සයිප්‍රස් හෙල්ප්

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    :):):) munwa hadanna baa ban. Laksha 4k thiyenawa nan eka invest karanna widi thiyenawa ona tharam.

    එකක් දෙකක් කියාපන් මිතුරේ ත්‍රෙඩ් එකකින් හරි කමක් නෑ... ජිවිතේ එක්ක හැප්පිලා ප්‍රශ්න වලින් උස්සල පොලොවේ ගහපු කෙනක් නය වෙලා හරි අත පය හයිය හත්තිය තියෙන කාලේ පොළොවේ ගහපු ප්‍රශ්න වලට කින්ඩි හිනාවක් දාල යන්න අහිංසක ආසාවක් තියෙන එකෙක් අන්තිමට ගත්ත තීරණයක්..... එකයි මේකෙන් ඇහුවේ එහෙ තත්වේ ගැන
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    uba marry karalada inne. married neth nam ehe baduwak(cypruspassport) set kara gena badapan. kellak set karaganna very ec machan. ubata salli tiyenawa nam dollar 1000-2000 wage ganu innawa badinna visa walata.
    ita passe 1 year wage idala suprus passport ekata dala diffender vidiyata. europe walata panapan. puluwan nam kellath ekkama waren.
    ubata me vidiyata goda yanna puluwan.
     
    • Like
    Reactions: Sakkarawattama