සම්පත් බැන්කුව කඩලා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කොළඹ ධර්මපාල මාවතේ ඇති පෞද්ගලික බැංකුවට පැමිණි කොල්ලකරුවෙක් එහි තිබූ ලක්ෂ 55ක මුදලක් කොල්ල කා පළාගොස් ඇතැයි පොලීසිය කියයි. අද (27දා) පෙ.ව. 7.30ට පමණ මෙම කොල්ල කෑම සිදුව තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. - See more at: http://www.ada.lk/article/107031/කොළඹ-බැංකුවක්-කොල්ලකයි#sthash.992aCoMK.dpuf
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
IMG_9083.jpg

IMG_9127.jpg

IMG_9150.jpg

IMG_9163.jpg

IMG_9173.jpg

IMG_9190.jpg

IMG_9220.jpg
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සික්කලා හතරදෙනෙක් ඉදලා එකෙක්ව මෙල්ල කරගන්න බැරි උනානේ..
ටහිකෙන බඩුවක්. දැන් බලහන් ලබන සතියේ දිගටම බැන්කු කඩනවා. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක බැන්කු කැඩීම. ලමයි මැරීම ඉවරයි..
 
lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ගොඩක් Private Bank වල සික්කල තුවක්කු වක් වත් තියාගෙන නෙවේ බන් ඉන්නේ.Gvernment එව්වගේ උන් ගාවත් තියෙන්නේ අර ආදී කාලේ තුවක්කු .ඉතින් wepon එකක් අරන් මොකෙක් හරි ගොබිලෙක් ආපු ගමන් උන් බය වෙනවා ඔක්කොටොම වඩා
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    තනියෙන් ලු නෙහ්. අපේ පොලිසියේ එවුන්ට නම් හොයාගන්න බැරි වෙයි. ඔය වගේ සීන් පොලසිය අල්ලන්නේ දෙතුන් දෙනා සෙට් වෙලා කරලා......... එකෙක් බීලා කතන්දරේ කියන කොටනේ.

    :lol::lol::lol::lol:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ටහිකෙන බඩුවක්. දැන් බලහන් ලබන සතියේ දිගටම බැන්කු කඩනවා. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක බැන්කු කැඩීම. ලමයි මැරීම ඉවරයි..

    අනිවා බන් :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තනියෙන් ලු නෙහ්. අපේ පොලිසියේ එවුන්ට නම් හොයාගන්න බැරි වෙයි. ඔය වගේ සීන් පොලසිය අල්ලන්නේ දෙතුන් දෙනා සෙට් වෙලා කරලා......... එකෙක් බීලා කතන්දරේ කියන කොටනේ.

    :lol::lol::lol::lol:
    ඇතුලේ එකෙක්ම ගේම දීලා වගේ.. ඔය හරිය හෙනම බිසි නේද බන් 7.30ta. අනික බැන්කුවක් කඩන ටයිම් එකක්ද ඒක.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇතුලේ එකෙක්ම ගේම දීලා වගේ.. ඔය හරිය හෙනම බිසි නේද බන් 7.30ta. අනික බැන්කුවක් කඩන ටයිම් එකක්ද ඒක.

    අනිවා ඒක තමයි වෙලා ඇත්තෙ....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බැංකුව කැඩුවට වැඩක් නැහැනේ බං.. සල්ලි සේප්පුවෙ දාලනේ තියෙන්නෙ.. කොහොමද ඒක කඩන්නෙ..:shocked:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බැංකුව කැඩුවට වැඩක් නැහැනේ බං.. සල්ලි සේප්පුවෙ දාලනේ තියෙන්නෙ.. කොහොමද ඒක කඩන්නෙ..:shocked:
    මේ යකා අරන් ගිහින් තියෙන්නේ මිනිස්සු දාන්න ගෙනාපු සල්ලියි, කැශියර් එකේ තිබ්බ එවයිලුනේද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ටහිකෙන බඩුවක්. දැන් බලහන් ලබන සතියේ දිගටම බැන්කු කඩනවා. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක බැන්කු කැඩීම. ලමයි මැරීම ඉවරයි..

    Tahike :lol:

    ඇතුලේ එකෙක්ම ගේම දීලා වගේ.. ඔය හරිය හෙනම බිසි නේද බන් 7.30ta. අනික බැන්කුවක් කඩන ටයිම් එකක්ද ඒක.

    Ada poyane ban ... oya super branch ekak ... ude 7 indala rae 10 wenakan weda .. 365 days