සිරීපාදේ ගියා

Max_r

Well-known member
  • May 10, 2007
    12,979
    1
    15,763
    113
    Mahagiridabe patan Ganna hariye kade coffee 150, loku rotiyak 200, vegetable roti 200.
    Sama chaiththe hariye biwwa coffee 80.
    Water bottle 350 wage udama 1liter Eka.
    hamma ganan ussala eh :D

    බීම එකක් ගත්තා ඒක 750යි. තව ගුලූකෝස් එකක් ගත්තා ඒක 350 යි. අනිත් කෑම බීම සේරම අරන් ගියේ ( snacks තමා ඉතින් අනිත්වා)
    Thanks bro
    ------ Post added on Feb 15, 2024 at 10:35 PM
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මම ගියා ගිය සතියේ ඉරිදා.. ඉරිදා රෑ කරුණා කරේ සඳුදා පහළට කරුණා කරා මේ 5වෙනි සැරේ වාරේ 4 අවාරේ 1 🙏🙏


    WhatsApp Image 2024-02-16 at 07.26.52.jpeg


    WhatsApp Image 2024-02-16 at 07.27.01.jpeg


    WhatsApp Image 2024-02-16 at 07.27.01(1).jpeg


    WhatsApp Image 2024-02-16 at 07.27.02.jpeg


    WhatsApp Image 2024-02-16 at 07.27.03.jpeg

    Kuruvita paren giayt saturday set wenawada mcn senaga
    කොහෙන් ගියත් සතිඅන්තේ අනිවාරයෙන් ලොකු සෙනගක් සෙට් වෙනවා උඩ මළුවේ ඉදන් මහගිරිදබේ ඉදිකටුපාන වෙනකම් හිර වෙනවා
    ------ Post added on Feb 16, 2024 at 7:36 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔක්කොම විස්තරෙ දාල, පොටෝස් දාල ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න


    What a devine place :love:

    not so divine
    given that the pollution one has to see on the way

    if i ever came to power in this shit hole country
    I would prohibit public access to that place 4ever

    a national park should stay as a national park, not a monk's whore house
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    කනාවට හොදට වැදුන පොටෝ ටිකක් තිබ්බ. ඒක නිසා අප්ලෝඩ් කලා










    සෙනසුරාදා ඉරිදා නැතුව ඕනේ දවසක යන්න. සතිඅන්තේ ගියාම පඩියක පැයගානක් ඉන්න වෙනවා 🙂

    අනික කෑම බීම නගිද්දි හම්බෙ න කඩ වලින් කනවා කියලා හිතන් යන්න එපා. කන්න නෙමෙයි විකිනෙන්න වෙන්නේ.

    අනික තමා කොහේ ගියත් කමක් නෑ පොලිතින් ප්ලාස්ටික් හැමතැනම දාලා එන්න එපා වන සත්තු වගේ 🙏🙏
    යන්න ආසයි මචං...ඔව් සති අන්තෙය් යන්න හොද නෑ..
    මම නම් මොන මගුලක්වත් කෑවේ නෑ..
    කීම් කැකර් ලොකු එකයි ..ජින්ජර් බියර් එකයි පල්ලෙහයින් ගත්තා

    කෝපි එකක්, තේ එකක් වගේ බිව්වා
    උඩින් ගිනි ගනන් හැබැයි

    පොලිතින් නම් වැහි වැහලා..කිසිම ගානක් නෑ.
    විශේෂයෙන් පොඩි පගයලා
    උන් විනාස කරනවා
     
    • Like
    • Sad
    Reactions: Solo Rider and NRTG