සිංහලුන්ට මොනව වෙයිද? කාලිංග මාග වගෙ ඉන්දියන් සෙට් ඇවිත් ගැහුව ලංකාවට රීට පස්සෙ පෘතුගිසි ලන්දෙසි ඉංග්රීසි ආවා ඒත් සිංහලූ තාම ඉන්නවා උබලා හිතන්නෙ තම්බින්ට රට අල්ලගන්න පුලුවන් වෙයි කියලද? මෙ ප්රශ්නෙ කොහොම ඉවර වෙයිද?