සමහර websites වලට යන්න බෑ

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    virus ? :rofl: virus hinda ehema venna vidihak naa
    proxy ekak use karala balanna vadada kiyala .. vadanam virus neme .
    btw.. godak hosts block vela thiyenne airtel userslata wikipedia hitan avul . samahara velavaka slt servers avul hinda ohoma vennath puluwan
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    :yes: proxy දැම්මම ඔක්කොම වැඩ :nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    C:\Windows\System32\Drivers\etc කියන Folder එකේ තියන Host කියන File ඒක Delete කරලා බලපන් ! තාමත් case නම් Virus වෙන්න විදිහක් නෑ ! avast වලට හොරෙන් මුකුත් කරන්න බෑ බන් ! :yes::yes::yes:
    නැත්තම් Proxy Site එකකින් ගිහින් බලපන් !
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    C:\Windows\System32\Drivers\etc කියන Folder එකේ තියන Host කියන File ඒක Delete කරලා බලපන් ! තාමත් case නම් Virus වෙන්න විදිහක් නෑ ! avast වලට හොරෙන් මුකුත් කරන්න බෑ බන් ! :yes::yes::yes:
    නැත්තම් Proxy Site එකකින් ගිහින් බලපන් !

    කළා මචං, එත් වැඩ නෑනේ :baffled:
    ප්‍රොක්සි වලින් ගියාම වැඩ :yes:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    virus ekak nam ehema block karane na ban :P
    proxy ekak use karala balanna ;)
    speed test ekak karala balana net slow da kiyala

    1489251644.png

    :eek::shocked:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඔය අවුලම මටත් තියනවා..:dull: ඒත් මේ සයිට් වලට නෙමෙයි..:no: විකිපීඩියා...:rolleyes:
    මම ඔන්ලයින් එන්නේ airtel වලින්.. airtel වලින් විකිපීඩිය බ්ලොක් කරල කියල තමයි ආරන්චිය.. :growl::growl: ඒවගේ ඔයගෙත් බ්ලොක් කරලද දන්නේ නැ.. සමහර විට..:dull:
    මොකද්ද ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක... :oo:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    samahara vita dns avulak venna athi . tika velavakin hariyai
    natham google public dns add karala balanna .. sure karana amarui

    අර network properties ගිහින් 8.8.4.4 දාන එක නේ ඔය කියන්නේ?
    අර එක්කෙනෙක් ත්‍රෙඩ් එකක දාල තිබ්බේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කළා මචං, එත් වැඩ නෑනේ :baffled:
    ප්‍රොක්සි වලින් ගියාම වැඩ :yes:

    Proxy වලින් ගිහාම වැඩ ???
    60 % Virus වගේ.. ඒත් කියන්න බෑ !

    Ubuntu CD එකක් තියනවනම් දාල නෙට් ගිහින් බලපන් ! එතකොට ගියොත් නම් අනිවා Virus

    උබුන්ටු නැත්තම් Safe Mode වත් ඇදපන්..ඊට පස්සේ බලපන් යන්න පුලුවන්ද කියල !