සිංහයාට බය නැති Honey badger

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    සිංහයාට බය නැති Honey badger

    ගොඩක් අය අහලා නැතුව ඇති. ඉත්තෑවොන්ව කන , විෂ නයි මරණ , මී වද වලට
    ගේම දෙන, චීටා පැටව් උස්සන් යන සිංහයන්ට බය නැති සතෙක් ගැනයි මේ
    විස්තරේ. මුගේ සිංහල නම නම් මම දන්නේ නැහැ.. නමින් Honey badger .

    2uyomeb.jpg


    මු අප්‍රිකාව පැත්තේ තමයි ඉන්නේ. (නිරිත දිග ආසියාවේත් දකින්න පුළුවන්).
    මුන් වැඩියෙන්ම ප්‍රසිද්ද සින්හයෝන් ගේ කෑම එකට විදලා. :rofl::rofl: ඩයල්
    එකගේ තරම හිතා ගන්න පුළුවන් නේ එතකොට.
    මහා ලොකු ඇගක් තියෙන එකෙක් නෙවෙයි.

    eJtZ1Dj.jpg


    ලෝකේ බය නැතිම සතා කියන විරුදාවලියත් හිමිකම් කියන්නේ මෙයා තමයි.
    කොයි වෙලෙත් වලියක් දාගත්ත ගමන්මයි ඉන්නේ. මේ වීඩියෝ එකේ බලන්න
    සිංහයෝ 6 දෙනෙක් ගෙන් ගේම ඉල්ලන හැටි.



    හරි දැන් බලමු මුන් ගැන facts ටිකක්

    124zxn7.jpg


    # ගොඩක් හොදට අනුවර්තනය වෙන සතෙක් මු
    # හොදට බිම හාරන්න පුළුවන් මුට. දවසකට වැඩි වෙලාවක් හාරන එකලු කරන්නේ මු
    # මුන් ඕනි දෙයක් කනවා. ක්ෂීරපායි සත්තු , කුරුල්ලෝ , උරගයෝ , කෘමි,
    පැලෑටි , පලතුරු, බිත්තර, මුල්. .... මේ වගේ ඕනි දෙයක්
    # මුන්ගේ හැම හරි ගනකමයි. නයෙක්ගේ දෂ්ට කිරීමක් දරාගන්න වගේම
    වෙන සතෙක් මුව කනකොට කට ඇතුලෙන් ලිස්සල බේරෙන්න පුළුවන් මුට
    # එහෙම කරන්න පුළුවන් මුට අනික් පැත්ත ගැහිලා හිටියත් කෙලින්
    වෙන්න පුළුවන් හරි ඉක්මනට
    # ඉබ්බෙක්ගේ කට්ට කඩන්න පුළුවන්ත තරම් දත් හයියයි මුගේ
    # මුන් අනිත් සත්තුන්ට වඩා බුද්ද්මත් . මේ වීඩියෝ එක බලන්න මුන්




    තව බලනවා නම් වීඩියෝ මෙන්න.









    #Honey_Badger_ForPresident2020 :P
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,046
    3,883
    113
    mokadda film ekaka mama dakka okek tharaha karayek ge pitata daanawa. oo elavanawa aruwa ahuwenakamma. beranna baruwa hapanawa.