දැං මම අනිත් එකේ ලෙඩ ටික හදල දෙන්න එපැයි
මේ අර ඔයිල් පිච්චෙන බයික් එක. හැබැයි සයිලන්සරෙන් වෙන බයික්වල වගේ දුමක් පිටවෙනව පේන්නෙ නෑ. ගොඩාාක් රේස් කරනකොට ලාවට පේනව
දැං මේකයි අවුල
40 ඉදල ස්පීඩ් එක 60 ට පිකප් කරන්න ගියාම
රේස් වෙන තරමට බයික් එක අදින්නෙ නෑනෙ..
එන්ජිමෙන් හෙන සද්දයක් එනව බයික් එක අදින්නෙ නෑ. හරියට නිකං ලෝ ගියර් එකක දාල ඕවර් ස්පීඩ් කරනව වගේ...
මොකද ඒ?