අද පරණ යාලුවෙක් කතා කලා හුග කාලෙකින්. මෑන්ස් ලංකාවේ ඉද්දිත් හොද මිටරේ..හොදට career එකෙනුත් ඉස්සරහට ගියා.. පස්සේ migrate වුනා..කතා කරද්දි පොර අවුලෙන් තමා කතා කරේ. බලද්දි පවුල් ප්‍රශ්න(වයිෆ් එක්ක තමා)
. වැඩි විස්තර කියන්න බැ , ඌ දන්න උනුත් මේකේ ඇති. මට ඉතින් තේරුනේ ලංකාවේ උන් සමහරවිට මැරි කරන්න හදිස්සි වෙනවදෝ කියල. දැනටමත් සිංගල් ඉන්න උන් ඉන්නවනම් හදිස්සි නොවි, හොද එකක් තෝරගනින්. කොච්චර තමන්ට සෙට් වෙන්නේ නැත්නම් පස්සේ හැදෙයි කියල සෙට් කරගන්න එපා.. 
අරු ඒ මදිවට කියනව පොරොන්දම් ලොකුවට ගැලපුනෙත් නැතුව බැන්දේ අපරාදේ කියල... අනේමන්දා අපේ ගෙවල් වලින් පොරොන්දම් බැලුව , මට මතක විදියට 70% වගේ තිබ්බේ, හැබැයි දැනටනම් මගුල ෂේප්.
.එක එක උන් අනුව වෙනස් ඉතින් ඕව. උබලගේ ඔය පොරොන්දම් කියන ඒව කියක් ගැලපුනාද? ඇත්තද ඕව?