සැමන් වලින් කොරෝනා මඩින නන්දෙගේ මොලේ

  • Sep 22, 2013
    215
    13
    18
    87492991-1258446251212140-6582490212406919168-o.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හොඳ පපුවා;25230561 said:

    බලපන් ඒකෙත් හැටි කෝට් ගානක් වියදම් කරල ඇඩ් නොදාපු එකේ අවුල.:lol::lol::lol:..එල එල ඔහොම යන් රටේ මිනිස්සු මෝඩ නැත.. :yes::cool:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    බිග් මැච් එකක් නවත්ත ගන්න බැරි පොන්නයෙක්ගේ ආණ්ඩුවට කඩේ යන්න එපා, රට ගැන හිතපිය, ගොන් වස්සා!

    Gotabaya-Rajapaksa.jpg

    බිග් මැච් එකක් නවත්තගන්න බැරි පොන්නයා

    :angry::angry::angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    90342597_10222454475095183_6946427547588493312_o.jpg

    "මහත්තය මේ බෙහෙත් කොහෙන්ද ගන්න පුලුවන් ?"
    "මොනවද අන්කල්? දෙන්න බලන්න පොත"
    පොතේ තිබෙනෙ බෙහෙත් දෙකක් ඉවර වෙලා
    Carbamizpine සහ phenytoin (අපස්මාරය සදහ ගන්න බෙහෙත්)
    "අනිත් බෙහෙත් ටික ගත්තද අන්කල්?"
    "ඔව් මහත්තයො opd එකෙන් ගත්ත"
    "මෙ ටික පාමසියෙන් ගන්න අන්කල් ".
    "මගේ පුතාට් ෆිට් එක හැදෙනව මේ දෙක දුන්නෙ නැත්තං .මගේ නොන එකේ වාට්ටුවෙ නවත්ත්ල ඔපරේෂන් එකට මා ගාව සල්ලි නෑ ගන්න."
    මම මගේ කාර් එකට දාගෙන ලග තියෙන පාමසියට ඇවිල්ල මාසෙකට හරියන්න බෙහෙත් අරන් දීල සාක්කුව දිහා බැලුවා. රුපියල් සීයක් තිබ්බ බස් එකට යන්න.
    උදේට කාලත් නෑ .පස්සෙ ලග කඩේකට ගිහිල්ල කන්නත් අරන් දීල අතටත් රුපියල් 1000ක් දුන්න විතරයි ඒ තාත්තා ගෙ ඇහේ කදුලු පිරිලා
    මට පින් දීලා ගියා..මටත් හරිම දුකයි .මම ලොකු දෙයක් කරේ නෑ. ඇයි මේ මනුස්සය මට ඔච්චර පින් දීල ගියේ කියල මම වාහනේට වෙලා කල්පනා කරා..

    කතාව මේකයි..මේ මිනිස්සු ගොඩ්ඩක් අසරණ අය.දුප්පත් බවින් මිරිකිල.එදා වේල කන්න් නති මිනිස්සු ..සමජෙට බැහැල බලපල්ල
    කන්න නැතුව මිනිස්සු කී දෙනක් ඉන්නවවද කියල..සැමන් ,පරිප්පු අඩු කරේ මෙන්න මේ වගෙ අසරණයින්ට මිස ඔය කෑ ගහන බොරු සමාජවාදී වෙස්මූන දා ගත්ත දනවාදින්ට නෙමෙයි මචන්..

    bump
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    90080476_10158306649808793_3749646272068321280_o.jpg

    හිටං දීලා පුටිං ගත්තා.

    අයියෝ සිරිසේන
    අයියෝ නන්දසේන

    Corona protection, Sri Lankan way.

    #හිටං_දීලා_පුටිං_ගත්තා
    #අයියෝ_සිරිසේන
    #අයියෝ_නන්දසේන
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    90342597_10222454475095183_6946427547588493312_o.jpg

    "මහත්තය මේ බෙහෙත් කොහෙන්ද ගන්න පුලුවන් ?"
    "මොනවද අන්කල්? දෙන්න බලන්න පොත"
    පොතේ තිබෙනෙ බෙහෙත් දෙකක් ඉවර වෙලා
    Carbamizpine සහ phenytoin (අපස්මාරය සදහ ගන්න බෙහෙත්)
    "අනිත් බෙහෙත් ටික ගත්තද අන්කල්?"
    "ඔව් මහත්තයො opd එකෙන් ගත්ත"
    "මෙ ටික පාමසියෙන් ගන්න අන්කල් ".
    "මගේ පුතාට් ෆිට් එක හැදෙනව මේ දෙක දුන්නෙ නැත්තං .මගේ නොන එකේ වාට්ටුවෙ නවත්ත්ල ඔපරේෂන් එකට මා ගාව සල්ලි නෑ ගන්න."
    මම මගේ කාර් එකට දාගෙන ලග තියෙන පාමසියට ඇවිල්ල මාසෙකට හරියන්න බෙහෙත් අරන් දීල සාක්කුව දිහා බැලුවා. රුපියල් සීයක් තිබ්බ බස් එකට යන්න.
    උදේට කාලත් නෑ .පස්සෙ ලග කඩේකට ගිහිල්ල කන්නත් අරන් දීල අතටත් රුපියල් 1000ක් දුන්න විතරයි ඒ තාත්තා ගෙ ඇහේ කදුලු පිරිලා
    මට පින් දීලා ගියා..මටත් හරිම දුකයි .මම ලොකු දෙයක් කරේ නෑ. ඇයි මේ මනුස්සය මට ඔච්චර පින් දීල ගියේ කියල මම වාහනේට වෙලා කල්පනා කරා..

    කතාව මේකයි..මේ මිනිස්සු ගොඩ්ඩක් අසරණ අය.දුප්පත් බවින් මිරිකිල.එදා වේල කන්න් නති මිනිස්සු ..සමජෙට බැහැල බලපල්ල
    කන්න නැතුව මිනිස්සු කී දෙනක් ඉන්නවවද කියල..සැමන් ,පරිප්පු අඩු කරේ මෙන්න මේ වගෙ අසරණයින්ට මිස ඔය කෑ ගහන බොරු සමාජවාදී වෙස්මූන දා ගත්ත දනවාදින්ට නෙමෙයි මචන්..

    uabata jaya machn ela kollek :yes:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ජනාධිපතිතුමා කොරෝනා උවදුරට සැමන් මිල අඩුකරේ ජාතිය අමතා කරන ලද කතාවකිනි.

    ලංකාවේ වසංගත තත්ත්වය පාලනය කරන්න තමයි මේක සිදුකරේ. ලංකාවේ මිනිස්සු තවම කෑම කන්නේ අතින්... එලෙස කරේ එතකොට අපේ මිනිස්සු අත සබන් දාල ‌හෝදන්න ‌වෙනවා. ඉතිං වයිරසේ නිකම්ම මැ‌රෙනවා.. බලහන්කෝ දැක්මක් තියෙන නායකයෙක්ගේ වටිනාකම. බලන්න මේවා කොයිතරම් ප්‍රායෝගික දේවල්ද කියලා. මේ මෝඩ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැනේ... දැන් පාර්ලිමේන්තුව විසුරවලා තියෙන නිසා ළඟදීම පාර්ලිමේන්තුව නිරෝධායනය මධ්‍යස්ථානයක් කරන්න යන්නේ... එතන නානකාමර, කුස්සි, වැසිකිළි, AC ආරක්ෂාව ඇතුළු හැමදෙයක්ම තියෙනවා. අනෙක ජනතාවට සේවය කරන්න තියෙන උතුම්ම තැනනේ...