~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාලටත් මෙහෙම ආවද කිරියට එද්දී, දැන් ටිකක් වෙලා මෙහෙමමයි

    6XBiIjD.png

    ලොකු ත්‍රේඩ් සේර ම වගේ එකපාර ඇක්ටිවු වෙලා. ඒක නිසා ද දන්නෙ නෑ. නැත්තම් ඉතින් මොනා හරි කරනව ඇති ලොකු අයියල
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,583
    113
    Ewa nobala kohomada api pare bahala yanne...man nam dan adumak ganna kota adina kota hodata hithanawa...

    anna ewa balala hedenna thma e thrd eka api karagena yanne.eka athkin loku samaja sewayk api karanne.oyage ath dakim thiyenawanam eke daanna :P:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටත් අවා මචං :yes::yes:
    :D
    ලොකු ත්‍රේඩ් සේර ම වගේ එකපාර ඇක්ටිවු වෙලා. ඒක නිසා ද දන්නෙ නෑ. නැත්තම් ඉතින් මොනා හරි කරනව ඇති ලොකු අයියල

    එහෙම වෙන්ඩැති ,
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Ada nam rush hour part 6 act karana gaman...passe ennam bye...tc...cu...kawada biuwada..

    0ad521f9ccd9f6122e16cf3493c148ec.jpg


    ඕකි ඕකි මාත් යනවා සිස් තව ටිකෙන් ...
    ඩුවට් එකක් තියෙයි සෙනසුරාදා කියන්න
    තම සින්දුව වත් දන්නේ න ... :baffled:
    කෙල කරගතොත් කෙලි පාර්ට් එක කියන කෙල්ල මාව මරනවා
    කියලා තියෙන්නේ :frown:

    බිව්වා .. kawe නම් නෑ :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thawa imu :rolleyes:
    :rolleyes::rolleyes:

    :yes::yes: GT අයිය ම කිවුවහම දායිනෙ ත්‍රේඩ් එක. ලෝඩ් එක වැඩියි වගේ වුණොත් පස්සෙ කාලෙක කියයිනෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දරුවනේ පිටු 2000දි තව නුලක් ඔපන් කරමු නේද?:rolleyes::rolleyes::rolleyes:

    :yes::yes: ඒක කොහොමත් ඇගට ගුණයි. නැත්තම් ලොකු අයිය ත්‍රේඩ් එක ඩිලීට් කලොත් පස්සෙ කාලෙක හරි අපරාදෙ.