පිටු ගණන කොමන් නෑනේ පුතී...පිටු 2000 බන්![]()
මගෙ පිටුවක පෝස්ට් 40යිනේ... 
pala yanna mama danneth naa pani halanna![]()
pala yanna mama danneth naa pani halanna![]()

අදින එක මගේ දැනුමේ හැටියට හොද නැ දික් වෙන තරමට සර්චින් සෝටින් හෙන කම්ප්ලෙක්ස් වෙනවා,සර්වර් එකට මේ නුල යද්දි නැහිගෙන් දෙන්න වෙනවා ලොකු වෙන්න වෙන්න,අනික පැරලල් ඇක්ටිවිටි වැඩි වෙද්දි ඩ්.බි ට්රන්සැක්ශන් මැනෙජ්මන්ට් ප්රොසෙස් එකක් පට්ට කම්ප්ලෙක් වෙනවා.ඔය ඔක්කොම කම්ප්ලෙක් වෙද්දි සර්වර් එක අඩයි බන්නෑ බොල ගොබිලෝ ... දැන්ම ඕනි ද කියල ?
පුළුවන් තරම් ඇද්දොත් හොද නේද ?
නැත්නම් මේක යන වේගෙට
වීක් එකකට සැරයක් අලුත් එකක් ඔපෙන් කරන්න වෙය්![]()


It can happen due to the heavy server load or site maintenance![]()
පල පල ... මම ඊයේ අපු ගමන් ලිස්සල ගියා දේවාලේ '
පැණි නාවල මෙතන
ආ මන් එක දන් නැ උපුල් පුති මම හිතුවේ 10 කියලා,එහෙනම් පෝස්ට් 20000 තමා හරිපිටු ගණන කොමන් නෑනේ පුතී...මගෙ පිටුවක පෝස්ට් 40යිනේ...
![]()


අදින එක මගේ දැනුමේ හැටියට හොද නැ දික් වෙන තරමට සර්චින් සෝටින් හෙන කම්ප්ලෙක්ස් වෙනවා,සර්වර් එකට මේ නුල යද්දි නැහිගෙන් දෙන්න වෙනවා ලොකු වෙන්න වෙන්න,අනික පැරලල් ඇක්ටිවිටි වැඩි වෙද්දි ඩ්.බි ට්රන්සැක්ශන් මැනෙජ්මන්ට් ප්රොසෙස් එකක් පට්ට කම්ප්ලෙක් වෙනවා.ඔය ඔක්කොම කම්ප්ලෙක් වෙද්දි සර්වර් එක අඩයි බන්![]()




මොනවද අහන්න ඔනි පුති?වෙන නුලක් දාන්න මගෙන් අහන්න ඔනද බොලව් කිලා අහයි![]()
ඔව් ඉතින් මේ නුලෙන්ම ඇඩෙන් රික්වෙස්ට් ගානක් යනවනේ,මට අදත් හිතුනා අනිත් නුල්ල් ඔක්කොම එක්ක මේ නුලේ රික්වෙස්ට් තොගෙත් කොහොම කන්ට්රොල් වෙනවා ඇතිද කියලාඒ වගේ හේතු නිසා වෙන්න පුළුවන්. හැබැයි ඩේටබේස් එකේ එකවරකට වෙන රික්වෙස්ට් ප්රමාණයත් බලපානව.


සිරාවට .. ඩිලීට් කලොත් අපරාදේ ...
gt ගෙන් අහල බැලුව නම් හරි නේ![]()

අහල බලන්න
teruna ඔව් නේ බලමුනෑ එහෙම කියන්නෙ නෑ. අහල බලන්න කොයි වගේ කාලෙකට ද වෙන නූලකට යන්න ඕන කියල


එක පිටුවට පෝස්ට් 40 ක් එන්න සෙටින්ග්ස් හදාගං. එතකොට ඔය පිටු පෙරළන්න වෙන දුක අඩුයි