තනියෙන් ගේම දීලා තියෙන්නේ..![]()

ටහිකෙන බඩුවක්. දැන් බලහන් ලබන සතියේ දිගටම බැන්කු කඩනවා. දැන් අලුත්ම ට්රෙන්ඩ් එක බැන්කු කැඩීම. ලමයි මැරීම ඉවරයි..සික්කලා හතරදෙනෙක් ඉදලා එකෙක්ව මෙල්ල කරගන්න බැරි උනානේ..
ටහිකෙන බඩුවක්. දැන් බලහන් ලබන සතියේ දිගටම බැන්කු කඩනවා. දැන් අලුත්ම ට්රෙන්ඩ් එක බැන්කු කැඩීම. ලමයි මැරීම ඉවරයි..

ඇතුලේ එකෙක්ම ගේම දීලා වගේ.. ඔය හරිය හෙනම බිසි නේද බන් 7.30ta. අනික බැන්කුවක් කඩන ටයිම් එකක්ද ඒක.තනියෙන් ලු නෙහ්. අපේ පොලිසියේ එවුන්ට නම් හොයාගන්න බැරි වෙයි. ඔය වගේ සීන් පොලසිය අල්ලන්නේ දෙතුන් දෙනා සෙට් වෙලා කරලා......... එකෙක් බීලා කතන්දරේ කියන කොටනේ.
![]()
ඇතුලේ එකෙක්ම ගේම දීලා වගේ.. ඔය හරිය හෙනම බිසි නේද බන් 7.30ta. අනික බැන්කුවක් කඩන ටයිම් එකක්ද ඒක.
මේ යකා අරන් ගිහින් තියෙන්නේ මිනිස්සු දාන්න ගෙනාපු සල්ලියි, කැශියර් එකේ තිබ්බ එවයිලුනේද?බැංකුව කැඩුවට වැඩක් නැහැනේ බං.. සල්ලි සේප්පුවෙ දාලනේ තියෙන්නෙ.. කොහොමද ඒක කඩන්නෙ..