සිරිපාල සහ රන්මැණිකා Crypto Trading Bot

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හහහ් මුගේ ත්‍රෙඩ් එක දැම්මම මූව තමා මතක් උනේ


    කන්න නැත්නම් හිගා කාපන් බන් . අතක් පයක් වෙහෙස ලා වැඩක් කරපං හොරකම් කරන්නේ නැතුව . අපි දන්නවා නේ උබ ගැන 2018 ටේ ෂිට් කොයින් වාගයක් මේකේ විකුනපු හැටි 🤣🤣🤣🤣
    මේ වගේ හිඟන වේසිගේ පුතාල නිසා තමා ක්‍රිප්ටො මාකට් එකට කෙල වෙන්නෙ දවසක. දන්නැති මගුල් කරන්න ගිහින් අතේ තිබ්බ පිච්චියට කෙල උනාට පස්සෙ එනව බොට්ටු අරන් සල්ලි හොයාගන්න. මං මුගේ ප්‍රෙඩික්ශන් ඔක්කොම ෆලෝ කලා මූ පොරක්ද කියල බලන්න. මෙලෝ මගුලක් දන්නැති හාල්පාරුවෙක්. හිනත් යනවා වෙලාවකට.
    ------ Post added on Jul 21, 2021 at 4:05 AM
     
    • Haha
    Reactions: Mandalorian

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    Leaving See Ya GIF
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    කවුද bot අරගෙන මිලියන පතියන් උනේ 🤔
    Bot විකුනපු එකත් නැහැ සල්ලි හොයපු එකකුත් නැහැ 🤣
     
    • Haha
    Reactions: italymad