~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ බොල ගොබිලෝ ... දැන්ම ඕනි ද කියල ? :dull:
    පුළුවන් තරම් ඇද්දොත් හොද නේද ?
    නැත්නම් මේක යන වේගෙට
    වීක් එකකට සැරයක් අලුත් එකක් ඔපෙන් කරන්න වෙය් :rolleyes:
    අදින එක මගේ දැනුමේ හැටියට හොද නැ දික් වෙන තරමට සර්චින් සෝටින් හෙන කම්ප්ලෙක්ස් වෙනවා,සර්වර් එකට මේ නුල යද්දි නැහිගෙන් දෙන්න වෙනවා ලොකු වෙන්න වෙන්න,අනික පැරලල් ඇක්ටිවිටි වැඩි වෙද්දි ඩ්.බි ට්‍රන්සැක්ශන් මැනෙජ්මන්ට් ප්‍රොසෙස් එකක් පට්ට කම්ප්ලෙක් වෙනවා.ඔය ඔක්කොම කම්ප්ලෙක් වෙද්දි සර්වර් එක අඩයි බන්:confused::confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    It can happen due to the heavy server load or site maintenance:baffled::baffled:

    ඒ වගේ හේතු නිසා වෙන්න පුළුවන්. හැබැයි ඩේටබේස් එකේ එකවරකට වෙන රික්වෙස්ට් ප්‍රමාණයත් බලපානව.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අදින එක මගේ දැනුමේ හැටියට හොද නැ දික් වෙන තරමට සර්චින් සෝටින් හෙන කම්ප්ලෙක්ස් වෙනවා,සර්වර් එකට මේ නුල යද්දි නැහිගෙන් දෙන්න වෙනවා ලොකු වෙන්න වෙන්න,අනික පැරලල් ඇක්ටිවිටි වැඩි වෙද්දි ඩ්.බි ට්‍රන්සැක්ශන් මැනෙජ්මන්ට් ප්‍රොසෙස් එකක් පට්ට කම්ප්ලෙක් වෙනවා.ඔය ඔක්කොම කම්ප්ලෙක් වෙද්දි සර්වර් එක අඩයි බන්:confused::confused:

    :baffled::baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනවද අහන්න ඔනි පුති?වෙන නුලක් දාන්න මගෙන් අහන්න ඔනද බොලව් කිලා අහයි:baffled::baffled:

    නෑ එහෙම කියන්නෙ නෑ. අහල බලන්න කොයි වගේ කාලෙකට ද වෙන නූලකට යන්න ඕන කියල
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ වගේ හේතු නිසා වෙන්න පුළුවන්. හැබැයි ඩේටබේස් එකේ එකවරකට වෙන රික්වෙස්ට් ප්‍රමාණයත් බලපානව.
    ඔව් ඉතින් මේ නුලෙන්ම ඇඩෙන් රික්වෙස්ට් ගානක් යනවනේ,මට අදත් හිතුනා අනිත් නුල්ල් ඔක්කොම එක්ක මේ නුලේ රික්වෙස්ට් තොගෙත් කොහොම කන්ට්‍රොල් වෙනවා ඇතිද කියලා:baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අදින එක මගේ දැනුමේ හැටියට හොද නැ දික් වෙන තරමට සර්චින් සෝටින් හෙන කම්ප්ලෙක්ස් වෙනවා,සර්වර් එකට මේ නුල යද්දි නැහිගෙන් දෙන්න වෙනවා ලොකු වෙන්න වෙන්න,අනික පැරලල් ඇක්ටිවිටි වැඩි වෙද්දි ඩ්.බි ට්‍රන්සැක්ශන් මැනෙජ්මන්ට් ප්‍රොසෙස් එකක් පට්ට කම්ප්ලෙක් වෙනවා.ඔය ඔක්කොම කම්ප්ලෙක් වෙද්දි සර්වර් එක අඩයි බන්


    haa... :( teruna
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක පිටුවට පෝස්ට් 40 ක් එන්න සෙටින්ග්ස් හදාගං. එතකොට ඔය පිටු පෙරළන්න වෙන දුක අඩුයි

    මොකද්ද ඒ කතාව, 40ක් එන්න , 20ක් නම් කමක් නැ,

    ගොඩක් තිබ්බාම හැමවෙලේම රීලෝඩ් කරද්දි ලොකු ඩේට ප්‍රමානයක් සර්වර් එකෙන් එවන්න ඕනනේ හැම කෙනාටම, එතකොට තවත් ස්ලෝ වෙයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ දැන්නම් මේක සෑහෙන්න හිර වෙනවා කොල්ලෝ... වෙන ඒව වගේ නෙවෙයි.. පොස්ට් ෆ්‍රීකන්සි එක වැඩියි.. දාන්නම් නේද?