සමාවෙයන් මචං මෙහෙම ඇහුවට. ඩොලර් දෙදහස් කියන්නේ පොඩි capital එකක්ද බංඔවු බන්. මේදවස් වල ජිවත්වෙන්නෙ අමාරුවෙන්. එකයි බැලුවෙ මෙහෙම දෙයක් වත් කරල ගොඩ එන්න කියල.
මචන් දැනට මාස දෙකයි රන්කලේ . තව මාස දෙකක් බලල කියන්න පුලුවන් හරියටම. මේ අවුරුද්දෙ අන්තිමට තමයි මාකට් එකට දාන්නෙ. මම හිතනව අවුරුද්දට 300% මගේ තියාගන්න පුලුවන් කියල. දැනට මගේ මැනුවල් යන්නෙත් 300% වගේ. ඒත් මම ලොකු කැපිටල් එකක් දානව. මගේ රිස්ක් එක වැඩියි. නමුත් හැමෝටම එහෙම කරන්න බෑ. එකයි AI යූස් කරලය පොඩි කැපිටල් එකකින් කරන්න පුලුවන් දෙයක් හැදුවෙ.
------ Post added on Mar 27, 2021 at 1:03 PM

