සින්හළු තොපිලට කෙල්ලව එපා වෙලා තියනවද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ කෙල්ලට ෆිලින් දිලා නැ

    වස්තුව උම්මා i love you වත් ජිවිතෙට කියුවාද :baffled:

    අනික නිතරම කෙල්ලගෙ මොල , වැඩකටයුතු , අවුල් හොයලා බලලා ඇලට් එකෙ ඉදපන් :baffled:

    අපෝ ඒවා කිව්වා බන්...

    ෆිලින් කියන්නේ ඉතින් sexual දේවල් කරේ නෑ..

    romantic දේවල් තමයි...
     

    AnuradhaRa

    Well-known member
  • මිනිස්සුන්ගේ ලොකුම ජොබ් එක තමයි ගැනියෙක් හොයාගෙන ඒකිව බඩ කරන එක
    ඕක efficiently වෙන්න පරිනාමයෙන් හැදිච්ච මායාවක් තමයි "ආදරය " කියන එක..
    කවුරුත් කාටවත් ආදරේ නෑ..

    අන්තවාදී වෙන්ඩ එපා

    මට හැමෝම ආදරෙයි
    මට කවුරුත් ආදරේ නෑ

    මේ අන්ත දෙකට යන්ඩ එපා :yes:

    කවුරුත් කාටවත් ආදරේ නෑ කියන සිතුවිල්ල උඹට විතරක් සත්‍යයක් වෙලා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තරහ උනාම කොහොමත් අමතක කරන්ඩ බැ, ඔව එක්ක කේන්තිය පලිගැනීම ශාප කිරිම අරව මේව ඔක්කොම එනව, හොදම දේ සෙත් පතන එක ..හරියට අම්මා කෙනෙක් තමා නොබලන්ඩ එන දරුවට උනත් සෙත් පතන විදිහට..

    [/CENTER]


    :yes: :yes:

    සෙත් පතන එක ලේසි නෑ බන්..
    මට ඇරිය ඒකිට කොහොමද සෙත් පතන්නේ.. :dull:
     

    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    තරහ උනාම කොහොමත් අමතක කරන්ඩ බැ, ඔව එක්ක කේන්තිය පලිගැනීම ශාප කිරිම අරව මේව ඔක්කොම එනව, හොදම දේ සෙත් පතන එක ..හරියට අම්මා කෙනෙක් තමා නොබලන්ඩ එන දරුවට උනත් සෙත් පතන විදිහට,සෙත් පතන එක ..





    මැදමුලන ටොක්ස් දෙන්න එපා හරිය :P
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Habai ekak hondataa umbalata meter wei..
    Ammala ge adaraya tharam adarayak umbalata me loke kohenwath hambawenne na..mata eka 200% sure..

    Kello adre na kiyanna ba adarei .

    Habai umba kiwwane ekaparama ayn wenawa kiyala kello..
    Ammala hamadaatama api gana wada wenawa bnz..
    Apen banumuth ahanawa..
    Ammala tharam uthum kattiya na kiyala therenne kellonge boru shobana eliyata eddi puthila
     

    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    ඔව් බන්.. :(



    මොක?:oo:


    නැ බන් උබට එවා ඇවිත් නැ ඔය මට කෙල්ලගෙන් ආපු msg එකක් ඉයෙ

    කෙල්ලො එකම මැසෙජ් එකම කොටන්නෙ නැනෙ පෙරෙන්

    මට සැක උබට කෙල්ලෙක් හිටියාද් කියලා :P
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    කෙල්ල දාල ගියෙ මේ මේ හේතු නිසා කියල කෙල්ලව මූ සාධාරණීකරනය කරනව ඇති

    ඒක වෙන්ඩෝන ඔය මහලොකු සංකීර්ණ සීන් එක :lol:

    Relationship eka fail wenna api ape patten witharai waradi kiyala hithagena sick eke hitiyothnam sada anathai nadda kiyapan machan?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්තවාදී වෙන්ඩ එපා

    මට හැමෝම ආදරෙයි
    මට කවුරුත් ආදරේ නෑ

    මේ අන්ත දෙකට යන්ඩ එපා :yes:

    කවුරුත් කාටවත් ආදරේ නෑ කියන සිතුවිල්ල උඹට විතරක් සත්‍යයක් වෙලා

    මනුස්සයෙක් තව මනුස්සයෙක්ට ආදරේ කරන්නේ යම්කිසි වාසියක් නිසා...
    ඕක ගොඩක් සංකීර්ණ මාතෘකාවක් බන්...
    කෙනෙක් තව කෙනෙක්ට අසිමන්තිකව ආදරේ කරනවා නම් කරන්නේ ඒ කෙනාගේ emotional අවුලක් නිසා... උබ 21 grams film එක බලපන් උබට තේරෙයි...
     

    AnuradhaRa

    Well-known member
  • Habai ekak hondataa umbalata meter wei..
    Ammala ge adaraya tharam adarayak umbalata me loke kohenwath hambawenne na..mata eka 200% sure..

    Kello adre na kiyanna ba adarei .

    Habai umba kiwwane ekaparama ayn wenawa kiyala kello..
    Ammala hamadaatama api gana wada wenawa bnz..
    Apen banumuth ahanawa..
    Ammala tharam uthum kattiya na kiyala therenne kellonge boru shobana eliyata eddi puthila

    අනිත් කට්ටිය තමා ගෙදර හිටපු බල්ලො පූසො ටික :love:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේක මට කෙල්ලන්ගෙන් අහන්න ඕනේ.. එත් මේකේ ඔරිමජිනල් කෙල්ලෝ නැති නිසා සින්හලුගෙන් අහන්න හිතුන...

    තොපි කෙල්ලෙක්ට ලවු කර කර ඉද්දි,, ඒ කෙල්ලව එපා වෙලා තියනවා ද? වෙන කෙල්ලක් නිසා හෝ කෙල්ලගේ වැරද්දක් නිසා? - ow wena kello nisa newei kellage kiyawilla nisa..parakku unoth hari kohe hari giyoth hari drink ekak damoth hari kiyawanawa kiyawillak homba kadenna ganna ahaki a welawata :angry::angry::angry:

    උබ ලවු කරන උබත් ලවු කරන උබට වැරදි මුකුත් නොකරන , උබ පෙන්නලා දෙන වැරදි වැරදි හදාගන්න .., කොටින්ම කිව්වොත් 'හොද කෙල්ලක්'ව එපා වෙන්න පුළුවන් ද? - naha ehema unoth lassanata love eka gala gena yawi kiyala hithenawa

    තොපිට එහෙම වෙලා/ හිතිලා තියනවද? - ow ow niggo :baffled::baffled::baffled:

    මට හිතා ගන්න බෑ බන් දෙන්නට දෙන්න හොද සම්බන්දෙක ඉන්නකොට එක පාරට එපා වෙන්නේ කොහොමද කියල... - ehema thama love kiyanne hith dekak ekka karana ganu denuwak ne.. hitha ridena wada karama reject wenawa auto

    ඕක ගැනුන්ට විතරක් තියන මානසිකත්වයක් ද? - ane manda ban

    සින්හළු අත්දැකීම් නැත්තන් මේක ගැන අහල තියන දේවල් ගැන හරි කියාගෙන යමල්ල... - apita un wagema untath apiwa epa wenawa ban a hati.. wisadumak na ithin mari mari jeewath weyan :dull::dull::dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :yes: :yes:

    සෙත් පතන එක ලේසි නෑ බන්..
    මට ඇරිය ඒකිට කොහොමද සෙත් පතන්නේ.. :dull:

    උබත් කාට හරි ඇරපු එකක ප්‍රතිඵලයක් තමයි ඔය උබට හම්බුනේ ඒක හින්ද ඒ ගැන හිතන්ඩ එපා..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට ඇරිය.. :lol:

    හරි සංකීර්ණයි :D


    යකෝ...

    සෙත් පතන්න බැරි එක කිව්වේ...

    අමතක කරන්න බැරි වෙන්න හෙතුයි සංකීර්ණයි කිව්වේ... :dull: