සියළුම වාහන ආනයනයට අවසර ලැබේ..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    සියලුම වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    විදේශ ඇමැති අලි සබ්‍රි මහතා සඳහන් කරන්නේ මෙරට විදේශ සංචිතවල වර්ධනය හා රුපියලේ ශක්තිමත් සමඟ මෙම පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවය.

    මෙය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හරහා මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා ගන්නා උත්සාහයේ කොටසක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.


    lankacnews


    රනිල් අන්තිම තුරුම්පුව ගහලද ? නැත්නම් ඇත්තටම වැඩේ වෙයි ද ?
    Elabena wasare Lol
    Boruwe uparima, rawatiyalla
    Lol
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    ඕව කරන්න වෙන්නේ අනුරටනේ.. එක්කෝ ඌ ගෙනත් අමාරුවේ වැටෙයි.. එක්කෝ ගෙන්න නොදී බැනුම් අහයි..
    කොහෙන් ගියත් සීයා ගොඩ.. කපටිම නෑ මූ...
     
    • Haha
    Reactions: KDH

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    NFYSpwR.jpeg
    1726308150282.png


    බලය ගන්න පල්ලි වලට බෝම්බ ගහල 300 ක් මර පු උන්ට මේ වගේ බොරු factory එකක් අටවන එක මහා කජ්ජක් කියල උබ හිතනවද :lol:
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    14 ,15 තැපැල් චන්ද තියෙනකොට 13 කියනවා රජයේ සේවයෙ උන්ගෙ සැලරි එක පාරට වැඩි කරා කියල....එහෙම එකක් වෙලානෑ

    21 චන්දෙ තියෙනකොට මෙච්චරකල් තටමල තටමල 13වෙනිද කියනවා වාහන ඉම්පෝට් 2025 දෙනවා කියල..

    ලොකු ලොකු බෝල බස්ස බස්ස යනවා ඒත් ඒ ලනු එකෙක්වත් වාතයක් තරම්වත් ගනන් ගන්නෑ😂😂😂🤸
    මොන බයිලෙ ගැහුවත් රනිල් සජිත් නාමල් පොන්නයො 3න් දෙනාගෙන් එකෙක්ටවත් දෙන්නෙ නෑ!! :dull: :dull:
     
    • Like
    Reactions: KDH