සියළුම වාහන ආනයනයට අවසර ලැබේ..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සියලුම වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    විදේශ ඇමැති අලි සබ්‍රි මහතා සඳහන් කරන්නේ මෙරට විදේශ සංචිතවල වර්ධනය හා රුපියලේ ශක්තිමත් සමඟ මෙම පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවය.

    මෙය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හරහා මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා ගන්නා උත්සාහයේ කොටසක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.

    lankacnews

    රනිල් අන්තිම තුරුම්පුව ගහලද ? නැත්නම් ඇත්තටම වැඩේ වෙයි ද ?
    ගිය මාසෙත් ඕකම දැම්මා නේද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    HoxMFB6.jpeg
    oKn93QE.jpeg
    LqwaAK9.jpeg
    A18jkXP.jpeg
    7ZRUHn9.jpeg
    Gp5Xod7.jpeg
     
    • Like
    • Love
    Reactions: ieannet and dxx

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ජෙප්පොන්ටනම් අවුලක් නෑ වාහනයක් ගන්න තියා බස් එකේ වත් යන්න සල්ලි නෑනේ උන්ට.
     
    • Like
    Reactions: PoweruseR

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,559
    8,798
    113
    මුන් කලින් කිවේ ඊගාව මාසේ ඉදල කියලා. දැන් පෙබරවාරි... ඔය තැටිය කීපාරක් දැම්මද බන් මේ අන්තිම අවුරුදු දෙකේ... සේල් කාරයෝ ගොඩ ගියා විතරයි උනේ... අන්තිමට ඔය කතාවේ රස්නේ ඉවර වෙනකොට වාහනවල ගැන තව ටිකක් උඩ ගිහං
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,422
    113
    kandy
    ලොල්, රනිල්ගෙ ආන්ඩු කෙරුවාව 🤣🤣

    ඔන්න ඕක තමයි ඇත්ත...

    ඉන්දියාවෙන් දීපු ක්‍රෙඩිට් ලයින් එකෙන් තෙල් ගෑස් ගෙනාවා, ණය ගෙවන එක නවත්තලා කන්න බොන්න බඩු ටික ගෙනාවා..😂

    ඒ ඇරෙන්න කරේ මිනිස්සුන්ට 18%ක් වැට් ගහලා, 36%ක් අපි මහන්සි වෙලා ගන්න පඩියටත් කෙලලා, උගේ ජනාධිපති වියදමට වැඩියෙන් සල්ලි වෙන් කරගත්තා...මරු රට හැදිල්ල...

    තොපිට වාහන ගෙනන්ලා දෙයි මේන් කියලා මෝඩ හැත්ත...තවත් රැවටෙනවා මේවට...තව අවුරුදු පහ, හයක් යනකන්වත් ගේන එකක් නෑ
    Wadak na mchn katha karala

    RW rata goda gaththa kiyala hithanne. Eelangata ena ekata thama athal set wenne
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    තාම මුන්ගෙ pre order බං තියෙන්නෙ. ගෙනල්ලා දෙන්න මාස හයක් යනවා.

    Sedan prices starting from 21mn.
    මොකක්ද වාහනේ බන් මට පේන්නේ නෑ දාලා තියන එක.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113

    ලබන මස සිට පොදු ප්‍රවාහන වාහන ආනයන සීමා ඉවතට​

    වාහන ආනයන සීමා අදියර කිහිපයක් යටතේ ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
    ඒ අනුව ඔක්තෝබර් මස පළමුවනදා සිට පොදු මගී ප්‍රවාහනය සඳහා වන වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
    https://nethnews.lk/article/117685

    ලබන මාසේ මුන් ඉඳීද :lol:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    සියලුම වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    විදේශ ඇමැති අලි සබ්‍රි මහතා සඳහන් කරන්නේ මෙරට විදේශ සංචිතවල වර්ධනය හා රුපියලේ ශක්තිමත් සමඟ මෙම පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවය.

    මෙය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හරහා මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා ගන්නා උත්සාහයේ කොටසක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.

    lankacnews

    රනිල් අන්තිම තුරුම්පුව ගහලද ? නැත්නම් ඇත්තටම වැඩේ වෙයි ද ?
    oka karanna ba baila thamai. hena gemak deela danuth adan yanne

    ලබන මස සිට පොදු ප්‍රවාහන වාහන ආනයන සීමා ඉවතට​

    වාහන ආනයන සීමා අදියර කිහිපයක් යටතේ ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
    ඒ අනුව ඔක්තෝබර් මස පළමුවනදා සිට පොදු මගී ප්‍රවාහනය සඳහා වන වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
    https://nethnews.lk/article/117685

    ලබන මාසේ මුන් ඉඳීද :lol:
    meka possible, khmth partially wenawa
    ------ Post added on Sep 14, 2024 at 11:59 AM
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    ඔතන එකලසි කරපු එකවාහ්නයක් පෙන්නන්න පුලුවන්ද? ලන්කාවෙ පාවිච්චියට ගනිපු හරි රට පටවපු හරි එකක්... දන්නෙ නැති නිසා අහන්නෙ... අනික වොක්ස්වැගන් නෙවි නෙද?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    තාම මුන්ගෙ pre order බං තියෙන්නෙ. ගෙනල්ලා දෙන්න මාස හයක් යනවා.

    Sedan prices starting from 21mn.
    e price ekata JKH tawama sell karanne nene. eliye tianawa permit ekata genapu ewa 35Mn upwards Atto ekat eliye sahenna ganan
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    පව් බන් පොන්නයා තාම හිතන්නෙ මින්ස්සු ඉන්නේ 80 දසකයේ කියල. රිප්