Grid Stable කරගන්නේ Generator වලින් මෙන් Source වෙන්නේ ගල් අගුරු , Hydro PowerElectricity හදන්නෙත් තෙල් වලින් තමයි
Grid Stable කරගන්නේ Generator වලින් මෙන් Source වෙන්නේ ගල් අගුරු , Hydro PowerElectricity හදන්නෙත් තෙල් වලින් තමයි
ගිය මාසෙත් ඕකම දැම්මා නේද?සියලුම වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරන්නේ මෙරට විදේශ සංචිතවල වර්ධනය හා රුපියලේ ශක්තිමත් සමඟ මෙම පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවය.
මෙය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හරහා මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා ගන්නා උත්සාහයේ කොටසක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.
lankacnews
රනිල් අන්තිම තුරුම්පුව ගහලද ? නැත්නම් ඇත්තටම වැඩේ වෙයි ද ?
35Mn outside. habei maru hoda weight ekak ekka tiyenne
Wadak na mchn katha karalaලොල්, රනිල්ගෙ ආන්ඩු කෙරුවාව
ඔන්න ඕක තමයි ඇත්ත...
ඉන්දියාවෙන් දීපු ක්‍රෙඩිට් ලයින් එකෙන් තෙල් ගෑස් ගෙනාවා, ණය ගෙවන එක නවත්තලා කන්න බොන්න බඩු ටික ගෙනාවා..
ඒ ඇරෙන්න කරේ මිනිස්සුන්ට 18%ක් වැට් ගහලා, 36%ක් අපි මහන්සි වෙලා ගන්න පඩියටත් කෙලලා, උගේ ජනාධිපති වියදමට වැඩියෙන් සල්ලි වෙන් කරගත්තා...මරු රට හැදිල්ල...
තොපිට වාහන ගෙනන්ලා දෙයි මේන් කියලා මෝඩ හැත්ත...තවත් රැවටෙනවා මේවට...තව අවුරුදු පහ, හයක් යනකන්වත් ගේන එකක් නෑ
ඵකක් ගන්නද යන්නේ?![]()
35Mn outside. habei maru hoda weight ekak ekka tiyenne
මොකක්ද වාහනේ බන් මට පේන්නේ නෑ දාලා තියන එක.තාම මුන්ගෙ pre order බං තියෙන්නෙ. ගෙනල්ලා දෙන්න මාස හයක් යනවා.
Sedan prices starting from 21mn.
Japan yan nadda banජෙප්පොන්ටනම් අවුලක් නෑ වාහනයක් ගන්න තියා බස් එකේ වත් යන්න සල්ලි නෑනේ උන්ට.
මොකක්ද වාහනේ බන් මට පේන්නේ නෑ දාලා තියන එක.
including tax?

ඕක වෙන්නෑ බන්. මාසෙන් මාසෙ මිනිස්සු රවට්ටනවාඔව් ... ඒත් උනේ නෑනේ ..
oka karanna ba baila thamai. hena gemak deela danuth adan yanneසියලුම වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරන්නේ මෙරට විදේශ සංචිතවල වර්ධනය හා රුපියලේ ශක්තිමත් සමඟ මෙම පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවය.
මෙය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හරහා මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා ගන්නා උත්සාහයේ කොටසක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.
lankacnews
රනිල් අන්තිම තුරුම්පුව ගහලද ? නැත්නම් ඇත්තටම වැඩේ වෙයි ද ?
meka possible, khmth partially wenawaලබන මස සිට පොදු ප්‍රවාහන වාහන ආනයන සීමා ඉවතට
වාහන ආනයන සීමා අදියර කිහිපයක් යටතේ ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ අනුව ඔක්තෝබර් මස පළමුවනදා සිට පොදු මගී ප්‍රවාහනය සඳහා වන වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
https://nethnews.lk/article/117685
ලබන මාසේ මුන් ඉඳීද![]()
ඔතන එකලසි කරපු එකවාහ්නයක් පෙන්නන්න පුලුවන්ද? ලන්කාවෙ පාවිච්චියට ගනිපු හරි රට පටවපු හරි එකක්... දන්නෙ නැති නිසා අහන්නෙ... අනික වොක්ස්වැගන් නෙවි නෙද?
e price ekata JKH tawama sell karanne nene. eliye tianawa permit ekata genapu ewa 35Mn upwards Atto ekat eliye sahenna gananතාම මුන්ගෙ pre order බං තියෙන්නෙ. ගෙනල්ලා දෙන්න මාස හයක් යනවා.
Sedan prices starting from 21mn.