සම්පත් බැංකුව

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මන් ඇත්ත කිවුවේ. අපි පොලිසියට පැමිණිලි කල උන් ඒ ගැන බලනවා. එකම වෙලාවේ තැන් 2කින් බඩු ගන්න බැහැනේ බන්. ඒ නිසා අපිට ඔප්පු කරන්න පුළුවන්. බැංකුවෙන් සදරනයක් නොවුනොත් නඩු දානවා. මේක බැංකුවට අපහස කන්න කියන එකෙක් නෙමයි.එත් ඇත්ත සිද්දිය. සම්පත් බැංකුවේ සල්ලි දාල තියන ය පරිස්සම් කරගන්න( විසා ඩේබිට කාඩ් තියන අය). අනිත් බැංකුවකින් උනත් මේවගේ දේවල් වෙන්න පුළුවන්. හොරකම් කරලා නිකන් ඉදල හම්බ කරන සල්ලි නෙමෙයි නේ. මහන්සිවෙලා කට්ට කාල හොයන සල්ලි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අද මගේ යාළුවගේ සල්ලි දෙන්නම් කියල බැංකුව පොරොන්දුවල තියනවා. එක කරගත්තේ අපි රහස් පොලිසියේ පැමිණිලි කරපු නිසයි. එකෙන් ලැබුන සහයෝගය නැත්තම් අද සල්ලි ගන්න වෙන්නේ නැහැ. ඒ ගැන රහස් පොලිසයට. රහස් පොලිචියේ මුල්‍ය වංචා හා ව්‍යාජ මුදල් පිළිබද ඒකකයේ ස්ථානදිපති ඇතුල් සියලුම නිලදරින්ට ගෞරවනීයව සතුතිවනත වෙන්න ඕනි.

    මේ පරශ්නේදී බැංකුවෙන් ලැබුනු සහයෝගය නම් අන්තිමයි. සම්පත් බැංකු ප්‍රදාන ශාකාවට ගියාම එහි සිටි වගකිවයුතු නිලදාරිය ( ඔපරේෂන් මැනේජර්) පොස්ට් එකේ නම. අපි පිටම වරද පටවල බේරෙන්න තායි බැලුවේ. ගනුදෙනුකරුවන් සේවා සැපයීම හා සුහදතාවය අතින් නම් අන්තිමයි. එත් අතුරුගිරිය බැංකු ශකාවේ හිටපු අය නම් බොහොම සහයෝගයක් දුන්න. ඒ ගැනත් ස්තුති වන්ත වෙනවා
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    ජන්තු අයියා;16203337 said:
    සම්පත් බැංකුවේ SMS ඇලට් එක දාගත්තා නම් ඔය හොර කේස් අල්ල ගන්න පුළුවන්..

    Why we should pay me to sampth for activate sms alert. security should be provide by bank. but i am wonder sampath bank done such poor reaction regarding your friends senario
     

    himapiyali

    Member
    Dec 24, 2013
    26
    1
    0
    උඹ බැංකුව එක්ක මරා ගන්න යන්න එපා.මේවා හිමීට කරන්න ඕන වැඩ.
    මුලින්ම උඹ බැංකුවට ලිඛිතව මේ ගැන පැමිණිල්ලක් දාපං.පොලිසියටත් එක්ක.උඹට ඔප්පු කරන්න පුළුවන් නම් උඹ ඒ කඩවලට ගියේ නෑ කියලා සමහරවිට සල්ලි ආපහු ගන්න පුළුවන් වෙයි.බැංකුව උඹේ පැත්තට වැ‍රැද්ද දාන්නේ සමහර එවුන් එනවා උන් දන්නේ නෑ ගෑනි බඩු අරං කාඩ් එකට.ඒ වගේ හින්දා.කෝකටත් ඇලට් එකක් ඇක්ටිව් කරගනින්.
     

    himapiyali

    Member
    Dec 24, 2013
    26
    1
    0
    ආ තව අමතක වුනා,උඹ සල්ලි රුපියල් 2000 විතර ඉතුරු වෙන්න ඇරලා ඉතිරිවා ගනින්.ඔය වැඩේ උඹ ළඟම ඉන්න එකෙක්ගේ වැඩක් වෙන්න පුළුවන්.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පොඩි පබ්ලිසිටියක් දුන්න නම් හරි. බැන්කුවෙ එවුන් ඩොගීස් ල වගේ එයි.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Debit card eken karana POS/Withdrawal walata bank eke kisima liability ekak na. Read the fine print machan. Credit card, despite can result in hefty fees if not used correctly, is actually good because you get all sorts of warranties with them
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    ekko muge lagama yaluwo muge ekama ussala game eka dila aye purse ekata dala...nattan muma mataka nethuwa badu aragena...ehema debit copy karanna be ban...onna wetila tiyala ahulalanan puluwan...muge purse eke tiyeddi kohomada aru copy hadanne...

    ඉංගිරිසි පික්චර් වල තියෙන්නේ ඕවගේ වැඩ ඕන තරම් :oo:
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    U badalada ?...................
    Gani pay karala athi .....hah ..........:lol: