සිංහලුනේ DSLR කැමරාවක් ගන්න උදව් කරපියව්..
සිංහලුනේ මට DSLR කැමරාවක් ගන්න දොල දුකක් පහල උනා. photography ලොකුවට දන්නේ නෑ ඉගෙනගන්න ආසයි.
මුලින් හිතුවේ Nikon D5300/D5500 ගන්නවා කියලා. Body එක මුලින් ගත්තට පස්සේ ඉතින් ගොඩක් lenses ගන්න වෙන නිසා, හිතුව motor එක එන D7100 එකක් ගන්න. දැන් D7500 ඇවිත් තියන නිසා D7200එක ටිකක් අඩු වෙයි කියලා හිතනවා.. එක පාර D7200 එකකට යන්නද? නැත්තම් D7100 එකක් ගන්නද?