සම්පත් විශ්ව අලුත් කරලා නේ.

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    tnx, ok that is a good reason to develop the software in-house.
    But what they have archived is to mess up the functionality in the guise of providing a modern interface :D
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    ඒ ලබ්බත් හරියට හදලා නෑ හැබැයි. හොඳ උත්සාහයක්. තිබුණට වඩා improvement එකක් තියෙනවා. තාමත් basic දේවල් වත් හරියට නෑ.

    ලංකාවෙ කොම්පැණියක්ද ඕක හදන්නෙ?
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    eka sare bill payments keepayak karanna dan puluwanda?

    mullma sampath vishwa eke puluwan. eeta passe aapu ekakawath baa.
    bill godak gewanna thiyanawanam, eka eka gewanna. maru system eka.
    mama anthimata try kara. baa. Call karama kiwwa "will inform relevant depatrment" kiyala.

    mama dan wena bankuwaka online banking paawichi karanawa bill gewanna. :yes:
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඒ ලබ්බත් හරියට හදලා නෑ හැබැයි. හොඳ උත්සාහයක්. තිබුණට වඩා improvement එකක් තියෙනවා. තාමත් basic දේවල් වත් හරියට නෑ.

    ලංකාවෙ කොම්පැණියක්ද ඕක හදන්නෙ?
    මේක හදලා තියෙන්නේ indian කොම්පනියක්ලු .
     
    • Like
    Reactions: shenat