මචං මේ පෙරේද මගේ යාලුවුක්ට කරදරයක් උන. උගේ සම්පත් බැංකුවේ ගිණුමේ සල්ලි අඩුවෙලා 49000ක්. බැංකුවට ගිහින් ඇහුවම කියනවා. ඔය කාඩ් එකෙන් බදඩු අරගෙන කියලා. එත් උගේ කාඩ් එකෙන් බඩු අරගෙනත් නැහැ. සල්ලි අරගෙනත් නැහැ.
එත් කෞරුහරි හොර කාඩ් එකෙක් හදල හරි මුසේ ගිණුමේ සල්ලි වලින් බඩු අරන් තියනවා. බැංකුවට පැමිණිලි කරාම කියන්නේ ඔයාගේ කාඩ් එක හොරකම් කරලා කුරුහරි බඩු අරන් ඇති කියල. එත් මුගි ඩෙබිට් කාඩ් එක මුගාව තියනවා.( සතොස , කාගිල්ස් ෆුඩ්සිටි) වලින් බඩු අරන් තියෙන්නේ. බැංකුවේ සිසි වගකීමක් නැහැ. මුගේ පිටම වැරැද්ද දානවා. පොලිචියට කිවුවමත් කිවුවේ බැංකුවත් එක්ක බෙර ගන්න කියල. කෝකටත් කියල පැමිනිල්ල්ලක් දැම්ම. එත් සල්ලි හම්බෙයිද නැද්ද කියල විශ්වාස නැහැ.
උබලගේත් ඩෙබිට් කඩ තියනය පොඩ්ඩක් පරිස්සමින් කල්පනාවෙන් ඉදපල්ලා. නැත්තම් මගේ යාලුවට උනදේ උබලටත් වෙයි. වැඩිපුර සල්ලි තියනවා නම් පොතෙන් විතරක් ගන්න පුළුවන් වෙන්න ගිණුමකට දාගනින්.

ayyo ada dawal gihin acunt ekak arala debit card ekak aran awe 
enan kamba horek...kohomada ban debit eke copy ekak gehuwe...m