සල්ලිද… නිදහසද..?

සල්ලිද… නිදහසද..?

  • සල්ලි

  • නිදහස


Results are only viewable after voting.

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,435
    13,019
    113
    🌎
    1. $10,000 රැකියවක් + නිදහස

    2. $100,000 රැකියවක් + No නිදහස



    මේ වගේ option දෙකක් දුන්නොත් මම select කරන්නේ පළවැනි option එක
    $10,000 kiyanne per annum or month
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    සෝවාන් වෙන එක ඔය ඔක්කොටම වඩා වටිනවා කියලා හිතිලා නැද්ද?
    Wenna puluwannam watinawa ithin

    salli netuwa nidahsak koheda bn
    Jeewath wenna tharam salliyak (250k wage)
    1. $10,000 රැකියවක් + නිදහස

    2. $100,000 රැකියවක් + No නිදහස



    මේ වගේ option දෙකක් දුන්නොත් මම select කරන්නේ පළවැනි option එක
    Ooka thama scene eka
    ------ Post added on Sep 4, 2026 at 8:54 PM
     
    • Like
    Reactions: Pundit

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයි හැබැයි ජීවත් වෙන්න සල්ලි ඕනේ...

    නිදහස = financial නිදහස + mental නිදහස + physical නිදහස
    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Pundit

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,195
    599
    113
    Dubai
    සල්ලි නැතුව නිදහස තිබිලා මොන ලබ්බක් කරන්නද බන්. සල්ලි තියෙනවා නම් නිදහසත් තියෙනවා. සල්ලි නැත්නම් කිසිම නිදහසක් නැතුව සල්ලි හොයන්න දුවන්න ඕන
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,098
    2,236
    113
    1. $10,000 රැකියවක් + නිදහස

    2. $100,000 රැකියවක් + No නිදහස



    මේ වගේ option දෙකක් දුන්නොත් මම select කරන්නේ පළවැනි option එක

    Higher the pay = more hours than 8 = lesser the me time..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,510
    8,881
    113
    1. $10,000 රැකියවක් + නිදහස

    2. $100,000 රැකියවක් + No නිදහස



    මේ වගේ option දෙකක් දුන්නොත් මම select කරන්නේ පළවැනි option එක
    2nd option eken 5yrs vithara work karala passe 1st option ekata maru wenwa.(family responsibilities wedi weddi)
     
    • Like
    Reactions: Pundit