සල්ලි නැති එකේ අඩුවට කොත්තුවක් කමු

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    oke roti eka hadannath maha amaruwak ne
    echchara ewa karanna time nane ban..
    anith eka lesi premade ekak ganna eka..
    dan kadawal walath use karanne oya packet
    ගෝදම්බ රොටි දැන් නැද්ද
    muslim kottu kadawal wala kilo ganata wikunuwa kalin nam..
    dan roti ganata denne.. ganan wadi ban

    Quality dekak ban. Sauce eke thickness eke idanma wenas. I've tried both
    ow ban can eke ena sauce wathura wage..
    ara restaurants wala meseta thiyana bottle ekata danneth ewane..
    original bottle karala ena eka mara thick.. ketchup wagemai
    ------ Post added on Sep 7, 2022 at 9:47 PM
     
    • Like
    Reactions: Sandy_Fdo

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    115326--01--1555691156.jpeg

    try කරලා බලන්න ඕනේ. කලින් මේක කෑවේ.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මේ දවස්වල කඩ කෑම කන්න බෑනෙ සිංහලුන්ට..
    නෝමල් චිකන් කොත්තුවකුත් 800ක් විතර වෙනව මන් හිතන්නෙ :oo:
    ඉතින් අද හැදුව සුපිරි චිකන් කොත්තුවක් කඩේ රසටම..
    වැඩි වියදමක් නෑ මන් හිතන්නෙ රු. 350ක් යන්නෙ නෑ ඔක්කොටම

    View attachment 183579

    මේක හදන්න ඕන වෙන්නෙ මේව:

    කපපු කොත්තු රොටි පැකට් එකයි (MDK එක 450යි ගන්නකොට. 4 සැරයක් වගේ හදන්න පුළුවන් එක්කෙනෙක්ට නම්)
    කලින් හදපු චිකන් කරියක් (හොද්ද වැඩියෙන් තියල චිකන් පොඩ්ඩක් හැදුවම ඇති)
    සුදුළූණු, ලොකු ළූණු, අමු මිරිස්, කෑලි මිරිස්, පොල්තෙල්, ලුණු, තක්කාලි, කරපිංචා කොල, කැරට්, ගෝවා/ලීක්ස් (optional)
    තක්කාලි සෝස් (KVC 400g එක 280යි උනේ), සෝයා සෝස් (200ml 155යි)

    හදන හැටි:

    ලොකු තාච්චියක් (wok) ලිපේ තියල තෙල් ටිකක් දාන්න.. තෙල් ටික රත් වෙනකොට සුදුළූණු දාල ලා දුඹුරු වෙනකන් ඉන්න..
    දැන් පිලිවෙලින් ලොකුලූනු, තක්කාලි, කැරට්, අමු මිරිස්, කරපිංචා කොල දාල ඊට උඩින් තක්කාලි සෝස් මේස හැන්දක් වගේ දාන්න..
    දැන් කෑලි මිරිස් ටිකක් දාල හොඳට කවලම් කරන්න.. ඒකටම සෝයා සෝස් මේස හැන්දකුත් දාල කලින් හදපු චිකන් හොද්දෙන් කෑලි ටික විතරක් දාල කවලම් කරන්න..
    (මේ අතරට ගෝවා, ලීක්ස් දානවනම් දාගන්න)
    ඊටපස්සෙ කොත්තු රොටි කෑලි ටිකයි චිකන් හොදි ටිකකුයි දාල විනාඩි 2ක් වගේ කවලම් කරගන්න..
    අන්තිමට රස අනුව ලුණු ටිකක් දාල ගන්න.. එච්චරයි :)

    බිත්තර ගණන් නිසා මම බිත්තර ගත්තෙ නෑ.. වෙනදනම් ඕකට බිත්තරයක් දාල තමයි හදන්නෙ.. ඒත් සෝයා සෝස් දාන නිසා කඩේ රස එනව හොඳට.. හදල බලන්නකො (y)
    ගෙදර හදපුවාම වෙනම රසකුයි feeling එකකුයි තියෙනවනේද.
     
    • Like
    Reactions: pasansnoop

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace

    එළවලු දාලා මදි
     
    • Like
    Reactions: pasansnoop

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    දැන් MDK කොත්තු පැක් එක 577. ඊයේ ගෙදර හැදුවා කොත්තුවක්.
     
    • Wow
    Reactions: pasansnoop