ඔව් මචන්, මේක $1000 ටෙස්ට් එකවුන්ට් එකක් දවස් 6ක් වගේ රන් කරේ, මගේ අනිත් එකවුන්ට් එක මෙතන පෙන්නන්න බෑ. ( ඒකට තමයි මම පහල කියල තියන ලොකු බොටාල දෙන්න කනෙක්ට් කරල තියෙන්නෙ.)
ඔව් එක API කී එකකින් කනෙක්ට් කරල තියෙන්නෙ. බොටාට එකවුන්ට් 1024ක මැනේජ් කරන්න පුලුවන්.
පොඩ්ඩක් විස්තර කරන්නම් උබට තෙරුම් ගන්න පුලුවන් ද බලන්න.
මම ප්‍රධාන බොටාල දෙකක් රන් කරනව ලොකු කැපිටල් එකකින්. එකෙක් මාර්කට් මේකර් අනික මාර්කට් ටේකර්. මෙකෙන් Exchange එකට ලොකු ආදායමක් ලැබෙනව. මුන් දෙන්නට පුලුවන් මධ්‍යම ප්‍රමානයේ වොලියුම් එකක් තියෙන කොයින් එකක් වෙගයෙන් උඩ යට යවන්න. එක්ස්චෙන්ජ් එකට ප්‍රොෆිට්

ඒ නිසා උන් සතුටුයි. මේ බොට් දෙකෙන් පුලුවන් ලොකු වොලටිලිටි එකක් ඇතිකරන්න.
ඊ ලගට මේ ඇතිකරපු කැලබීම නැවත් නොර්මල් වෙන්න මගේ තව බොටෙක් රන් කරනව. මේ බොටා 99.99% සාමාන්‍ය මිනිහෙක් වගේ ට්‍රෙඩ් කරන්නෙ.
අන්න ඒ බොටාට තමයි මේ වගේ පොඩි එකවුන්ට් කනෙක්ට් කරන්නෙ.
ML & AI නිසා රනින් කොස්ට් එක වැඩියි.
ඔවු මචන් බලාගෙනම ඉන්න ඕන චාර්ට් දිහා.
------
Post added on Mar 30, 2021 at 11:38 AM