matat oya cn 1 thiyenawa ban................. ganan gatte nehe fb nisa....![]()
matat smhara welwat fb yanna ba net down wenwa


virus hinda ehema venna vidihak naa virus ?virus hinda ehema venna vidihak naa
proxy ekak use karala balanna vadada kiyala .. vadanam virus neme .
btw.. godak hosts block vela thiyenne airtel userslata wikipedia hitan avul . samahara velavaka slt servers avul hinda ohoma vennath puluwan
proxy දැම්මම ඔක්කොම වැඩ 





C:\Windows\System32\Drivers\etc කියන Folder එකේ තියන Host කියන File ඒක Delete කරලා බලපන් ! තාමත් case නම් Virus වෙන්න විදිහක් නෑ ! avast වලට හොරෙන් මුකුත් කරන්න බෑ බන් !
නැත්තම් Proxy Site එකකින් ගිහින් බලපන් !


samahara vita dns avulak venna athi . tika velavakin hariyaiproxy දැම්මම ඔක්කොම වැඩ
![]()
speed aka nam aulak nehe ban.....mata fb witarai yanna beri.....උඹේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක කොහොමද?
virus ekak nam ehema block karane na ban
proxy ekak use karala balanna
speed test ekak karala balana net slow da kiyala


ඒත් මේ සයිට් වලට නෙමෙයි..
විකිපීඩියා...

ඒවගේ ඔයගෙත් බ්ලොක් කරලද දන්නේ නැ.. සමහර විට..

samahara vita dns avulak venna athi . tika velavakin hariyai
natham google public dns add karala balanna .. sure karana amarui
කළා මචං, එත් වැඩ නෑනේ
ප්‍රොක්සි වලින් ගියාම වැඩ![]()
අර network properties ගිහින් 8.8.4.4 දාන එක නේ ඔය කියන්නේ?
අර එක්කෙනෙක් ත්‍රෙඩ් එකක දාල තිබ්බේ
owඅර network properties ගිහින් 8.8.4.4 දාන එක නේ ඔය කියන්නේ?
අර එක්කෙනෙක් ත්‍රෙඩ් එකක දාල තිබ්බේ
speed aka nam aulak nehe ban.....mata fb witarai yanna beri.....
