උදේ පාන්දර මේ වීඩියෝ කෑල්ල පෙන්නලා අපේ මහදෙන්නව පොඩ්ඩක් ඇවිස්සුවා බම්
උදේ පාන්දර මේ වීඩියෝ කෑල්ල පෙන්නලා අපේ මහදෙන්නව පොඩ්ඩක් ඇවිස්සුවා බම්බොලා ට නම් මේවා මහා ලොකු දේවල් නෙවේ නෙව ඈ...
![]()
ekath ithi pawak thamai,හාමුදුරුවෝ ආපු වීල් එකේ ඩ්‍රයිවර්ට ගත්තා වෙන්නත් පුළුවන්..![]()
හාමුදුරුනමක් උනාට මගෙත් පයිය නගිනව මහත්තයෝ නිකං අවකැපෙන කතා කියන්න එපා . එකල සිගරට් තිබ්බේ නෑ බුදු බනෙත් දුම්පානය ගැන සදහනක් නෑ . අනික දුම්පානයෙන් ට්‍රැක අවුට් යනවද. බුලත් කෑවට අවුලක් නෑ දුංකොළ දාල .මේ වගේ තට්ටයොන්ගෙ සිවුරු ගලවලා ආය පන්සල් වලින් පින් බත් කන්ඩ බැරිවෙන විදියට නීති හදන්ඩ ඕනි.
inbox awilla haminenna hadana set eka expose karapan,මෙතන කමෙන්ට් කෑලි දාල තියන මගේ සුන්දරයන්ට replay කරන්න යන්නේ නෑ.... බොලා ඉතිං මගේ සුන්දරයෝ ටික නෙව
Inbox එන කීබෝඩ් චන්ඩින්ටත් reply කරන්න යන්නේ නෑ මොකද එක කාලය කාදැමීමක්
මමත් බුද්ධාගමේ එකෙක් තමයි, අපේ මහඑකා (පියා) කෝට්ටේ නාග විහාරේ ප්රධානදායකයින් ගෙන් එකෙක්. මහනෝනා (මව) උනත් එහෙමයි පවුලම බෞද්ධ තමයි. එහෙම කියලා තට්ට හැත්ත කරන දහදුරා වැඩ ඉවසන් ඉන්නේ නම් නෑ.
මගේ content එකක් නෙමෙයි හැබැයි මට උවමනා නිසා මම කිරියේ අමුණලා දැම්මා, මොලෙන් කල්පනා කරලා බලන්න inbox ඇවිල්ලා බොරුවට සත්තම දාන්න කලින්
ඒ හුකාරිස් නෑ නෙව බම් මේ සුවාරිස් එක්ක ඈ... තේරුනැයි?![]()