සසර කලකිරෙනවා බන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    Mata nan no feelings.no kids no worries

    Lamai hadanawa,passe un duk widinawa kiyala adanawa.mokadda bn mae cycle eka.hadana eke ivarekuth ne nahayen adana eke ivarekuth ne
    ------ Post added on Sep 27, 2022 at 11:39 AM

    එහෙම කියන්න එපා මචං. එක එක්කෙනා ජීවිතය විදින විදිහ වෙනස්. උබ උනත් අද මෙතන නෑ උබ හිතන විදිහට උබගෙ අම්මා තාත්තා හිතුවනම්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    එහෙම කියන්න එපා මචං. එක එක්කෙනා ජීවිතය විදින විදිහ වෙනස්. උබ උනත් අද මෙතන නෑ උබ හිතන විදිහට උබගෙ අම්මා තාත්තා හිතුවනම්
    Kotchafa hodada yako
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    උබලට පුලුවන් නම් ඔය hospital වලට ඕනේ දේවල් අරන් දීපල්ලා nurse ලගෙන් doca ලගෙන් අහලා...ඔය නිකන් ඉන්න බැරුවට ලමයි හදලා,අම්නේ අපිට ලමයි 5ක් ඉන්නවා,කුලී වැඩ කරන්නේ කන්න දෙන්න බෑ කියන උන්ට වැඩිය
    අපිත් නෙබියුලයිසිස් මාස්ක් වගයක් අරන්දුන්නා cancer වාට්ටුවකට
    ඔව් බන් ඒක නම් ඇත්ත. පුලිවන් කමක් තියන අය පුලු පුලුවන් විදිහට උදව් කලොත් ලිකු පිනක්
    පුළුවන්තරම් දරුවෝ පරිස්සම් කරගමු
    අනිවාර්යයෙන්
    ඒවයින් සැලෙනවා කියන්නෙ උඹ ලෝක ස්වභාවය තේරුම් අරන් නෑ
    ෙහෙම නෙමෙයි බන්. මාත් දන්නව අපිත් දවසක ලෙඩ වෙලා මැරිලා යනවා කියලා. ඒත් බන් කිසිම දෙයක තේරුමක් නැති පුන්චි එවුන්ව ඔය විදිහට ඇස් දෙක්න් දකිනකොට පිස්සු වගේ බන්
    මහත්තයො ඔහොම කතා කියන්න එපා. විහිළු කරන්න ඕන නම් ඒකටත් වෙලාවක් තියෙනවා. ඔයිට වඩා සානුකම්පිත වෙන්න. no kids no worries ගගා මේකෙ කිව්වට ඔබතුමාටත් ළමයි ඉන්නවා නේද? ඒගොල්ලන්ට ඔය වගේ ලෙඩක් දුකක් වෙලා විදවන්න වුණොත් එතකොටත් ඔබතුමාට ඔය කියලා තියෙන විදිහටම ඒගොල්ලො ගැන හැගීමක් දැනෙන එකක් නැද්ද?
    පිස්සෙක් බන්
    මිනිහෙක්ගෙ දුකක් දැනෙන්නෙ නැති පකෙක්
    වැඩක් නැහැ කතා කරලා
    wife kanne bonneth naa ban samahara dawasata oya podi lamai surgery walata awilla nati unama ehema.
    pissunhadenawa evaye photo video dakkama 😐
    අම්බෝ බන්😥😥😥
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    ෙහෙම නෙමෙයි බන්. මාත් දන්නව අපිත් දවසක ලෙඩ වෙලා මැරිලා යනවා කියලා. ඒත් බන් කිසිම දෙයක තේරුමක් නැති පුන්චි එවුන්ව ඔය විදිහට ඇස් දෙක්න් දකිනකොට පිස්සු වගේ බන්
    ඉතින් බං සත පහක් හොරකම් කරපු නැති අපි මේ හොර හැත්තක් නිසා විඳවන්නේ. ඔහොම තමා ජීවිතේ. අඩු තරමෙ පොඩි උන් තත්වෙ බරපතළකම නොදන්න නිසා හිතින් විඳවන්නෙවත් නැතුව ඇති
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මහත්තයො ඔහොම කතා කියන්න එපා. විහිළු කරන්න ඕන නම් ඒකටත් වෙලාවක් තියෙනවා. ඔයිට වඩා සානුකම්පිත වෙන්න. no kids no worries ගගා මේකෙ කිව්වට ඔබතුමාටත් ළමයි ඉන්නවා නේද? ඒගොල්ලන්ට ඔය වගේ ලෙඩක් දුකක් වෙලා විදවන්න වුණොත් එතකොටත් ඔබතුමාට ඔය කියලා තියෙන විදිහටම ඒගොල්ලො ගැන හැගීමක් දැනෙන එකක් නැද්ද?
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ තමයි උන්ගෙත් කතා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,610
    113
    මහත්තයො ඔහොම කතා කියන්න එපා. විහිළු කරන්න ඕන නම් ඒකටත් වෙලාවක් තියෙනවා. ඔයිට වඩා සානුකම්පිත වෙන්න. no kids no worries ගගා මේකෙ කිව්වට ඔබතුමාටත් ළමයි ඉන්නවා නේද? ඒගොල්ලන්ට ඔය වගේ ලෙඩක් දුකක් වෙලා විදවන්න වුණොත් එතකොටත් ඔබතුමාට ඔය කියලා තියෙන විදිහටම ඒගොල්ලො ගැන හැගීමක් දැනෙන එකක් නැද්ද?
    මූට එකෙක් නෙමෙ තුනක් ඉන්නව

    wife kanne bonneth naa ban samahara dawasata oya podi lamai surgery walata awilla nati unama ehema.
    pissunhadenawa evaye photo video dakkama 😐
    A surgeon ?
    ------ Post added on Sep 28, 2022 at 9:42 AM