සාදුට ත් Iphone-X ඕනෙමයි

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මචන් එහෙනම් බුදු හාමුදුරුවෝ කාශ්‍යප තෙරුන්ගේ(රහත් වීමට ප්‍රථම උන්වහන්සේ බුදු රජාණන් වහන්සේ සමග සිවුරු මාරු කළහ) ඉතා මෘදු සිවුර පිළිගත්තේ ඇයි කියලා කියපන්කෝ....!

    අවසන් විග‍්‍රහය :
    උගත් බුද්ධිමත් නියම බෞද්ධයන් යැයි කියාගත් මේකට ගොඩවැදුණු අයගේ අදහස :

    01. සිවුර කොතනද අප එයට කොන්දේසි විරහිතව ගරු කළ යුතුය. වඩාත් වැදගත් වන්නේ ඒ තුළ සිටින මිනිස් ජීවියා නොව, සිවුරය... එබැවින් බුද්ධාගම නාමයෙන් සිවුරට මුවහ වුණු ගණින්නාන්සේලාට වුවද සිවුරේ නාමයෙන් වැඳ වැටිය යුතුය.

    02. බොහෝ මිථ්‍යාදෘෂ්ටිකයින් භික්ෂුන්ට ඊර්ෂ්‍යා කරන්නේය... සැප වාහන, රජ මාලිගා වැනි විහාර මන්දිර, මිල අධික ෆෝන් ආදිය භාවිතා කිරීමට භික්ෂුවට වාසනාව ඇති නිසාත්, මිථ්‍යාදෘෂ්ටිකයින්ට ඒ වාසනාව නැති නිසාත් දිගට හරහට සැප විඳින භික්ෂුවට පහර ගසන්නේය... අවලාද නගන්නේය....

    03. බුදු දහම යනු වැළලී යන ආගමක් බවත්, එය බුදු දහමේ පසක් කරන අනිත්‍ය තව තවත් සත්‍ය කරන බැවින් නූතන භික්ෂුව ඒ දහමට යටත්ව ශාසනයේ සිටම බුදු දහම විනාස කිරීම කම් නැත.... මන්ද යත් අනිත්‍ය එයින්ම සනාථ වන බැවිනි...

    04. භික්ෂුව නූතන අර්ථ ක‍්‍රමයට හැඩ ගැසිය යුතු බවත්, ඉදිරියේ දී එන ඕනෑම ක‍්‍රමයකට හැඩ ගැසීමට භික්ෂුවට ඇති අයිතියට කවුරුන් හෝ පහර ගැසිය යුතු නැත....

    මිථ්‍යාදෘෂ්ටික, නූගත් අපගේ අදහස :

    01. සිවුර යනු අල්පේච්චතාවයේ සංකේතයකි... මිනියක් ඔතා තිබූ නිකංම රෙද්ද සිවුරක් වූයේ භික්ෂුව ඇඳගත් නිසාය... එය නැවතත් මළමිනියකට පෙර වුවහොත් නිකන්ම රෙද්දක් වන්නේය.... එබැවින් සිවුර යනු විළි වසා ගැනීමට ඇති තවත් රෙද්දක් ද නැත්තම් බෞද්ධයාගේ ගෞරවයට පාත‍්‍රය විය යුතු සිවුරක් ද යන්න තීරණය කල යුත්තේ සිවුර නොව භික්ෂුවය... ඕනෑම සිවුරකට ගෞරව කළ යුතුයි යන්නෙන් අදහස් වන්නේ ඕනෑම හොරෙකුට සිවුර තුළින් ආවරණය ලැබිය හැකි බවයි... එබැවින් සිවුර ඇඳ යමෙක් බුදුදහමට පටහැනි දෙයක් කරන්නේ නම් නියම බෞද්ධයා බුදුදහමේ චිරස්ථිතිය සඳහා වහ ඉදිරිපත් විය යුතුය.

    02. බුද්ධ දේශනාවේ වැදගත්ම දේ මැදුම් පිළිවෙතය.... ගිහියාට වඩා භික්ෂුව සරල, අල්පේච්ච, ගිහියාට උපමාවක් විය යුතු පුද්ගලයෙකු විය යුතුය... ගිහියාට නොඇලීමේ , අත්හැරීමේ ආදීනව පෙන්වමින් එම ගිහියාගෙන්ම යැපෙමින් සුකුමාර ජීවිතයක් ගත කිරීම බුද්ධාගමට ද පටහැනි අතර සදාචාරය සම්බන්ධ ගැටලූවක් ද වේ.... ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට යනු වැදගත්ම උපදේශයකි...

    03. සිංහලයාගේ කුසීතකම, නොහැකියාව වසා ගැනීමට භාවිතා කරන එකම වචනය ඔක්කොම අනිත්‍යයයි යන්නය... . ඒ හින්ද අපේ පරම්පරාවෙන්ම සියල්ල කා දමා විනාශ කළ යුතුය යන්නට අප විරුද්ධය.... අපේ අතීත පලරම්පරාවද එලෙස සති සිතුවේ නම් අද අපට ජාතියක් ආගමක් නැත.... රජුන් බුදු දහම විකෘති වන හැම අවස්ථාවක මැදිහත් වී ගණින්නාන්සේලා ශාසනයෙන් නෙපරා දැමුවේ එබැවිනි.

    04. භික්ෂුව නූත අර්ථ ක‍්‍රමය අනුව වෙනස් විය යුතු වුවත් එන සියල්ලම බදා ගැනීමත් බුදු දහමේ මූලික හර පද්ධතියට විරුද්ධව යෑමත් නොහොබි.....
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,204
    1,472
    113
    පේමන්ට් එකේ.
    උඹ ඊයේ ඉඳන් ආතල් එකක් ගන්න කමෙන්ට් කරන බව දැක්කා...
    මගෙන් ආතල් ගන්න උඹට බෑ.... මහත්මා විදියට මාතෘකාවට අදාලව කතා කරමු...
    නැත්තං ඉතිං වෙන විදියක්... ඔබගේ කැමැත්තක්....

    උඩ අහපු එක උත්තර දෙන්න?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඩ අහපු එක උත්තර දෙන්න?

    මම මගේ අවසන් විග‍්‍රහය කිව්වනේ...
    ඔය පොත්වල තියෙන දේවල් බෞද්ධ උඹල උඹල කතා කරපල්ලා...
    මට නම් වැදගත් ඇස් පනාපිට තියෙන දේ විතරයි.... :yes:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,204
    1,472
    113
    පේමන්ට් එකේ.
    අවසන් විග‍්‍රහය :
    උගත් බුද්ධිමත් නියම බෞද්ධයන් යැයි කියාගත් මේකට ගොඩවැදුණු අයගේ අදහස :

    01. සිවුර කොතනද අප එයට කොන්දේසි විරහිතව ගරු කළ යුතුය. වඩාත් වැදගත් වන්නේ ඒ තුළ සිටින මිනිස් ජීවියා නොව, සිවුරය... එබැවින් බුද්ධාගම නාමයෙන් සිවුරට මුවහ වුණු ගණින්නාන්සේලාට වුවද සිවුරේ නාමයෙන් වැඳ වැටිය යුතුය.

    02. බොහෝ මිථ්‍යාදෘෂ්ටිකයින් භික්ෂුන්ට ඊර්ෂ්‍යා කරන්නේය... සැප වාහන, රජ මාලිගා වැනි විහාර මන්දිර, මිල අධික ෆෝන් ආදිය භාවිතා කිරීමට භික්ෂුවට වාසනාව ඇති නිසාත්, මිථ්‍යාදෘෂ්ටිකයින්ට ඒ වාසනාව නැති නිසාත් දිගට හරහට සැප විඳින භික්ෂුවට පහර ගසන්නේය... අවලාද නගන්නේය....

    03. බුදු දහම යනු වැළලී යන ආගමක් බවත්, එය බුදු දහමේ පසක් කරන අනිත්‍ය තව තවත් සත්‍ය කරන බැවින් නූතන භික්ෂුව ඒ දහමට යටත්ව ශාසනයේ සිටම බුදු දහම විනාස කිරීම කම් නැත.... මන්ද යත් අනිත්‍ය එයින්ම සනාථ වන බැවිනි...

    04. භික්ෂුව නූතන අර්ථ ක‍්‍රමයට හැඩ ගැසිය යුතු බවත්, ඉදිරියේ දී එන ඕනෑම ක‍්‍රමයකට හැඩ ගැසීමට භික්ෂුවට ඇති අයිතියට කවුරුන් හෝ පහර ගැසිය යුතු නැත....

    මිථ්‍යාදෘෂ්ටික, නූගත් අපගේ අදහස :

    01. සිවුර යනු අල්පේච්චතාවයේ සංකේතයකි... මිනියක් ඔතා තිබූ නිකංම රෙද්ද සිවුරක් වූයේ භික්ෂුව ඇඳගත් නිසාය... එය නැවතත් මළමිනියකට පෙර වුවහොත් නිකන්ම රෙද්දක් වන්නේය.... එබැවින් සිවුර යනු විළි වසා ගැනීමට ඇති තවත් රෙද්දක් ද නැත්තම් බෞද්ධයාගේ ගෞරවයට පාත‍්‍රය විය යුතු සිවුරක් ද යන්න තීරණය කල යුත්තේ සිවුර නොව භික්ෂුවය... ඕනෑම සිවුරකට ගෞරව කළ යුතුයි යන්නෙන් අදහස් වන්නේ ඕනෑම හොරෙකුට සිවුර තුළින් ආවරණය ලැබිය හැකි බවයි... එබැවින් සිවුර ඇඳ යමෙක් බුදුදහමට පටහැනි දෙයක් කරන්නේ නම් නියම බෞද්ධයා බුදුදහමේ චිරස්ථිතිය සඳහා වහ ඉදිරිපත් විය යුතුය.

    02. බුද්ධ දේශනාවේ වැදගත්ම දේ මැදුම් පිළිවෙතය.... ගිහියාට වඩා භික්ෂුව සරල, අල්පේච්ච, ගිහියාට උපමාවක් විය යුතු පුද්ගලයෙකු විය යුතුය... ගිහියාට නොඇලීමේ , අත්හැරීමේ ආදීනව පෙන්වමින් එම ගිහියාගෙන්ම යැපෙමින් සුකුමාර ජීවිතයක් ගත කිරීම බුද්ධාගමට ද පටහැනි අතර සදාචාරය සම්බන්ධ ගැටලූවක් ද වේ.... ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට යනු වැදගත්ම උපදේශයකි...

    03. සිංහලයාගේ කුසීතකම, නොහැකියාව වසා ගැනීමට භාවිතා කරන එකම වචනය ඔක්කොම අනිත්‍යයයි යන්නය... . ඒ හින්ද අපේ පරම්පරාවෙන්ම සියල්ල කා දමා විනාශ කළ යුතුය යන්නට අප විරුද්ධය.... අපේ අතීත පලරම්පරාවද එලෙස සති සිතුවේ නම් අද අපට ජාතියක් ආගමක් නැත.... රජුන් බුදු දහම විකෘති වන හැම අවස්ථාවක මැදිහත් වී ගණින්නාන්සේලා ශාසනයෙන් නෙපරා දැමුවේ එබැවිනි.

    04. භික්ෂුව නූත අර්ථ ක‍්‍රමය අනුව වෙනස් විය යුතු වුවත් එන සියල්ලම බදා ගැනීමත් බුදු දහමේ මූලික හර පද්ධතියට විරුද්ධව යෑමත් නොහොබි.....

    මම අහපු එකට උත්තරයක් මට ඔතන කියවලා ලැබුණේ නෑ. පොඩ්ඩක් මට ඒ ගැන පෙන්වලා දෙන්න පුලුවන්ද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    රෙස්පෙක්ට් බ්‍රො... කියන්න තියන ටික සරලව කිව්වා. යතා කාලයෙදි මුස්ලිම් උන්ගේ ඉස්ලාම් දහමයි, සින්හල උන්ගේ බුද්දාගමයි දෙකක් නොව එකක් වන ලකුනු පහල වී ඇත. අන්තවාදය, මහනුන් කෙරේ මිනිසුන්ට බිය ගෙන එන අපුරු ආගමක ලකුනු පහලා වී තිබේ. පන්සල් බඩු පොට් වෙන ලකුනු, සිවුර ෆැශනබල් රොබ් වෙන ලකුනු, ලක්ශරි ලයිෆ් ස්ටයිස් ඉන් නිබ්බාන වැනි සන්කල්ප ක්‍රමයෙන් දායකයොත් වැලද ගන්න බවක් පෙනේ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මම අහපු එකට උත්තරයක් මට ඔතන කියවලා ලැබුණේ නෑ. පොඩ්ඩක් මට ඒ ගැන පෙන්වලා දෙන්න පුලුවන්ද?

    උඹ මට තේරුම් කරල දීපං... උඹ නියම බෞද්ධයෙක්....
    දන්නේ නැති නිසා අහන්නේ ඇයි බං ඒ....?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රෙස්පෙක්ට් බ්‍රො... කියන්න තියන ටික සරලව කිව්වා. යතා කාලයෙදි මුස්ලිම් උන්ගේ ඉස්ලාම් දහමයි, සින්හල උන්ගේ බුද්දාගමයි දෙකක් නොව එකක් වන ලකුනු පහල වී ඇත. අන්තවාදය, මහනුන් කෙරේ මිනිසුන්ට බිය ගෙන එන අපුරු ආගමක ලකුනු පහලා වී තිබේ. පන්සල් බඩු පොට් වෙන ලකුනු, සිවුර ෆැශනබල් රොබ් වෙන ලකුනු, ලක්ශරි ලයිෆ් ස්ටයිස් ඉන් නිබ්බාන වැනි සන්කල්ප ක්‍රමයෙන් දායකයොත් වැලද ගන්න බවක් පෙනේ..

    ලංකාවට කෙළවිලා තියෙන්නේ උඹල වගේ එවුන් අඩුවෙලා එහෙයියන් වැඩිවෙලා හින්දයි බං.... :eek:
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලංකාවට කෙළවිලා තියෙන්නේ උඹල වගේ එවුන් අඩුවෙලා එහෙයියන් වැඩිවෙලා හින්දයි බං.... :eek:
    මේවට බලදාරීන් මුකුත් නොකලොත් මහා විනාශයක් වෙන්නේ.. මේ වගේ සල්ලි පස්සේ යන බික්ශූන්ව බාගන්න අන්යාගමික උන්ට සිම්පල් කේස්. අයිෆොන් එකස් එකක් අරන් මෙහෙම ආතල් ගන්න සන්ග පරම්පරාවක් බිහි උනොත් හෙට අනිද්ද ගැනියි දරුවොයි එක්ක සෙල්ෆි එකක් අරන් මයි ෆැමිලි කියලත් කියන්න බැරි නැ. එතකොට මේකේ ඉන්න බෞද්දයො සිවුරෙන් ජාතක උන පැටියනේ කියලා ලමයින්ට අයිපැඩ්, අයිපොඩ් එහෙම තැගි කරන්නත් බැරි නැ..

    ගොබ්බ දායකයො දැන්වත් මේ කාලකන්නි ඉන්න පන්සල්වල මේ ෆොටො දැකලාවත් හොද දෙකේ දෙකේ පොල්ලක් අරන් ගහලම පැන්නුවොත් තමා හොද.. සාසනේ කෙසේ වෙතත් මුන් වගේ හොරු පරම්පර හත අටකට ගැනු රකියි.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,204
    1,472
    113
    පේමන්ට් එකේ.
    උඹ මට තේරුම් කරල දීපං... උඹ නියම බෞද්ධයෙක්....
    දන්නේ නැති නිසා අහන්නේ ඇයි බං ඒ....?

    නියම බෞද්ධයා කියන එකෙන් උඹ අදහස් කරන්නේ මම අදහස් කරන එක නොවෙන්න පුලුවන්. ඒ නිසා උඹ නියම බෞද්ධයා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා කියන්න.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නියම බෞද්ධයා කියන එකෙන් උඹ අදහස් කරන්නේ මම අදහස් කරන එක නොවෙන්න පුලුවන්. ඒ නිසා උඹ නියම බෞද්ධයා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා කියන්න.

    ඒ වුණාට උඹට ප‍්‍රශ්නෙට උත්තර දෙන්න ඒක බාධාවක් නෑනේ....
    උඹ මගෙන් වීරයා වගේ ප‍්‍රශ්න කලේ උඹ දෙයක් දැනගෙන නේ...
    මම ඒ දේ දන්නේ නෑ උඹ ඒහෙම කළේ ඇයි කියල කියපං...
    ඊට පස්සේ මම ඒකේ නියම තත්වය පැහැදිලි කරන්නනං....
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,204
    1,472
    113
    පේමන්ට් එකේ.

    ලංකාවට කෙළවිලා තියෙන්නේ උඹල වගේ එවුන් අඩුවෙලා එහෙයියන් වැඩිවෙලා හින්දයි බං.... :eek:

    ඔවු. ලංකාවේ මෙච්චරවත් රැකිලා තියෙන්නේ උඹලා වගේ කුණු හරුප කිය කියා බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේවල් කියන එවුන් නිසා වෙන්න ඇති නේද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේවට බලදාරීන් මුකුත් නොකලොත් මහා විනාශයක් වෙන්නේ.. මේ වගේ සල්ලි පස්සේ යන බික්ශූන්ව බාගන්න අන්යාගමික උන්ට සිම්පල් කේස්. අයිෆොන් එකස් එකක් අරන් මෙහෙම ආතල් ගන්න සන්ග පරම්පරාවක් බිහි උනොත් හෙට අනිද්ද ගැනියි දරුවොයි එක්ක සෙල්ෆි එකක් අරන් මයි ෆැමිලි කියලත් කියන්න බැරි නැ. එතකොට මේකේ ඉන්න බෞද්දයො සිවුරෙන් ජාතක උන පැටියනේ කියලා ලමයින්ට අයිපැඩ්, අයිපොඩ් එහෙම තැගි කරන්නත් බැරි නැ..

    ගොබ්බ දායකයො දැන්වත් මේ කාලකන්නි ඉන්න පන්සල්වල මේ ෆොටො දැකලාවත් හොද දෙකේ දෙකේ පොල්ලක් අරන් ගහලම පැන්නුවොත් තමා හොද.. සාසනේ කෙසේ වෙතත් මුන් වගේ හොරු පරම්පර හත අටකට ගැනු රකියි.

    දැන් හාමුදුරුවරු රට වටේ පෝස්ටර් ගහල ක්ලාස් කරනවා... අඩුම තරමේ භික්ෂුවකට තියෙන්න ඕන විවේක බුද්ධියවත් උන්වහන්සේලාට නෑ....
    කෙනෙක් කියයි දැයේ දු දරුවන්ගේ ඇස් පාදන්න කියල.... එහෙම නම් ගමේ පන්සලේ නිකං ක්ලාස් කරල ගමේ එවුන් ටික ගොඩ දානවනේ...
    එතකොට සිවුපසයෙන් යැපෙන හාමුදුරු නමක් ඔච්චරම ආදායම් මාර්ග හොයන්නේ ඇයි....? ගිහියන්ගේ වෙනස් නොවෙන්නේ ඇයි...?
    ඒවා අනුමත කරල අනේ සිවුරක් කියල නිහඩ වෙන්න ඕනද...?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔවු. ලංකාවේ මෙච්චරවත් රැකිලා තියෙන්නේ උඹලා වගේ කුණු හරුප කිය කියා බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේවල් කියන එවුන් නිසා වෙන්න ඇති නේද?

    ඇයි මෙච්චරවත් කියල අවිනිශ්චිත පදයක්...
    ඒ කියන්නේ කෙළවිලා කියන එක නේද...? :sorry: උඹ කලින් කිව්වේ මම මේ ත්‍රෙඞ් එකේ හුදකලා වෙලා...
    හැමෝම මට ගහනවා... ඉතිං බහුතර උඹල ඉඳලත් ශාසනේට කෙළවෙලාද...? :sorry:
    බයිලා නොකියා අර ප‍්‍රශ්නේ ගැන කතා කරමු..
    කාශ්‍යප තෙරුන්ගේ ප‍්‍රශ්නය... පීස්.... :cool:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් හාමුදුරුවරු රට වටේ පෝස්ටර් ගහල ක්ලාස් කරනවා... අඩුම තරමේ භික්ෂුවකට තියෙන්න ඕන විවේක බුද්ධියවත් උන්වහන්සේලාට නෑ....
    කෙනෙක් කියයි දැයේ දු දරුවන්ගේ ඇස් පාදන්න කියල.... එහෙම නම් ගමේ පන්සලේ නිකං ක්ලාස් කරල ගමේ එවුන් ටික ගොඩ දානවනේ...
    එතකොට සිවුපසයෙන් යැපෙන හාමුදුරු නමක් ඔච්චරම ආදායම් මාර්ග හොයන්නේ ඇයි....? ගිහියන්ගේ වෙනස් නොවෙන්නේ ඇයි...?
    ඒවා අනුමත කරල අනේ සිවුරක් කියල නිහඩ වෙන්න ඕනද...?
    ක්ලස් කරන එකත් නැගලයන බිස්නස් එකක්. පොස්ටරේ ගහන්නෙත් අසවල් හාමුදුරුවො.. අසවල් හිමි කියලා.. ඊට එහා ගුරුකම්, වශී, නූල් පැන්නිලි, කොඩිවින, මෙවටබලපන් පත්තරේ හාමුදුරුවො ඉන්න තරම්. සල්ලි හොයන එකමයි වැඩේ.. බිස්නස් එකක් වෙලා දැන් මහණ කම.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ක්ලස් කරන එකත් නැගලයන බිස්නස් එකක්. පොස්ටරේ ගහන්නෙත් අසවල් හාමුදුරුවො.. අසවල් හිමි කියලා.. ඊට එහා ගුරුකම්, වශී, නූල් පැන්නිලි, කොඩිවින, මෙවටබලපන් පත්තරේ හාමුදුරුවො ඉන්න තරම්. සල්ලි හොයන එකමයි වැඩේ.. බිස්නස් එකක් වෙලා දැන් මහණ කම.

    අපේ මහා නායක හිමිවරුන්ට හරි පහසුවෙන් පුලූවන් මේක නවත්වන්න...
    සල්ලි පස්සේ හඹා යෑම නවත්තල ශාසනයේ චිරස්ථිතියටත්, බෞද්ධයා දැනුමෙන් ආකල්පවලින් පුරවන්න ඒ කාලය යොදවන්න කියලා....
    කෝ නෑනේ එව්වා පැත්තක තියල උන්වහන්සේලා හුදකලා සුකුමාර ජීවිත ගත කරනවා... (දැන් කියයි ඊර්ෂ්‍යාව කියල)
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,204
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඇයි මෙච්චරවත් කියල අවිනිශ්චිත පදයක්...
    ඒ කියන්නේ කෙළවිලා කියන එක නේද...? :sorry: උඹ කලින් කිව්වේ මම මේ ත්‍රෙඞ් එකේ හුදකලා වෙලා...
    හැමෝම මට ගහනවා... ඉතිං බහුතර උඹල ඉඳලත් ශාසනේට කෙළවෙලාද...? :sorry:
    බයිලා නොකියා අර ප‍්‍රශ්නේ ගැන කතා කරමු..
    කාශ්‍යප තෙරුන්ගේ ප‍්‍රශ්නය... පීස්.... :cool:

    නියම බෞද්ධයෙක් එකට මට මිණුම් දණ්ඩක් දීපන්කෝ. උඹ හරියට අහන්නේ පන්තියක ළමයින්ගෙන් උස එවුන් තෝරන්න කියනවා වගේ ප්‍රශ්නයක්නේ. මට මිනුම් දණ්ඩක් දුන්නොත් මම කියන්නම්. උඹට වඩා හොද බෞද්ධයෙක් කියලා තමයි කියන්න වෙන්නේ. ඒක හොද මිනුම් දණ්ඩක්. මොකද උඹට වගේ මිත්‍යාදෘශ්ටික අදහස් නැති නිසා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නියම බෞද්ධයෙක් එකට මට මිණුම් දණ්ඩක් දීපන්කෝ. උඹ හරියට අහන්නේ පන්තියක ළමයින්ගෙන් උස එවුන් තෝරන්න කියනවා වගේ ප්‍රශ්නයක්නේ. මට මිනුම් දණ්ඩක් දුන්නොත් මම කියන්නම්. උඹට වඩා හොද බෞද්ධයෙක් කියලා තමයි කියන්න වෙන්නේ. ඒක හොද මිනුම් දණ්ඩක්. මොකද උඹට වගේ මිත්‍යාදෘශ්ටික අදහස් නැති නිසා.
    ඔන්න ඔය රතු කරපු වචනේ තෙරුම පොඩ්ඩක් කියහන්කො..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නියම බෞද්ධයෙක් එකට මට මිණුම් දණ්ඩක් දීපන්කෝ. උඹ හරියට අහන්නේ පන්තියක ළමයින්ගෙන් උස එවුන් තෝරන්න කියනවා වගේ ප්‍රශ්නයක්නේ. මට මිනුම් දණ්ඩක් දුන්නොත් මම කියන්නම්. උඹට වඩා හොද බෞද්ධයෙක් කියලා තමයි කියන්න වෙන්නේ. ඒක හොද මිනුම් දණ්ඩක්. මොකද උඹට වගේ මිත්‍යාදෘශ්ටික අදහස් නැති නිසා.

    ඉතිං නූගත් මිත්‍යාදෘෂ්ටික මට අර ප‍්‍රශ්නයට උත්තර දිපංකෝ... නිකං වටේ යන්නේ නැතිව...
    අඩුම තරමේ දන්න එකෙක්ගෙන්වත් අහල.... පීස්... පීස්.... :yes:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,204
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඔන්න ඔය රතු කරපු වචනේ තෙරුම පොඩ්ඩක් කියහන්කො..

    1. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැති.
    2. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක්, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තිබෙනවාය කියන විශ්වාසය.
    3. හේතුඵල ධර්මයන්ට අනුව නැවත උපතක් තියෙනවාය කියන විශ්වාසය.
    4. දන් දීමෙන් සිල් රැකීමෙන් ආනිසංස තියෙනවාය කියන විශ්වාසය.
    5. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබද විශ්වාසය.
    6. ඕපපාතික සත්වයන් උපදිනවා කියන විශ්වාසය.
    7. අතීත රහතුන් වහන්සේලා වැඩසිටියා ය කියන විශ්වාසය

    මේ කරුණ 7 මිත්‍යා දෘශ්ටියෙන් මිදෙන්න තියෙන්න ඕන.