සාමනේර දෙනමකට අමානුෂික ප්‍රහාරයක්.

Joker DC

Member
Apr 5, 2019
320
22
0
සාමනේර දෙනමකට අමානුෂික ප්‍රහාරයක්.

කවුද බන් මුන් ....අම්ම තාත්තා වුනත් මෙහම ගහනවද ? :(
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    හොරොව්පතානේ පිරිවෙණක කුඩා සාමනේර හිමිවරුන් දෙනමකට පහරදුන්, චමින්ද ගලබොඩ (උටියා) නැමති එම ප්‍රදේශයේම පදිංචි සැකකරු අත්අඩංගුවට
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    හොරොව්පතානේ පිරිවෙණක කුඩා සාමනේර හිමිවරුන් දෙනමකට පහරදුන්, චමින්ද ගලබොඩ (උටියා) නැමති එම ප්‍රදේශයේම පදිංචි සැකකරු අත්අඩංගුවට

    Maximum punishment must be given!
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    69874715_657489851408845_4288433976432918528_n.jpg
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    1. බ්‍රහ්මජාල සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » දීඝ නිකාය » සීලස්කන්ධ වර්ගය » 1. බ්‍රහ්මජාල සූත්‍රය

    5. (ඒ භික්ෂූන්ගේ කථාව අසා භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්) “මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත්, ඒ තන්හි දී තොප විසින් කෝප නො ඉපැදැවියැ යුතු ය. නොසතුට නො ම ඉපැදැවියැ යුතු ය. සිතැ අමනාප බව නොකට යුතු ය. මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත් සඞ්ඝයාට හෝ දොස් කියතොත් ඒ දොස් කීමෙහි තෙපි කිපෙන්නහු නම්, නොසතුටු හෝ වන්නහු නම්, එයින් තොපට ම අන්තරාය (බාධා) වන්නේ ය.
     
    • Like
    Reactions: hichchiputha

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,475
    1,435
    113
    Utiya’ arrested over assault on two novice monks
    dailymirror.lk
    A suspect, Chaminda Galaboda alias Utiya was arrested for allegedly assaulting two novice monks in a temple in Horowpathana, police said.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    කවුද බන් මුන් ....අම්ම තාත්තා වුනත් මෙහම ගහනවද ? :(

    elakiri යේ fake පන්නන්න කියල අැඩ්මින්ට බැන්න ඵකා නේද මේ..මම හිතුවෙ උඹ ඔයිට වඩා ස්මාර්ට් කියල.බලනකොට අමු ගොබ්බයෙක් නේ..අනුරයිය වගේමයි.:lol:

    ගුවන්,නාවික,කොමාන්ඩෝ බලකායේ සෙබළුන් වික්ටෝරියා ජලාශයේ දියකාවා අභ්‍යාසයක

    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,032
    35,971
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1. බ්‍රහ්මජාල සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » දීඝ නිකාය » සීලස්කන්ධ වර්ගය » 1. බ්‍රහ්මජාල සූත්‍රය

    5. (ඒ භික්ෂූන්ගේ කථාව අසා භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්) “මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත්, ඒ තන්හි දී තොප විසින් කෝප නො ඉපැදැවියැ යුතු ය. නොසතුට නො ම ඉපැදැවියැ යුතු ය. සිතැ අමනාප බව නොකට යුතු ය. මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත් සඞ්ඝයාට හෝ දොස් කියතොත් ඒ දොස් කීමෙහි තෙපි කිපෙන්නහු නම්, නොසතුටු හෝ වන්නහු නම්, එයින් තොපට ම අන්තරාය (බාධා) වන්නේ ය.

    :yes::yes::yes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    kavru karath narak vadak,me vage unta dena daduwama hithaganna be,athulata giyoth muge pukanam palayi,paw bn,saadu kenek unath podi daruwekne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොර වැඩ කරන්න එපා කියලනෙ ගහන්නෙ. ලමයින්ට ගහන්නෙ නැතුව හදන එක කිරි හොද්දක් හැඳිගාන්නෙ නැතුව හදනව කියල අපේ ගමේ හාමුදුරුවො බනකට කිව්ව.;