සිරිපාල සහ රන්මැණිකා Crypto Trading Bot

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    එල මචන් .. මම හිතන් හිටියේ high intensity trading or වෙනත් ජිල්මාට් රන් කරාම Binance security fire වෙලා withdrawal bans එහෙම සෙට් වෙයි කියල .. උබේ account වල withdrawal අවුල් සෙට් වෙලා නැද්ද්ද?

    පහුගිය 25 ඩිප්‍ එකත් එක්ක $66 (6%) කියන්නේ ඉතින් නරකම නෑ.. සති දෙකක් වගේ රන් කලොත් කොහොම වෙයිද?

    තව උදාහරණයක් දෙන්නම් ..

    මාකට් එක ඩ්‍රොප් වෙච්ච නිසා 26 වෙනිදා මම සොමියට වගේ $750 බෙදල දැම්ම කොයින්/ටෝකන් 5 ක.. මේ දැන් වෙද්දී වැලු එක මෙහෙම :

    BNB - 185
    BTC - 166
    DOT – 166
    ETH – 169
    LTC – 165

    Gain - $91 (12%)

    26 ඉදන් බොටා රන් කරා නම් 12% වඩා එන්න ඕන නේ ...
    ඔව් මචන් මගේ බොටා පොඩි එකවුන් වලට ඔප්ටිමයිස් වෙලා නෑ. 10,000ට වැඩි ඒවට 5% දවසට් ලැබෙනව.

    Screenshot from 2021-03-30 17-14-04.png

    අඩුම අවුරුද්දක් විතර ටෙස්ට් කරන්න වෙනව බොටා හරියට හදා ගන්න.

    කිරියෙ කිහිපදෙනෙක් ගෙ 1000 එකවුන්ට් ටිකක් බොටාට ඇඩ් කලා. මාසයක් විතර රන් කරල බලනව පොඩි ගනන් වලට කොහොමද කියල.

    මගෙ මචන් බයිනෑන්ස් විරිෆයිඩ් ( ලංකාවෙ නොවන ) එක්වුන්ට් එකක් තියෙන්නෙ. තාම අවුලක් නෑ.

    machan $1000 wage puluwanda?Anika kohomada monthly fees eka api oyata gewanne...?
    සල්ලි ගන්න විදිය සහ කොහොමද මාකට් කරන විදිය ගැන තවම හිතල නෑ බන්. මම කිරියෙ ඉන්න බයියො ටික අවුස්ස ගන්න ඕන නිසා තමයි ඔය මාසික ගාස්තුවක් ගැන කියල තියෙන්නෙ. මේ අවුරුද්දෙ අන්තිම වෙනකොට තමයි. එලියට දාන්නෙ. එතකම් කිරියෙ උන් එක්ක ටෙස්ටින් ටෙස්ටින් ටෙස්ටින්. :-)
    ------ Post added on Mar 30, 2021 at 3:38 PM

    එකම ip එකෙන් account ගොඩකට connect වෙන නිසා අවුලක් නැද්ද?
    නෑ බන්, 1024 ක් දක්වා පුලුවන් කියල තමයි එක්ස්චෙන්ජ් කරයො කියන්නෙ.
    ------ Post added on Mar 30, 2021 at 3:40 PM
     
    • Like
    Reactions: hchri

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    650
    1,072
    93
    ඔව් මචන් මගේ බොටා පොඩි එකවුන් වලට ඔප්ටිමයිස් වෙලා නෑ. 10,000ට වැඩි ඒවට 5% දවසට් ලැබෙනව.

    View attachment 118372

    අඩුම අවුරුද්දක් විතර ටෙස්ට් කරන්න වෙනව බොටා හරියට හදා ගන්න.

    කිරියෙ කිහිපදෙනෙක් ගෙ 1000 එකවුන්ට් ටිකක් බොටාට ඇඩ් කලා. මාසයක් විතර රන් කරල බලනව පොඩි ගනන් වලට කොහොමද කියල.

    මගෙ මචන් බයිනෑන්ස් විරිෆයිඩ් ( ලංකාවෙ නොවන ) එක්වුන්ට් එකක් තියෙන්නෙ. තාම අවුලක් නෑ.

    සල්ලි ගන්න විදිය සහ කොහොමද මාකට් කරන විදිය ගැන තවම හිතල නෑ බන්. මම කිරියෙ ඉන්න බයියො ටික අවුස්ස ගන්න ඕන නිසා තමයි ඔය මාසික ගාස්තුවක් ගැන කියල තියෙන්නෙ. මේ අවුරුද්දෙ අන්තිම වෙනකොට තමයි. එලියට දාන්නෙ. එතකම් කිරියෙ උන් එක්ක ටෙස්ටින් ටෙස්ටින් ටෙස්ටින්. :-)
    ------ Post added on Mar 30, 2021 at 3:38 PM

    නෑ බන්, 1024 ක් දක්වා පුලුවන් කියල තමයි එක්ස්චෙන්ජ් කරයො කියන්නෙ.
    ------ Post added on Mar 30, 2021 at 3:40 PM

    එල මචන්.. වෙරිෆයිඩ් අකවුන්ට් වලට අවුලක් නැතුව ඇති නේ.. මම වෙරිෆයි කරලා නෑ කලොත් Tax Department එකෙන් පුකේ අරිනවා..

    USDT 1000ක් අලුත් account එකක සෙට් කරල email එකක් දාන්නම්.. ඔක්කොටම කලින් account එකේ deposit/withdrawal ටෙස්ට් කරන්න ඕන..
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63

    machan p2p method 1n withdraw karanna puluwan neda?
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    650
    1,072
    93
    machan p2p method 1n withdraw karanna puluwan neda?

    p2p withdraw kiyala special seen ekak naa ne machan? mama p2p use karala naa habai.. mama Binance athule fiat use karalath naa..

    normally address ekakata token/coin withdraw karana eka thamai karanne..
     
    • Like
    Reactions: porapol

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    p2p withdraw kiyala special seen ekak naa ne machan? mama p2p use karala naa habai.. mama Binance athule fiat use karalath naa..

    normally address ekakata token/coin withdraw karana eka thamai karanne..
    p2p walin usdt 1k 212.00 kata wage wikunanna puluwan
     
    • Like
    Reactions: MrCat

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    @bestdivx , email ekak damma machan, puluwan welawaka reply ekak danna.. :)
    හරි මචන්. (මේ දවස්වල ටිකක් බිසී උනා බන්)

    interesting how can i join
    මචන් දැනට ටෙස්ටින් වලට ඇතිවෙන්න කට්ටිය ඉන්නව. තව මාස දෙකකින් විතර ලොකුවට පටන් ගන්න තමයි බලා පොරොත්තුව.

    උබ දැනට ට්‍රෙඩින් කරන කෙනෙක් ද?
    ------ Post added on Apr 2, 2021 at 12:23 AM
     
    • Like
    Reactions: MrCat and italymad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව් මචන්, මේක $1000 ටෙස්ට් එකවුන්ට් එකක් දවස් 6ක් වගේ රන් කරේ, මගේ අනිත් එකවුන්ට් එක මෙතන පෙන්නන්න බෑ. ( ඒකට තමයි මම පහල කියල තියන ලොකු බොටාල දෙන්න කනෙක්ට් කරල තියෙන්නෙ.)
    ඔව් එක API කී එකකින් කනෙක්ට් කරල තියෙන්නෙ. බොටාට එකවුන්ට් 1024ක මැනේජ් කරන්න පුලුවන්.

    පොඩ්ඩක් විස්තර කරන්නම් උබට තෙරුම් ගන්න පුලුවන් ද බලන්න.

    මම ප්‍රධාන බොටාල දෙකක් රන් කරනව ලොකු කැපිටල් එකකින්. එකෙක් මාර්කට් මේකර් අනික මාර්කට් ටේකර්. මෙකෙන් Exchange එකට ලොකු ආදායමක් ලැබෙනව. මුන් දෙන්නට පුලුවන් මධ්‍යම ප්‍රමානයේ වොලියුම් එකක් තියෙන කොයින් එකක් වෙගයෙන් උඩ යට යවන්න. එක්ස්චෙන්ජ් එකට ප්‍රොෆිට් 😜 ඒ නිසා උන් සතුටුයි. මේ බොට් දෙකෙන් පුලුවන් ලොකු වොලටිලිටි එකක් ඇතිකරන්න.

    ඊ ලගට මේ ඇතිකරපු කැලබීම නැවත් නොර්මල් වෙන්න මගේ තව බොටෙක් රන් කරනව. මේ බොටා 99.99% සාමාන්‍ය මිනිහෙක් වගේ ට්‍රෙඩ් කරන්නෙ.

    අන්න ඒ බොටාට තමයි මේ වගේ පොඩි එකවුන්ට් කනෙක්ට් කරන්නෙ.

    ML & AI නිසා රනින් කොස්ට් එක වැඩියි.

    ඔවු මචන් බලාගෙනම ඉන්න ඕන චාර්ට් දිහා.
    ------ Post added on Mar 30, 2021 at 11:38 AM
    එහෙනං වරදින්න විදියක් ඇත්තෙම නෑනෙ :lol: