සිරාවට කෝ බං Radioactive ??

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    :shocked: :shocked: siraawata? :lol:

    :rofl::rofl:

    :lol::lol: මොනා උනත් උ හොද පොර බන්. මොකෙක් හරි හෙල්පක් ඉල්ලුවම එහෙම නැහිගෙන කරනව. . පොඩ්ඩක් මොඩයි එතින්..:lol::lol:

    :lol::lol:

    කවුද මල්ලි දන්නෙ, රේඩියෝඇක්ටිව් අකවුන්ට් එකේ අයිතිකාරයා අයන්නෙන් පටන්ගන්න නමකින් ඉන්න ගෑල්ලමෙක්ද කියලා.. එයා එකවුන්ට් මාරු කරන්නේ එයාගෙ ආරක්ෂාවටද දන්නෙ නෑනෙ.:dull:

    aurora නෙවේ..

    A. සිරියා;18870321 said:
    ඊළඟ එක ijay :dull::rolleyes:

    :eek::eek:

    මොන ID එකෙන් ආවත් මාගලක් විතර දිග රචනා රිප්ලයි එකක් දැම්ම ගමන් මාට්ටු වෙනව :lol:

    :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    reputation_pos.gif
    සිරාවට කෝ බං... 08-24-2015 11:10 PM mn innwa huththo kypn puluwannam nama

    :lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ මාස හයෙන් හයට account මාරු කරනව නෙ..
    dead island කියල ආව.. moonrock කියල ආව..
    arkham knight කියල ආව.. radioactive කියල ආව..
    තව තව ඒවයින් ආව..
    ඊලගට මොකෙක් එයි ද දන්නෙ නෑ

    මොකක් හරි gay thread එකක් දෙකක් bump කරපන්..
    ටෙලිපති ක්‍රියා කරල බල්ල වගේ දුවගෙන එයි ඉවට..

    :lol::lol::lol: :yes::yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පොර කෝ කියල අර මාක දාපු ත්‍රෙඩ් එකෙත් අපි කතා උනා ..
    මොනා උනත් පොර එළකිරියේ ඉන්න ඕනේ එකෙක් ..
    අපිට කියෝගන්න අමාරු විකිපීඩියා එකේ තියෙන ඒවා මූ තේරෙන සිංහලෙන් කෙටි කරලා හෙම කියල දෙනවා :(
    තව උගේ අනන්ත බුද්ධියෙන් මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes:

    කොල්ලෙක් බං..
    අවුරුදු 26 ද කොහෙද ඕකට..

    :lol::lol:

    නෑ සිරාවට බුවාගේ ත්‍රෙඩ් අධ්‍යනය කරද්දි සචියා මට ඇත්තටම හිතුනු දෙයක් තමයි එක්කෝ ඔය කෙල්ලෙක් නැත්නම් Gay ඩයල් එකක් කියලා. Gay Dial එකක් කියන්න හේතුව තමයි බං මනෝවිද්‍යයාවේ සිද්ධාන්තයක් තියෙනවා Reaction formation කියලා. ඒ කිව්වේ මොකක් හරි දේකට ඇබ්බැහි වෙච්ච හෝ ඒ දේ අනුගමනය කරන එකෙක් වෙන මිනිස්සු ඉස්සරහා ඒ දේට තමුන් හෙන අකමැතියි කියලා පෙන්නන්න හදනවා තමුන් ඒකට කැමතියි කියන එක එලි වේවි කියන බයට. ඒකට බනිනවා ඒ නිසා. උදාහරණයක් කිව්වොත් සිගරට් නිතර බොන එකෙක් දුම් බීම ගැන කතා වෙන තැනකදි කට පියාගෙන ඉන්නේ නැතුව අසාමාන්‍යය ලෙස ඒකට බනිනවා. මූත් ගේ ත්‍රෙඩ් වලදී ඕනේවට වඩා ඒකට බනින එක වැඩියි. ඒ නිසා මට හිතෙනවා මූ කොල්ලෙක් නම් ගොඩක් වෙලාවට Gay එකෙක් කියලා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    පොර කෝ කියල අර මාක දාපු ත්‍රෙඩ් එකෙත් අපි කතා උනා ..
    මොනා උනත් පොර එළකිරියේ ඉන්න ඕනේ එකෙක් ..
    අපිට කියෝගන්න අමාරු විකිපීඩියා එකේ තියෙන ඒවා මූ තේරෙන සිංහලෙන් කෙටි කරලා හෙම කියල දෙනවා :(
    තව උගේ අනන්ත බුද්ධියෙන් මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත :(
    සිරා... ලියන්න කම්මැලි නෑ:)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඌ මාස හයෙන් හයට account මාරු කරනව නෙ..
    dead island කියල ආව.. moonrock කියල ආව..
    arkham knight කියල ආව.. radioactive කියල ආව..
    තව තව ඒවයින් ආව..
    ඊලගට මොකෙක් එයි ද දන්නෙ නෑ

    මොකක් හරි gay thread එකක් දෙකක් bump කරපන්..
    ටෙලිපති ක්‍රියා කරල බල්ල වගේ දුවගෙන එයි ඉවට..

    :lol::lol::lol::lol:

    Bataman name ඉවරයි කියලා අඩ අඩ හිටියේ...:sorry:
     
    thanujaka

    Well-known member
  • නෑ සිරාවට බුවාගේ ත්‍රෙඩ් අධ්‍යනය කරද්දි සචියා මට ඇත්තටම හිතුනු දෙයක් තමයි එක්කෝ ඔය කෙල්ලෙක් නැත්නම් Gay ඩයල් එකක් කියලා. Gay Dial එකක් කියන්න හේතුව තමයි බං මනෝවිද්‍යයාවේ සිද්ධාන්තයක් තියෙනවා Reaction formation කියලා. ඒ කිව්වේ මොකක් හරි දේකට ඇබ්බැහි වෙච්ච හෝ ඒ දේ අනුගමනය කරන එකෙක් වෙන මිනිස්සු ඉස්සරහා ඒ දේට තමුන් හෙන අකමැතියි කියලා පෙන්නන්න හදනවා තමුන් ඒකට කැමතියි කියන එක එලි වේවි කියන බයට. ඒකට බනිනවා ඒ නිසා. උදාහරණයක් කිව්වොත් සිගරට් නිතර බොන එකෙක් දුම් බීම ගැන කතා වෙන තැනකදි කට පියාගෙන ඉන්නේ නැතුව අසාමාන්‍යය ලෙස ඒකට බනිනවා. මූත් ගේ ත්‍රෙඩ් වලදී ඕනේවට වඩා ඒකට බනින එක වැඩියි. ඒ නිසා මට හිතෙනවා මූ කොල්ලෙක් නම් ගොඩක් වෙලාවට Gay එකෙක් කියලා.

    පවු යකෝ..:lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇය නෙවේ බං ඌ..
    හැබැයි පොඩ්ඩක් ලෙස්බි ගතිය නම් තියනව..

    :lol:

    ethakota ban Topology ekka sambandayak nedda :confused:

    Mekawa research kranam PHD ekata thesis ekak liyanna puluwan :P

    නෑ සිරාවට බුවාගේ ත්‍රෙඩ් අධ්‍යනය කරද්දි සචියා මට ඇත්තටම හිතුනු දෙයක් තමයි එක්කෝ ඔය කෙල්ලෙක් නැත්නම් Gay ඩයල් එකක් කියලා. Gay Dial එකක් කියන්න හේතුව තමයි බං මනෝවිද්‍යයාවේ සිද්ධාන්තයක් තියෙනවා Reaction formation කියලා. ඒ කිව්වේ මොකක් හරි දේකට ඇබ්බැහි වෙච්ච හෝ ඒ දේ අනුගමනය කරන එකෙක් වෙන මිනිස්සු ඉස්සරහා ඒ දේට තමුන් හෙන අකමැතියි කියලා පෙන්නන්න හදනවා තමුන් ඒකට කැමතියි කියන එක එලි වේවි කියන බයට. ඒකට බනිනවා ඒ නිසා. උදාහරණයක් කිව්වොත් සිගරට් නිතර බොන එකෙක් දුම් බීම ගැන කතා වෙන තැනකදි කට පියාගෙන ඉන්නේ නැතුව අසාමාන්‍යය ලෙස ඒකට බනිනවා. මූත් ගේ ත්‍රෙඩ් වලදී ඕනේවට වඩා ඒකට බනින එක වැඩියි. ඒ නිසා මට හිතෙනවා මූ කොල්ලෙක් නම් ගොඩක් වෙලාවට Gay එකෙක් කියලා.

    umbe point ekanam hari ... thawa kollek kiyala pennannath henata try karanawa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පවු යකෝ..:lol:

    නෑ නෑ බං සිරාවට කිව්වේ. ඕක මනෝ වෛද්‍යය විද්‍යයාවේ එක සිද්ධාන්තයක්. Defence mechanism කියලා සෙට් එකක් තියෙනවා අපි නොදැනම මනසෙන් ඇති වෙන.Reaction formation කියන්නේ ඒ එක මිකෑනිසම් එකක්. ඒකත් ඔය ඒ වගේ සිද්ධියක්. මූ Gay ත්‍රෙඩ් වල ඕනේවට වඩා ටිකක් අසාමාන්‍යය හැසිරීමක් මට තේරිලා තියෙනවා බං. අපි Gay ත්‍රෙඩ් එකකදී ඒකට නොදකින් අසහනේ කියලා පොඩ්ඩක් උඩින් මොකක් හරි කියලා යනවනේ. මූ ඒ ත්‍රෙඩ් හොයන් ඇවිත් එල්ලි එල්ලි පෝස්ට් කෝට් කර කර බැන බැන රිප්ලයි දානවා. ඒක ටිකක් අසාමාන්‍යයයි බං මට නම්. :):)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ethakota ban Topology ekka sambandayak nedda :confused:

    Mekawa research kranam PHD ekata thesis ekak liyanna puluwan :P

    umbe point ekanam hari ... thawa kollek kiyala pennannath henata try karanawa
    kellek ban. :yes: dan wedding eka laga nisa enne naththe ;)

    eki api ahalawath nathi kuhnuharupen bannema ape un hithanne e kollek kiyala :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    umbe point ekanam hari ... thawa kollek kiyala pennannath henata try karanawa

    කොල්ලෙක් නම් ගොඩක් වෙලාවට Homosexual Orientation එකක් තියෙන බුවෙක්. කෙල්ලෙක් නම් ගොඩක් වෙලාවට Pegging එකක් දාගෙන කොල්ලට පු# අරින්න ආස එකියක්. මම කීප පොලක දැක්කා බුවාගේ ඔය පෙගින් එකක් දාගෙන පු# ඇරගනින් කියලා දාලා තියෙනවා අමතර ෆන් එකක් ඕනේ නම්. කෙල්ලෙක් නම් බඳින එකාට ටික කාලයක් යන කොට පුකට මැහුම් දාගෙන තමයි ඉන්න වෙන්නේ. :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නෑ සිරාවට බුවාගේ ත්‍රෙඩ් අධ්‍යනය කරද්දි සචියා මට ඇත්තටම හිතුනු දෙයක් තමයි එක්කෝ ඔය කෙල්ලෙක් නැත්නම් Gay ඩයල් එකක් කියලා. Gay Dial එකක් කියන්න හේතුව තමයි බං මනෝවිද්‍යයාවේ සිද්ධාන්තයක් තියෙනවා Reaction formation කියලා. ඒ කිව්වේ මොකක් හරි දේකට ඇබ්බැහි වෙච්ච හෝ ඒ දේ අනුගමනය කරන එකෙක් වෙන මිනිස්සු ඉස්සරහා ඒ දේට තමුන් හෙන අකමැතියි කියලා පෙන්නන්න හදනවා තමුන් ඒකට කැමතියි කියන එක එලි වේවි කියන බයට. ඒකට බනිනවා ඒ නිසා. උදාහරණයක් කිව්වොත් සිගරට් නිතර බොන එකෙක් දුම් බීම ගැන කතා වෙන තැනකදි කට පියාගෙන ඉන්නේ නැතුව අසාමාන්‍යය ලෙස ඒකට බනිනවා. මූත් ගේ ත්‍රෙඩ් වලදී ඕනේවට වඩා ඒකට බනින එක වැඩියි. ඒ නිසා මට හිතෙනවා මූ කොල්ලෙක් නම් ගොඩක් වෙලාවට Gay එකෙක් කියලා.

    කියන්න බෑ හැබැයි ඉතින්..
    ඒත් මූ නම් ගේ වෙන්න බෑ බං..
    grand theft auto 5 එක දාල ඕකත් අපි වගේම මුලින්ම දුවගෙන ගියෙ strip club එකකට කෙල්ලෙක්ට ලැප් dance එකක් දෙන්න

    :lol::lol::lol::lol:
     
    Last edited: