සල්ලි කාරයෝ එන්න

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සල්ලි නම් ශේප් එකේ තියෙනවා. ඉදිරි පරම්පරාවට ඉතුරු කරන්නේ නැ. 40 වෙද්දී පෙන්ෂන් යන්න ඉන්නේ. ආතල් එකේ ඉදලා මැරිලා යනවා. ළමයි හදන්නේ නැ
     
    • Like
    Reactions: chinmak

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    සල්ලි කාරයෝ තමන්ගේ සල්ලී ඉදිරි පරම් පරාවට ඉතුරු කරන්නේ කොහොමද අවුරුදු 100 ගනන්..inflation එකට අහුවෙන්නේ නැතුව. උදා :- ලංකාවේ දනවත් පවුල්..ඒ කාලේ රේන්ද ව්‍යාපාර කරපු මිනිස්සු වගේ..දිලිත්/ රේනෝ / දම්මික වගේ නිව් මනී නෙමෙයි..පරම්පරාවෙන් සල්ලි තියන අය. කොහොමද අවුරුදු 100කට කලිනුත් කෝටිපතියෝ වෙලා අදටත් ඒ wealth එක මේන්ටේන් කරන්නේ..අනික පරම්පරාව ප්‍රසාරණය වෙද්ඩ්ගී wealth එක බෙදෙනවා නේ..එහෙම නොවී අවුරුදු 100 150 රැකෙන්නේ කොහොමද අනික develop වෙවී.
    ලංකාවේ ඉස්සර හිටපු කොටිපතියෝ චාල්ස් සෝයිසා/බණ්ඩාරනායකල/සේනානායක/ඔබේසේකරල වගේ අය ගේ ප්‍රදාන වශයෙන්ම කරේ real estate..ඒකාලේ මේ සෙට් එකට හිතන්න බැරි තරම් සල්ලි තිබ්බ ..මිනිරන් පතල්/අරක්කු රේන්දය වගේ ඒවා වලින් අදායම හොයල real estate වල ආයෝජනය කරා ..සිරිමාවෝ ගේ ඉඩම් පනත එන්න කලින් ඔබේසේකරලට විතරක් අක්කර 1000 කට වැඩිය තිබ්බා ..අනිත් උන්ටත් එහෙමයි..දැන් කොල්ලුපිටිය බම්බලපිටිය 3/2 අයිති චාල්ස් සොයිසලට තිබ්බේ ඒ කාලේ ..

    පරම්පාරාව ප්‍රසරණය උනත් ඔය පවූල්සෙට් එකට අදායම තියෙන්නේ ඉඩම්වලින්..තවමත් ඒ ඉඩම් වල අදායම එනවා උන්ට
     
    • Like
    Reactions: aneasarayana

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    mage yalowek gattha laksha 80 ka gold eka parata
    oka july wala wikunaawa wedding seasons ekata aniwa wadi wena vat ekath ekka fd danawata wada hoday

    rich dad poor dad book eka kiyapawan
    ------ Post added on Dec 16, 2023 at 9:40 AM
    Owa koheda ban tiyanne? Matat ganna hitai

    ලංකාවේ ඉස්සර හිටපු කොටිපතියෝ චාල්ස් සෝයිසා/බණ්ඩාරනායකල/සේනානායක/ඔබේසේකරල වගේ අය ගේ ප්‍රදාන වශයෙන්ම කරේ real estate..ඒකාලේ මේ සෙට් එකට හිතන්න බැරි තරම් සල්ලි තිබ්බ ..මිනිරන් පතල්/අරක්කු රේන්දය වගේ ඒවා වලින් අදායම හොයල real estate වල ආයෝජනය කරා ..සිරිමාවෝ ගේ ඉඩම් පනත එන්න කලින් ඔබේසේකරලට විතරක් අක්කර 1000 කට වැඩිය තිබ්බා ..අනිත් උන්ටත් එහෙමයි..දැන් කොල්ලුපිටිය බම්බලපිටිය 3/2 අයිති චාල්ස් සොයිසලට තිබ්බේ ඒ කාලේ ..

    පරම්පාරාව ප්‍රසරණය උනත් ඔය පවූල්සෙට් එකට අදායම තියෙන්නේ ඉඩම්වලින්..තවමත් ඒ ඉඩම් වල අදායම එනවා උන්ට
    Oya scene eka hemotama hariyanneth na.
    Ape loku appachchi kenek ge family eketh ohoma tibba. Idam, tea estate, kada wage.

    owa ohomama adu wela giya wikunala, samahara ewa ohe pinata deela awrudu ganan den ewa ehemama aithi wela thama nadu yanawa. Oya wage case
    ------ Post added on Dec 18, 2023 at 9:06 AM
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    Owa koheda ban tiyanne? Matat ganna hitai

    Oya scene eka hemotama hariyanneth na.
    Ape loku appachchi kenek ge family eketh ohoma tibba. Idam, tea estate, kada wage.

    owa ohomama adu wela giya wikunala, samahara ewa ohe pinata deela awrudu ganan den ewa ehemama aithi wela thama nadu yanawa. Oya wage case
    ------ Post added on Dec 18, 2023 at 9:06 AM
    මේකෙන් අදහස් කරන්නේ ඔය අක්කර 20 30 ඒවා නෙමේ එකයි මම පවූල් කිහිපයක නම් දැම්මේ මම කියන්නේ අක්කර 1000 + තිබ්බ අයගැන රටේ නමක් තිබ්බ ෆැමිලි ගැන ..ඔය කියන විදිහේ උන්නම් ඕනෑතරම් ඉන්නවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මේකෙන් අදහස් කරන්නේ ඔය අක්කර 20 30 ඒවා නෙමේ එකයි මම පවූල් කිහිපයක නම් දැම්මේ මම කියන්නේ අක්කර 1000 + තිබ්බ අයගැන රටේ නමක් තිබ්බ ෆැමිලි ගැන ..ඔය කියන විදිහේ උන්නම් ඕනෑතරම් ඉන්නවා
    Hmm hmm. But oya tibba tika wath rekaganna munta beri una ne.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    සල්ලි කාරයෝ තමන්ගේ සල්ලී ඉදිරි පරම් පරාවට ඉතුරු කරන්නේ කොහොමද අවුරුදු 100 ගනන්..inflation එකට අහුවෙන්නේ නැතුව. උදා :- ලංකාවේ දනවත් පවුල්..ඒ කාලේ රේන්ද ව්‍යාපාර කරපු මිනිස්සු වගේ..දිලිත්/ රේනෝ / දම්මික වගේ නිව් මනී නෙමෙයි..පරම්පරාවෙන් සල්ලි තියන අය. කොහොමද අවුරුදු 100කට කලිනුත් කෝටිපතියෝ වෙලා අදටත් ඒ wealth එක මේන්ටේන් කරන්නේ..අනික පරම්පරාව ප්‍රසාරණය වෙද්ඩ්ගී wealth එක බෙදෙනවා නේ..එහෙම නොවී අවුරුදු 100 150 රැකෙන්නේ කොහොමද අනික develop වෙවී.
    ඇත්තටම ධනවත්, සල්ලි කාරයෝවුන මිනිස්සුන්ගේ ලේ වල: මුදල් වලට තියන ලැදිකම (මේ කියන්නේ බුද්දාගමේ කියන තන්හාව නෙමේ ), මුදල් ඉපයීම, ආයෝජනය හා අවස්තානුකුලාව නැවත නව ආයෝජන කිරීම ස්වාභාවිකවම තියනව. කාලය ගලායමත් එක්කම මේ පවුල්වලත් අපතයෝ , කාලකන්නි ඉපදෙනවා, නමුත් ඒවගේම අර මුලින් කිව්ව ලේ තියන මිනිස්සුත් එකෙක් දෙන්නෙක් හරි බිහිවෙනවා. අන්න ඒ මිනිස්සු තමයි පරම්පරාවේ ධනවත් බව ඉදිරියට ගෙනියන්නේ. නැතුව රජවරු නිදන්දැම්මා වගේ සල්ලි ඉදිරි පරම්පරා වලට ඉතුරු කරලා හෝ වතුපිටි වගේ assets අරන්දාලා නෙමේ.

    by the way don't forget the fact that "Assets" could be "liabilities" in the future..
    For further insight read “Think and grow rich” by Napoleon Hill
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    Hmm hmm. But oya tibba tika wath rekaganna munta beri una ne.
    දැන් වගේ තමයි බන් එකලෙත් ගේමක් ගහන්න මොලේ තියන එක ගේම ගහනවා අනිත් උන් නිකම්ම කෙලවෙලා යනවා ..ඒකාලේ ඉන්වෙස්ටින් finance වගේ දේවල් ගැන දැනුම කොමන් නැ ..මම කියුව ෆැමිලි වල උන් එංගලන්තේට ගිහින් ඉගන ගත්තා උන්ට අනාගතේ ගැන පොඩි අයිඩියා එකක් ආව එංගලන්තේ සහ සුද්දෝ එක්ක කනෙක්ෂන් තිබ්බ හින්ද ..ගන්වල හිටපු අක්කර 20 30 තියන උන් ..බිලා බිලට හරියන්න ඉඩම් දුන්න සිද්ධිත් මම අපේ සීයාගෙන් අහල තියනවා ..ඔය ගම්වලඋන් ..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    එහෙම එකක් නෑ. වතු අරගෙන යුකලිප්ටස් වගේ වවල ඉන්න තියෙන්නෙ පාඩුවේ. කිසිම අවුලක් නෑ.
    මගේ අත්දැකීම අනුව කීවෙ, නිකන් ඉන්න බෑ.
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    සල්ලි නම් ශේප් එකේ තියෙනවා. ඉදිරි පරම්පරාවට ඉතුරු කරන්නේ නැ. 40 වෙද්දී පෙන්ෂන් යන්න ඉන්නේ. ආතල් එකේ ඉදලා මැරිලා යනවා. ළමයි හදන්නේ නැ
    hukanne natuwa inne kohomada bn? uba ponnayekda?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    mage yaluwek innawa uge thaththa koti ganak muta ithiri karala gewal hadala idam aran dila lagadi maruna..
    dan mu ara sallith wiyadam karala idamuth wikunanawa..
    wade kiyanne e sali walin mu karanne kana eka witharai :-(
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    mage yaluwek innawa uge thaththa koti ganak muta ithiri karala gewal hadala idam aran dila lagadi maruna..
    dan mu ara sallith wiyadam karala idamuth wikunanawa..
    wade kiyanne e sali walin mu karanne kana eka witharai :-(
    තාත්තල ඉතුරු කරපුව පුතාලා ඩිවෙලොප් කරනව දකින්න ලැබෙන්නේ නෑ..විනාශබංග තමයි.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    තව factor එකක් මං දැකලා තියෙනවා.
    ඒක තමයි family unity එක.
    Generational wealth තියන උන් ගාව මාර family unity එකක් තියෙනවා.
    එකෙක්ට එකෙක් ඉරිසියා නෑ.
    Set එකම එකට business කරන්නේ. එකෙක් අලුත් business එකක් start කරද්දී මුළු නෑදෑයෝ ටිකම ඒකට support කරනවා. Invest කරනවා. ඉතින් risk එක නිකම්ම diversify වෙලා. එක business එකක් වැටුනට අවුලක් නෑ. පව්ලේ අනිත් අයගේ business income එකෙන් survive වෙලා ආයිමත් අලුත් ගේමක් ගහන්න පුළුවන්.

    Politics පවා එහෙමයි.
    අයියා එක political party එකකට support කරද්දී මල්ලි අනිත් party එකට support කරනවා.
    දිනන party එකේ එක්කෙනා නිසා මුළු family එකම එකට ලාභ ප්‍රයෝජන ගන්නවා.
     
    • Like
    Reactions: King kekille