    හෝවු හෝවු.. :cool::cool::cool: