ලංකාවේ ඉස්සර හිටපු කොටිපතියෝ චාල්ස් සෝයිසා/බණ්ඩාරනායකල/සේනානායක/ඔබේසේකරල වගේ අය ගේ ප්‍රදාන වශයෙන්ම කරේ real estate..ඒකාලේ මේ සෙට් එකට හිතන්න බැරි තරම් සල්ලි තිබ්බ ..මිනිරන් පතල්/අරක්කු රේන්දය වගේ ඒවා වලින් අදායම හොයල real estate වල ආයෝජනය කරා ..සිරිමාවෝ ගේ ඉඩම් පනත එන්න කලින් ඔබේසේකරලට විතරක් අක්කර 1000 කට වැඩිය තිබ්බා ..අනිත් උන්ටත් එහෙමයි..දැන් කොල්ලුපිටිය බම්බලපිටිය 3/2 අයිති චාල්ස් සොයිසලට තිබ්බේ ඒ කාලේ ..සල්ලි කාරයෝ තමන්ගේ සල්ලී ඉදිරි පරම් පරාවට ඉතුරු කරන්නේ කොහොමද අවුරුදු 100 ගනන්..inflation එකට අහුවෙන්නේ නැතුව. උදා :- ලංකාවේ දනවත් පවුල්..ඒ කාලේ රේන්ද ව්‍යාපාර කරපු මිනිස්සු වගේ..දිලිත්/ රේනෝ / දම්මික වගේ නිව් මනී නෙමෙයි..පරම්පරාවෙන් සල්ලි තියන අය. කොහොමද අවුරුදු 100කට කලිනුත් කෝටිපතියෝ වෙලා අදටත් ඒ wealth එක මේන්ටේන් කරන්නේ..අනික පරම්පරාව ප්‍රසාරණය වෙද්ඩ්ගී wealth එක බෙදෙනවා නේ..එහෙම නොවී අවුරුදු 100 150 රැකෙන්නේ කොහොමද අනික develop වෙවී.
Owa koheda ban tiyanne? Matat ganna hitaimage yalowek gattha laksha 80 ka gold eka parata
oka july wala wikunaawa wedding seasons ekata aniwa wadi wena vat ekath ekka fd danawata wada hoday
rich dad poor dad book eka kiyapawan
------ Post added on Dec 16, 2023 at 9:40 AM
Oya scene eka hemotama hariyanneth na.ලංකාවේ ඉස්සර හිටපු කොටිපතියෝ චාල්ස් සෝයිසා/බණ්ඩාරනායකල/සේනානායක/ඔබේසේකරල වගේ අය ගේ ප්‍රදාන වශයෙන්ම කරේ real estate..ඒකාලේ මේ සෙට් එකට හිතන්න බැරි තරම් සල්ලි තිබ්බ ..මිනිරන් පතල්/අරක්කු රේන්දය වගේ ඒවා වලින් අදායම හොයල real estate වල ආයෝජනය කරා ..සිරිමාවෝ ගේ ඉඩම් පනත එන්න කලින් ඔබේසේකරලට විතරක් අක්කර 1000 කට වැඩිය තිබ්බා ..අනිත් උන්ටත් එහෙමයි..දැන් කොල්ලුපිටිය බම්බලපිටිය 3/2 අයිති චාල්ස් සොයිසලට තිබ්බේ ඒ කාලේ ..
පරම්පාරාව ප්‍රසරණය උනත් ඔය පවූල්සෙට් එකට අදායම තියෙන්නේ ඉඩම්වලින්..තවමත් ඒ ඉඩම් වල අදායම එනවා උන්ට
මේකෙන් අදහස් කරන්නේ ඔය අක්කර 20 30 ඒවා නෙමේ එකයි මම පවූල් කිහිපයක නම් දැම්මේ මම කියන්නේ අක්කර 1000 + තිබ්බ අයගැන රටේ නමක් තිබ්බ ෆැමිලි ගැන ..ඔය කියන විදිහේ උන්නම් ඕනෑතරම් ඉන්නවාOwa koheda ban tiyanne? Matat ganna hitai
Oya scene eka hemotama hariyanneth na.
Ape loku appachchi kenek ge family eketh ohoma tibba. Idam, tea estate, kada wage.
owa ohomama adu wela giya wikunala, samahara ewa ohe pinata deela awrudu ganan den ewa ehemama aithi wela thama nadu yanawa. Oya wage case
------ Post added on Dec 18, 2023 at 9:06 AM
Hmm hmm. But oya tibba tika wath rekaganna munta beri una ne.මේකෙන් අදහස් කරන්නේ ඔය අක්කර 20 30 ඒවා නෙමේ එකයි මම පවූල් කිහිපයක නම් දැම්මේ මම කියන්නේ අක්කර 1000 + තිබ්බ අයගැන රටේ නමක් තිබ්බ ෆැමිලි ගැන ..ඔය කියන විදිහේ උන්නම් ඕනෑතරම් ඉන්නවා
ඇත්තටම ධනවත්, සල්ලි කාරයෝවුන මිනිස්සුන්ගේ ලේ වල: මුදල් වලට තියන ලැදිකම (මේ කියන්නේ බුද්දාගමේ කියන තන්හාව නෙමේ ), මුදල් ඉපයීම, ආයෝජනය හා අවස්තානුකුලාව නැවත නව ආයෝජන කිරීම ස්වාභාවිකවම තියනව. කාලය ගලායමත් එක්කම මේ පවුල්වලත් අපතයෝ , කාලකන්නි ඉපදෙනවා, නමුත් ඒවගේම අර මුලින් කිව්ව ලේ තියන මිනිස්සුත් එකෙක් දෙන්නෙක් හරි බිහිවෙනවා. අන්න ඒ මිනිස්සු තමයි පරම්පරාවේ ධනවත් බව ඉදිරියට ගෙනියන්නේ. නැතුව රජවරු නිදන්දැම්මා වගේ සල්ලි ඉදිරි පරම්පරා වලට ඉතුරු කරලා හෝ වතුපිටි වගේ assets අරන්දාලා නෙමේ.සල්ලි කාරයෝ තමන්ගේ සල්ලී ඉදිරි පරම් පරාවට ඉතුරු කරන්නේ කොහොමද අවුරුදු 100 ගනන්..inflation එකට අහුවෙන්නේ නැතුව. උදා :- ලංකාවේ දනවත් පවුල්..ඒ කාලේ රේන්ද ව්‍යාපාර කරපු මිනිස්සු වගේ..දිලිත්/ රේනෝ / දම්මික වගේ නිව් මනී නෙමෙයි..පරම්පරාවෙන් සල්ලි තියන අය. කොහොමද අවුරුදු 100කට කලිනුත් කෝටිපතියෝ වෙලා අදටත් ඒ wealth එක මේන්ටේන් කරන්නේ..අනික පරම්පරාව ප්‍රසාරණය වෙද්ඩ්ගී wealth එක බෙදෙනවා නේ..එහෙම නොවී අවුරුදු 100 150 රැකෙන්නේ කොහොමද අනික develop වෙවී.
දැන් වගේ තමයි බන් එකලෙත් ගේමක් ගහන්න මොලේ තියන එක ගේම ගහනවා අනිත් උන් නිකම්ම කෙලවෙලා යනවා ..ඒකාලේ ඉන්වෙස්ටින් finance වගේ දේවල් ගැන දැනුම කොමන් නැ ..මම කියුව ෆැමිලි වල උන් එංගලන්තේට ගිහින් ඉගන ගත්තා උන්ට අනාගතේ ගැන පොඩි අයිඩියා එකක් ආව එංගලන්තේ සහ සුද්දෝ එක්ක කනෙක්ෂන් තිබ්බ හින්ද ..ගන්වල හිටපු අක්කර 20 30 තියන උන් ..බිලා බිලට හරියන්න ඉඩම් දුන්න සිද්ධිත් මම අපේ සීයාගෙන් අහල තියනවා ..ඔය ගම්වලඋන් ..Hmm hmm. But oya tibba tika wath rekaganna munta beri una ne.
මගේ අත්දැකීම අනුව කීවෙ, නිකන් ඉන්න බෑ.එහෙම එකක් නෑ. වතු අරගෙන යුකලිප්ටස් වගේ වවල ඉන්න තියෙන්නෙ පාඩුවේ. කිසිම අවුලක් නෑ.
hukanne natuwa inne kohomada bn? uba ponnayekda?සල්ලි නම් ශේප් එකේ තියෙනවා. ඉදිරි පරම්පරාවට ඉතුරු කරන්නේ නැ. 40 වෙද්දී පෙන්ෂන් යන්න ඉන්නේ. ආතල් එකේ ඉදලා මැරිලා යනවා. ළමයි හදන්නේ නැ
තාත්තල ඉතුරු කරපුව පුතාලා ඩිවෙලොප් කරනව දකින්න ලැබෙන්නේ නෑ..විනාශබංග තමයි.mage yaluwek innawa uge thaththa koti ganak muta ithiri karala gewal hadala idam aran dila lagadi maruna..
dan mu ara sallith wiyadam karala idamuth wikunanawa..
wade kiyanne e sali walin mu karanne kana eka witharai![]()
ඉදල හිටලා උබේ අම්මගේ ගෙවල් පැත්තේ යනවාhukanne natuwa inne kohomada bn? uba ponnayekda?