ඔහොම කියන කොට මගේ පපුව වාවන්නේ නෑ කොළුවෝ![]()
උබේ මොලේ තමා මොලේ....



උබලා කියනවා වගේ 1000- 500 කරන්න ඕන නෑ. මමනම් කියන්නේ සිගරට් අරක්කු තහනම් කරන්න ඕන. මම නම් අත්දෙකම උස්සලා සපෝට් කරනවා.
ඕන කඩේක සිගරට් විකුනන්න පුලුවන් ඒත් කඩෙන් ගත්ත පාරිභෝකික භාන්ඩේ පාවිච්චි කරන්න මිනිහෙක් කෑලෑවක රින්ගන්න ඕන. පුදුම රටක් මේක.

පුළුවන් නම් තහනම් කරන්න ඕනේ. එහෙම කරන්න කොන්දක් නැත්නම් අවම රු 100කට උපරිම රු 500ට වැඩි කරන්න ඕනේ![]()


මම අදට හරියට මාසයක් වෙනවා සිගා ගහන එක නවත්තලා. ඕක නවත්තලා දාපල්ලා බං. මම ඕක බොන එක නැවැත්තුවේ මුන්ගේ පඩ ශෝ නිසාමයි. වැඩි කරනවා වැඩිකරනවා කිය කියා ඉන්නේ හරියට අපිට නිකන් දෙනවා වගේනේ බං. උකාගනින් කියලා මම නැවැත්තුවා.




![]()
දුම්බීම සිරුරට අහිතකර වන්නට පුලුවන
mama cigaret dekak hangagena tiyagena innawa bun .. lax witara wadi una kaleka wikunala salli gannawa
පුළුවන් නම් තහනම් කරන්න ඕනේ. එහෙම කරන්න කොන්දක් නැත්නම් අවම රු 100කට උපරිම රු 500ට වැඩි කරන්න ඕනේ![]()
එකෙන්ම..... !!අපේ පැත්තේ සිගරට් ඒජන්සියක දවසට කෝටි 2 ද කොහෙද බෑන්ක් එකේ දානව. දැන් උන් සතියක සිගරට් කලින් ගෙනත් තිබ්බොත් ලාබෙ කොහොමද


පුළුවන් නම් තහනම් කරන්න ඕනේ. එහෙම කරන්න කොන්දක් නැත්නම් අවම රු 100කට උපරිම රු 500ට වැඩි කරන්න ඕනේ![]()
සිගරට් ගනන් වෑඩි නොකරවු!
ඔන්න පුතේ පොන්න රාජිත සිගරට් එකට කෙලින්න යන්නේ. එකක් 52 යි, ගෝල්ඩ් ලීෆ් එකක් 41යි.
රටේ හෑම ප්‍රශ්නෙටම විසදුම අරක්කු සිගරට් වෑඩි කරන එක, රටක නිශ්පාදනය වෑඩි කරලා රටක් දියුනු කරන්න බෑරි පොන්න ආන්ඩුව.
pissuda banzz.....mama smoke karanna patangaththey 7.50ta thiyena kota.....ithing thawamath bonawane......!! GL ekak 42 unakiyala bona ekay aduwak wennaa.......minissu okata purudu wenawa......!!!!
methanna sakkili wage kagana unuth amama thamai boru pada show witharai.......!!! lokuwata anduwalata banna kiyala wadak naa....bonna widam karanna barinam nobi itiyanam hari.....!!!


