සිංහලුනේ DSLR කැමරාවක් ගන්න උදව් කරපියව්..

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    සිංහලුනේ DSLR කැමරාවක් ගන්න උදව් කරපියව්..

    සිංහලුනේ මට DSLR කැමරාවක් ගන්න දොල දුකක් පහල උනා. photography ලොකුවට දන්නේ නෑ ඉගෙනගන්න ආසයි.

    මුලින් හිතුවේ Nikon D5300/D5500 ගන්නවා කියලා. Body එක මුලින් ගත්තට පස්සේ ඉතින් ගොඩක් lenses ගන්න වෙන නිසා, හිතුව motor එක එන D7100 එකක් ගන්න. දැන් D7500 ඇවිත් තියන නිසා D7200එක ටිකක් අඩු වෙයි කියලා හිතනවා.. එක පාර D7200 එකකට යන්නද? නැත්තම් D7100 එකක් ගන්නද? :rolleyes:
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    math dslr ekak ganna inne.tama salli tikak ekathu karanawa ekata. mama hithanneth umba 7200 ekakkata yana eka hodai. apita beginner levelma ekak aragena aye passe tikak hoda ekak ganna amaruine gana wadi nisa. umbata practice wenna ona nam tikak adu ekak aran balapan.
     
    • Like
    Reactions: Jack_Sparrow

    lalin rulz

    Member
    Sep 16, 2012
    1,054
    230
    0
    Gampaha
    Mulinma Honda Body ekakata yanna kalin Honda Lens ekak ganna.
    Passe Honda Body ekakata try karanna.
    Mokada natnam Photography gana Padham weegena eddi Camera Body eka maaru karanna kaale hari yanawa.
    E hinda mulinma Normal Body ekakata giyaa nam hodai.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    math dslr ekak ganna inne.tama salli tikak ekathu karanawa ekata. mama hithanneth umba 7200 ekakkata yana eka hodai. apita beginner levelma ekak aragena aye passe tikak hoda ekak ganna amaruine gana wadi nisa. umbata practice wenna ona nam tikak adu ekak aran balapan.

    eka tamai math baluwe, ayeth wikunaddi mona body eka unath aduwen denna wenne, eka parama long term ekak ganna baluwe
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Mulinma Honda Body ekakata yanna kalin Honda Lens ekak ganna.
    Passe Honda Body ekakata try karanna.
    Mokada natnam Photography gana Padham weegena eddi Camera Body eka maaru karanna kaale hari yanawa.
    E hinda mulinma Normal Body ekakata giyaa nam hodai.

    7100 wage ewala motor eka tiyana nisa, normal lenses adu ganata ganna puluwan neda?
    uba kiyanne D5500 wage ekak aragena passe maru wenna kiyalada?
    ehema weddi padu nadda araka aduwata wikunaddi
     
    buwasl

    Member
    Oct 29, 2013
    34
    4
    0
    ගන්න පුලුවන් ලොකුම එක ගන්න එපා. ගොඩක් සල්ලි තියෙනවානම් කමක් නෑ.

    1. එන්ට්‍රි ලෙවල් බොඩි එකක් එක්ක කිට් ලෙන්ස් එක ගන්න. ඒකෙන් ප්‍රැක්ටිස් කරන්න. හුඟාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.
    2. ලෙන්සස් වලට සල්ලි ඉතුරු කර ගන්න
    3. ඔයාගෙ interest එක තියෙන area එකට හරි යන විදිහට පස්සේ ලෙන්සස් ගන්න. ඒ කියන්නෙ wildlife, portriates, macro photography වගේ area වලට ඕනෙ වෙන්නේ එක එක ජාතියෙ ලෙන්සස්.
    4. common brand එකක කැමරාවක් ගන්න. ඒ කියන්නෙ Nikon හරි Canon හරි වගේ. දේකෙන් කොයික ගත්තත් වැරැද්දක් නෑ.

    මම නම් ගත්තේ Nikon D3300 with 15-55 kit lense එක. අද හෙටම 35mm f/1.8G prime lense එකක් ගන්නවා.
    දැන් ඔයා බලයි ඇයි මේ ලෙන්ස් එක කියලා. ඒක තමයි මට උවමනා lense එක. ඒ වගේ ඔයත් ඉගෙන ගන්නකොට තීරණය කරයි මොන lense එකද ඕනෙ කියලා.