සිගරට්_ගනන්_වෑඩි_නොකරවු!

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,766
    1
    11,078
    113
    පනහක් උනොත් නන් ඕක විකිණෙන එක අඩු වෙනවා....:yes::D
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඔහොම කියන කොට මගේ පපුව වාවන්නේ නෑ කොළුවෝ:eek::eek::eek::eek::eek:

    මම අදට හරියට මාසයක් වෙනවා සිගා ගහන එක නවත්තලා. ඕ නවත්තලා දාපල්ලා බං. මම ඕක බොන එක නැවැත්තුවේ මුන්ගේ පඩ ශෝ නිසාමයි. වැඩි කරනවා වැඩිකරනවා කිය කියා ඉන්නේ හරියට අපිට නිකන් දෙනවා වගේනේ බං. උකාගනින් කියලා මම නැවැත්තුවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උබේ මොලේ තමා මොලේ....:lol::lol::lol::lol:

    ඇයි මොකෝ විරුද්ධද? :angry::angry::angry:

    උබලා කියනවා වගේ 1000- 500 කරන්න ඕන නෑ. මමනම් කියන්නේ සිගරට් අරක්කු තහනම් කරන්න ඕන. මම නම් අත්දෙකම උස්සලා සපෝට් කරනවා.

    ඕන කඩේක සිගරට් විකුනන්න පුලුවන් ඒත් කඩෙන් ගත්ත පාරිභෝකික භාන්ඩේ පාවිච්චි කරන්න මිනිහෙක් කෑලෑවක රින්ගන්න ඕන. පුදුම රටක් මේක.

    තහනම් කරන්න තරම් කොන්දක් තියෙන එකෙක්ට කවදාවත් මේ රටේ නායකයා වෙන්න බෑ. ඒ නිසා තහනම් කිරීම ගොඩක් දුර තියෙන දෙයක්. හැබැයි ගාන වැඩි කරලා පාලනය කරන්න පුළුවන් කියලා මම හිතනවා.

    ඉතින් බන් කොන්ඩම් කඩේ වික්කයි කියලා අපිට ඕන තැනක ඒක පාවිච්චි කරන්න බෑනේ :dull:
    අපිත් ගහන්න පුරුදු උනේ මහ එවුන් ගහනවා බලන් ඉඳලයි. ඉස්සර හිතුවේ දුම දාන එක හෙන ලොකු සීන් එකක් කියල. පොදු ස්ථාන වල බොනකොට අනිත් අයට කරදරයි. ඒ නිසා පොදු ස්ථානවල තහනම් කරන්න ඕනේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ccea3b1eaef657cacb9836b7b43bac32.gif


    දුම්බීම සිරුරට අහිතකර වන්නට පුලුවන
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම අදට හරියට මාසයක් වෙනවා සිගා ගහන එක නවත්තලා. ඕ නවත්තලා දාපල්ලා බං. මම ඕක බොන එක නැවැත්තුවේ මුන්ගේ පඩ ශෝ නිසාමයි. වැඩි කරනවා වැඩිකරනවා කිය කියා ඉන්නේ හරියට අපිට නිකන් දෙනවා වගේනේ බං. උකාගනින් කියලා මම නැවැත්තුවා.
    :lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ccea3b1eaef657cacb9836b7b43bac32.gif


    දුම්බීම සිරුරට අහිතකර වන්නට පුලුවන


    අපි පොඩි කාලේ සීගිරි ගිහිං බඹරු ඇන්න. මට ඒක මතක් උනා මේක දැක්කම
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    mama cigaret dekak hangagena tiyagena innawa bun .. lax witara wadi una kaleka wikunala salli gannawa

    අපේ පැත්තේ සිගරට් ඒජන්සියක දවසට කෝටි 2 ද කොහෙද බෑන්ක් එකේ දානව. දැන් උන් සතියක සිගරට් කලින් ගෙනත් තිබ්බොත් ලාබෙ කොහොමද
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අපේ පැත්තේ සිගරට් ඒජන්සියක දවසට කෝටි 2 ද කොහෙද බෑන්ක් එකේ දානව. දැන් උන් සතියක සිගරට් කලින් ගෙනත් තිබ්බොත් ලාබෙ කොහොමද

    :shocked::shocked:
    amboo ekane bun
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    පුළුවන් නම් තහනම් කරන්න ඕනේ. එහෙම කරන්න කොන්දක් නැත්නම් අවම රු 100කට උපරිම රු 500ට වැඩි කරන්න ඕනේ :P:P

    oya jarawa bila gada gassana epa yako hodama wade owa bona kala kani ta.
    (mun owa bonna gaththama thanak nothanak na nayak thiyana inna ba hodama wade)
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සිගරට් ගනන් වෑඩි නොකරවු!

    ඔන්න පුතේ පොන්න රාජිත සිගරට් එකට කෙලින්න යන්නේ. එකක් 52 යි, ගෝල්ඩ් ලීෆ් එකක් 41යි.

    රටේ හෑම ප්‍රශ්නෙටම විසදුම අරක්කු සිගරට් වෑඩි කරන එක, රටක නිශ්පාදනය වෑඩි කරලා රටක් දියුනු කරන්න බෑරි පොන්න ආන්ඩුව.

    Uba kiyana parakkuwata rate nishpaadana wadi kranta baa.issallama rate misnissunge prethipatthi wenas karanta oni...minissu hithana widiy wenas karanta oni..ewage dewala ikamanata karanta baa..rate duppath ewun nikan igena gena nikan beheth ganne oya gahana badu walin thama...thawa wadi karath kamak na
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    බොරුවට මුලු දවස් ටිකේ බෑන බෑන, බොන කාලකණ්ණියා ගාන කීය උනත් බොනවා.
    අන්තිමට තවත් දුප්පත් පවුල් වෑඩිවෙන එක විතරයී..
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    pissuda banzz.....mama smoke karanna patangaththey 7.50ta thiyena kota.....ithing thawamath bonawane......!! GL ekak 42 unakiyala bona ekay aduwak wennaa.......minissu okata purudu wenawa......!!!!

    methanna sakkili wage kagana unuth amama thamai boru pada show witharai.......!!! lokuwata anduwalata banna kiyala wadak naa....bonna widam karanna barinam nobi itiyanam hari.....!!!
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    pissuda banzz.....mama smoke karanna patangaththey 7.50ta thiyena kota.....ithing thawamath bonawane......!! GL ekak 42 unakiyala bona ekay aduwak wennaa.......minissu okata purudu wenawa......!!!!

    methanna sakkili wage kagana unuth amama thamai boru pada show witharai.......!!! lokuwata anduwalata banna kiyala wadak naa....bonna widam karanna barinam nobi itiyanam hari.....!!!

    :yes::yes::yes: