තව දවස් 7යි.සියලුම වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරන්නේ මෙරට විදේශ සංචිතවල වර්ධනය හා රුපියලේ ශක්තිමත් සමඟ මෙම පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවය.
මෙය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හරහා මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා ගන්නා උත්සාහයේ කොටසක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.
lankacnews
රනිල් අන්තිම තුරුම්පුව ගහලද ? නැත්නම් ඇත්තටම වැඩේ වෙයි ද ?
6bn tiyenawa ne danatamat. Monthly 300mn wage increase wenawaඡන්දෙ එන නිසා බන්
අඩුම ලංකාවේ සංචිත ඩොලර් බිලියන 8 ක් වත් තියෙනවා නම් පුළුවන්
ගොඩක් වෙලාවට EV ගෙන්වයි තෙල් වියදමක් නැති නිසා
E kale covid nisa kelavila tibbe. Dan export and tourism tiyenawa day to day expense walata. Just have to maintain 6bn reserveඅඩුම ගාන කිව්වේ බන් ඒ කාලේ 9 ගානක් තිබ්බා දැන් නම් බිලියන් 9 ලොවෙත් මදි
බංගලාදේශ වලට උනත් බිලියන 25 ක් තිබිලා තෙල් Import කරගන්න බැරුව ඉන්නවා උන්
Volkswagen හදන්නේ නැතෙයි එතකොට
Volkswagen, Bracelet, Free wifi. ජනවාරි වල වගේ කියයි අපි කිවුවේ එළබෙන වසරේ කියල
5+ බන් 1.5 බිලියන Currency Swap එකක් තියෙනවා ඒක ගණන් ගන්න බැහැ6bn tiyenawa ne danatamat. Monthly 300mn wage increase wenawa
E kale covid nisa kelavila tibbe. Dan export and tourism tiyenawa day to day expense walata. Just have to maintain 6bn reserve
------ Post added on Sep 14, 2024 at 1:12 AM
Apita issara gold thibbba thama ewaaa Naha ne5+ බන් 1.5 බිලියන Currency Swap එකක් තියෙනවා ඒක ගණන් ගන්න බැහැ
ඒවා Foreign Currency Reserve නෙවෙයි
Central Bank එකේ පොඩි ගානක් තියෙනවා කියලා දැක්කා ලොකුවට නැහැApita issara gold thibbba thama ewaaa Naha ne
Tesla model 3 brand-new koti 4 panalaKawru hari Tesla models wala lankawe price kiyahanko, man dakka dala tiynwa, dan pareth yanwa , man 5-6 parak dakka.
100% ඇත්තලොල්, රනිල්ගෙ ආන්ඩු කෙරුවාව
ඔන්න ඕක තමයි ඇත්ත...
ඉන්දියාවෙන් දීපු ක්‍රෙඩිට් ලයින් එකෙන් තෙල් ගෑස් ගෙනාවා, ණය ගෙවන එක නවත්තලා කන්න බොන්න බඩු ටික ගෙනාවා..
ඒ ඇරෙන්න කරේ මිනිස්සුන්ට 18%ක් වැට් ගහලා, 36%ක් අපි මහන්සි වෙලා ගන්න පඩියටත් කෙලලා, උගේ ජනාධිපති වියදමට වැඩියෙන් සල්ලි වෙන් කරගත්තා...මරු රට හැදිල්ල...
තොපිට වාහන ගෙනන්ලා දෙයි මේන් කියලා මෝඩ හැත්ත...තවත් රැවටෙනවා මේවට...තව අවුරුදු පහ, හයක් යනකන්වත් ගේන එකක් නෑ
Electricity හදන්නෙත් තෙල් වලින් තමයිඡන්දෙ එන නිසා බන්
අඩුම ලංකාවේ සංචිත ඩොලර් බිලියන 8 ක් වත් තියෙනවා නම් පුළුවන්
ගොඩක් වෙලාවට EV ගෙන්වයි තෙල් වියදමක් නැති නිසා