Mata nan no feelings.no kids no worries
Lamai hadanawa,passe un duk widinawa kiyala adanawa.mokadda bn mae cycle eka.hadana eke ivarekuth ne nahayen adana eke ivarekuth ne
------ Post added on Sep 27, 2022 at 11:39 AM
Kotchafa hodada yakoඑහෙම කියන්න එපා මචං. එක එක්කෙනා ජීවිතය විදින විදිහ වෙනස්. උබ උනත් අද මෙතන නෑ උබ හිතන විදිහට උබගෙ අම්මා තාත්තා හිතුවනම්
ඔව් බන් ඒක නම් ඇත්ත. පුලිවන් කමක් තියන අය පුලු පුලුවන් විදිහට උදව් කලොත් ලිකු පිනක්උබලට පුලුවන් නම් ඔය hospital වලට ඕනේ දේවල් අරන් දීපල්ලා nurse ලගෙන් doca ලගෙන් අහලා...ඔය නිකන් ඉන්න බැරුවට ලමයි හදලා,අම්නේ අපිට ලමයි 5ක් ඉන්නවා,කුලී වැඩ කරන්නේ කන්න දෙන්න බෑ කියන උන්ට වැඩිය
අපිත් නෙබියුලයිසිස් මාස්ක් වගයක් අරන්දුන්නා cancer වාට්ටුවකට
අනිවාර්යයෙන්පුළුවන්තරම් දරුවෝ පරිස්සම් කරගමු
ෙහෙම නෙමෙයි බන්. මාත් දන්නව අපිත් දවසක ලෙඩ වෙලා මැරිලා යනවා කියලා. ඒත් බන් කිසිම දෙයක තේරුමක් නැති පුන්චි එවුන්ව ඔය විදිහට ඇස් දෙක්න් දකිනකොට පිස්සු වගේ බන්ඒවයින් සැලෙනවා කියන්නෙ උඹ ලෝක ස්වභාවය තේරුම් අරන් නෑ
පිස්සෙක් බන්මහත්තයො ඔහොම කතා කියන්න එපා. විහිළු කරන්න ඕන නම් ඒකටත් වෙලාවක් තියෙනවා. ඔයිට වඩා සානුකම්පිත වෙන්න. no kids no worries ගගා මේකෙ කිව්වට ඔබතුමාටත් ළමයි ඉන්නවා නේද? ඒගොල්ලන්ට ඔය වගේ ලෙඩක් දුකක් වෙලා විදවන්න වුණොත් එතකොටත් ඔබතුමාට ඔය කියලා තියෙන විදිහටම ඒගොල්ලො ගැන හැගීමක් දැනෙන එකක් නැද්ද?
වැඩක් නැහැ කතා කරලාමිනිහෙක්ගෙ දුකක් දැනෙන්නෙ නැති පකෙක්
අම්බෝ බන්wife kanne bonneth naa ban samahara dawasata oya podi lamai surgery walata awilla nati unama ehema.
pissunhadenawa evaye photo video dakkama![]()
wife kanne bonneth naa ban samahara dawasata oya podi lamai surgery walata awilla nati unama ehema.
pissunhadenawa evaye photo video dakkama![]()



ඉතින් බං සත පහක් හොරකම් කරපු නැති අපි මේ හොර හැත්තක් නිසා විඳවන්නේ. ඔහොම තමා ජීවිතේ. අඩු තරමෙ පොඩි උන් තත්වෙ බරපතළකම නොදන්න නිසා හිතින් විඳවන්නෙවත් නැතුව ඇතිෙහෙම නෙමෙයි බන්. මාත් දන්නව අපිත් දවසක ලෙඩ වෙලා මැරිලා යනවා කියලා. ඒත් බන් කිසිම දෙයක තේරුමක් නැති පුන්චි එවුන්ව ඔය විදිහට ඇස් දෙක්න් දකිනකොට පිස්සු වගේ බන්
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ තමයි උන්ගෙත් කතාමහත්තයො ඔහොම කතා කියන්න එපා. විහිළු කරන්න ඕන නම් ඒකටත් වෙලාවක් තියෙනවා. ඔයිට වඩා සානුකම්පිත වෙන්න. no kids no worries ගගා මේකෙ කිව්වට ඔබතුමාටත් ළමයි ඉන්නවා නේද? ඒගොල්ලන්ට ඔය වගේ ලෙඩක් දුකක් වෙලා විදවන්න වුණොත් එතකොටත් ඔබතුමාට ඔය කියලා තියෙන විදිහටම ඒගොල්ලො ගැන හැගීමක් දැනෙන එකක් නැද්ද?
මූට එකෙක් නෙමෙ තුනක් ඉන්නවමහත්තයො ඔහොම කතා කියන්න එපා. විහිළු කරන්න ඕන නම් ඒකටත් වෙලාවක් තියෙනවා. ඔයිට වඩා සානුකම්පිත වෙන්න. no kids no worries ගගා මේකෙ කිව්වට ඔබතුමාටත් ළමයි ඉන්නවා නේද? ඒගොල්ලන්ට ඔය වගේ ලෙඩක් දුකක් වෙලා විදවන්න වුණොත් එතකොටත් ඔබතුමාට ඔය කියලා තියෙන විදිහටම ඒගොල්ලො ගැන හැගීමක් දැනෙන එකක් නැද්ද?
A surgeon ?wife kanne bonneth naa ban samahara dawasata oya podi lamai surgery walata awilla nati unama ehema.
pissunhadenawa evaye photo video dakkama![]()