ජීවිතේ පලවෙනි වතාවට නිදහස වටිනවා කියල හිතෙනවා
සෝවාන් වෙන එක ඔය ඔක්කොටම වඩා වටිනවා කියලා හිතිලා නැද්ද?
ජීවිතේ පලවෙනි වතාවට නිදහස වටිනවා කියල හිතෙනවා
$10,000 kiyanne per annum or month1. $10,000 රැකියවක් + නිදහස
2. $100,000 රැකියවක් + No නිදහස
මේ වගේ option දෙකක් දුන්නොත් මම select කරන්නේ පළවැනි option එක
per month$10,000 kiyanne per annum or month
Wenna puluwannam watinawa ithinසෝවාන් වෙන එක ඔය ඔක්කොටම වඩා වටිනවා කියලා හිතිලා නැද්ද?
Jeewath wenna tharam salliyak (250k wage)salli netuwa nidahsak koheda bn
Ooka thama scene eka1. $10,000 රැකියවක් + නිදහස
2. $100,000 රැකියවක් + No නිදහස
මේ වගේ option දෙකක් දුන්නොත් මම select කරන්නේ පළවැනි option එක
නිදහස = financial නිදහස + mental නිදහස + physical නිදහස

Wenna puluwannam watinawa ithin