උබ කෙල්ලට ෆිලින් දිලා නැ
වස්තුව උම්මා i love you වත් ජිවිතෙට කියුවාද
අනික නිතරම කෙල්ලගෙ මොල , වැඩකටයුතු , අවුල් හොයලා බලලා ඇලට් එකෙ ඉදපන්![]()
අපෝ ඒවා කිව්වා බන්...
ෆිලින් කියන්නේ ඉතින් sexual දේවල් කරේ නෑ..
romantic දේවල් තමයි...
උබ කෙල්ලට ෆිලින් දිලා නැ
වස්තුව උම්මා i love you වත් ජිවිතෙට කියුවාද
අනික නිතරම කෙල්ලගෙ මොල , වැඩකටයුතු , අවුල් හොයලා බලලා ඇලට් එකෙ ඉදපන්![]()
මිනිස්සුන්ගේ ලොකුම ජොබ් එක තමයි ගැනියෙක් හොයාගෙන ඒකිව බඩ කරන එක
ඕක efficiently වෙන්න පරිනාමයෙන් හැදිච්ච මායාවක් තමයි "ආදරය " කියන එක..
කවුරුත් කාටවත් ආදරේ නෑ..

අපෝ ඒවා කිව්වා බන්...
ෆිලින් කියන්නේ ඉතින් sexual දේවල් කරේ නෑ..
romantic දේවල් තමයි...
අපෝ ඒවා කිව්වා බන්...
ෆිලින් කියන්නේ ඉතින් sexual දේවල් කරේ නෑ..
romantic දේවල් තමයි...

තරහ උනාම කොහොමත් අමතක කරන්ඩ බැ, ඔව එක්ක කේන්තිය පලිගැනීම ශාප කිරිම අරව මේව ඔක්කොම එනව, හොදම දේ සෙත් පතන එක ..හරියට අම්මා කෙනෙක් තමා නොබලන්ඩ එන දරුවට උනත් සෙත් පතන විදිහට..
[/CENTER]


උඹට සෙට් වෙන්ඩෝන බොරු සෝබන නැති අවංක කෙල්ලෙක්..![]()


Goodnight Love Sudu Ummmmma.
මෙ විදිහට msg awada කෙල්ලගෙන් ?

එතකොට අර බැලුන් ගැට්ට![]()

තරහ උනාම කොහොමත් අමතක කරන්ඩ බැ, ඔව එක්ක කේන්තිය පලිගැනීම ශාප කිරිම අරව මේව ඔක්කොම එනව, හොදම දේ සෙත් පතන එක ..හරියට අම්මා කෙනෙක් තමා නොබලන්ඩ එන දරුවට උනත් සෙත් පතන විදිහට,සෙත් පතන එක ..


ඔව් බන්..
මොක?![]()

![]()
සෙත් පතන එක ලේසි නෑ බන්..
මට ඇරිය ඒකිට කොහොමද සෙත් පතන්නේ..![]()


කෙල්ල දාල ගියෙ මේ මේ හේතු නිසා කියල කෙල්ලව මූ සාධාරණීකරනය කරනව ඇති
ඒක වෙන්ඩෝන ඔය මහලොකු සංකීර්ණ සීන් එක![]()
අන්තවාදී වෙන්ඩ එපා
මට හැමෝම ආදරෙයි
මට කවුරුත් ආදරේ නෑ
මේ අන්ත දෙකට යන්ඩ එපා
කවුරුත් කාටවත් ආදරේ නෑ කියන සිතුවිල්ල උඹට විතරක් සත්‍යයක් වෙලා
Habai ekak hondataa umbalata meter wei..
Ammala ge adaraya tharam adarayak umbalata me loke kohenwath hambawenne na..mata eka 200% sure..
Kello adre na kiyanna ba adarei .
Habai umba kiwwane ekaparama ayn wenawa kiyala kello..
Ammala hamadaatama api gana wada wenawa bnz..
Apen banumuth ahanawa..
Ammala tharam uthum kattiya na kiyala therenne kellonge boru shobana eliyata eddi puthila










![]()
සෙත් පතන එක ලේසි නෑ බන්..
මට ඇරිය ඒකිට කොහොමද සෙත් පතන්නේ..![]()
මට ඇරිය..
හරි සංකීර්ණයි

Relationship eka fail wenna api ape patten witharai waradi kiyala hithagena sick eke hitiyothnam sada anathai nadda kiyapan machan?

