user name & password දාපන් මොකක්ද අවුල බලන්නmage wenas wela nene
ඕක පට්ට User Friendly බන් lag වෙන්නේම නැහැoh come on, no way you gonna praise this new UI update for Vishwa
look at sign in page, it's like having Windows 7 aero design elements
hecking outdated neh... previous one good for me
this is too cluttered
View attachment 255004
look how clean HNB one is... i can't post more screenshots, pain in arse to censor PIIs
and this is their stable UI for years now, no frick ton of shitty updates like sampath
yup, exactlyHNB and DFCC ONE are easy to use, hassle free, minimalistic design. Easy on eye.
NTB, feel like less secure, no OTP confirmation when you are transferring the money and the UI for me is too complicated.
මේක මරුනේ NDB එකේ රු 3000 අරගෙන ජරාම එකක් දෙන්නේ හැම එකක්ම අස්සේ ගහලා වගේ තියෙන්නේ හොයාගන්න බෑ ,Pan Asia ,LOLC උනත් පට්ට අවුල්old link eken giye.. eken load wenne ne. https://www.sampathvishwa.com/SBVRClientWeb/servletcontroller
Aluth version ekata wenama link ekak tiyenne ---->>> https://www.sampathvishwa.com/SVRClientWebV4/home
![]()
සරල එකක් හොයනවා නම් Pan Asia Bank , LOLC වගේ බලන්නඅලුත් ඉන්ටෆේස් එක අමුතු ගතියක් තියේ.
තොරණ වගේ
corporate nam mata hambuna lesima saha hodama eka sampath eka. DFCC, Seylan ehema use karanna wenama igenagena enna ona. ee madiwata feature godak ewa wadath naමේක මරුනේ NDB එකේ රු 3000 අරගෙන ජරාම එකක් දෙන්නේ හැම එකක්ම අස්සේ ගහලා වගේ තියෙන්නේ හොයාගන්න බෑ ,Pan Asia ,LOLC උනත් පට්ට අවුල්
සරල එකක් හොයනවා නම් Pan Asia Bank , LOLC වගේ බලන්න
------ Post added on Aug 12, 2025 at 10:41 PM
සම්පත් එකේ එකවුන්ට් නම් තියෙනවා..හැබැයි මුන් ඕක ඇගේ ගහන්නම හදනවා..ඕක පට්ට User Friendly බන් lag වෙන්නේම නැහැ
@Dr.Amdan
Seylan , එකේ තියෙන්නේ LOLC , Pan Asia වල තියෙන platform එකමයිcorporate nam mata hambuna lesima saha hodama eka sampath eka. DFCC, Seylan ehema use karanna wenama igenagena enna ona. ee madiwata feature godak ewa wadath na
Kiyala wadak na bn. wadagath wadagath kiyano witharai. ans karanne na.customer care එකට උදේ ඉඳන් ගන්නවා එකෙක් ansr කරන්නේ නැ මගුල.. විනාඩි 10ක් විතර wating ඉඳල cut වෙනවා.. එත් ඔබගේ ඇමතුම අපට වැදගත්ලු... රෙද්ද
man oya private godak ewa use karanwa. HNB mobile app eka supiriyak.I don't know machan, I don't see much of a difference. That is may be because I don't use the interfaces much. I just use it to pay the CC bill and that's it.

old link eken giye.. eken load wenne ne. https://www.sampathvishwa.com/SBVRClientWeb/servletcontroller
Aluth version ekata wenama link ekak tiyenne ---->>> https://www.sampathvishwa.com/SVRClientWebV4/home
![]()
ada ude office eke kellkta hadala dunna, maru aaa iOS eka nan silky smooth web app ekath ehemaiඅලුත් ඉන්ටෆේස් එක අමුතු ගතියක් තියේ.
තොරණ වගේ
Echchara ne. 10 mil walata adui sampath eke fd.I, for one, like this a lot.
20M+ fixed deposit dana eke therumak thiyenawa da ban? Rate eka yanne 6-8 wage ne. CSE eke 20% + RoI thiyenawa. Rainy day fund eka ithuru karala invest karapan ban
------ Post added on Aug 13, 2025 at 12:50 AM
Echchara ne. 10 mil walata adui sampath eke fd.
Thanks. CSE gena nam no idea.
Honda broker kenek kiyapnko. Broker company ekak harahane cse join wenne.