සිරීපාදේ ගියා

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    කනාවට හොදට වැදුන පොටෝ ටිකක් තිබ්බ. ඒක නිසා අප්ලෝඩ් කලා










    සෙනසුරාදා ඉරිදා නැතුව ඕනේ දවසක යන්න. සතිඅන්තේ ගියාම පඩියක පැයගානක් ඉන්න වෙනවා 🙂

    අනික කෑම බීම නගිද්දි හම්බෙ න කඩ වලින් කනවා කියලා හිතන් යන්න එපා. කන්න නෙමෙයි විකිනෙන්න වෙන්නේ.

    අනික තමා කොහේ ගියත් කමක් නෑ පොලිතින් ප්ලාස්ටික් හැමතැනම දාලා එන්න එපා වන සත්තු වගේ 🙏🙏
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    හැටන් වලින් ගිහින් මගින් රත්නපුරේ පාරට ගියා

    Train එකේ .

    සිරිපදේ යනවනම් වාහනේ. Laxapana හරහා මස්කෙළිය ට ගිහින් යන්න Dam උඩින් laxapana දිය ඇල්ල ලගින් යන පාර තමා ලස්සනම පාර පොඩි පට්ට ලස්සනයි. කැලණි ගඟ අයිනෙන් යන්නේ පාර
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Train එකේ .

    සිරිපදේ යනවනම් වාහනේ. Laxapana හරහා මස්කෙළිය ට ගිහින් යන්න Dam උඩින් laxapana දිය ඇල්ල ලගින් යන පාර තමා ලස්සනම පාර පොඩි පට්ට ලස්සනයි. කැලණි ගඟ අයිනෙන් යන්නේ පාර
    මන් ඒ පාරත් ට්‍රයි කරලා බලන්නම්. තෑන්ක්ස් කිවිවට❤️❤️
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Last Saturday giya. Senaga adu wei kiyala ude 10ta wage naginna gaththe. Maluwata yaddi 6.30 una. Lokuma case eka une maluwa wehuwa 4-5.30 wenakal. Eken parakku une wedi purama. Senaga pelenna. Besse Saturday night nisa udata yanna mara senagak hitiye. Kiyata giyada danne ne udata.
    Ira bahina wele mahagiridabe set une. Hoda views tikak nam set una.
    Tikak ganan thama kema. Habai bara ussan yanawata wada Eka lesie matanam.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,979
    1
    15,763
    113
    මරු බන්..
    දැන් කොහොමද කඩ වල ගනන්?

    ප්ලෙන්ටියක්, රොටියක් එහෙම?
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    මරු බන්..
    දැන් කොහොමද කඩ වල ගනන්?

    ප්ලෙන්ටියක්, රොටියක් එහෙම?
    Mahagiridabe patan Ganna hariye kade coffee 150, loku rotiyak 200, vegetable roti 200.
    Sama chaiththe hariye biwwa coffee 80.
    Water bottle 350 wage udama 1liter Eka.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Mahagiridabe patan Ganna hariye kade coffee 150, loku rotiyak 200, vegetable roti 200.
    Sama chaiththe hariye biwwa coffee 80.
    Water bottle 350 wage udama 1liter Eka.
    බීම එකක් ගත්තා ඒක 750යි. තව ගුලූකෝස් එකක් ගත්තා ඒක 350 යි. අනිත් කෑම බීම සේරම අරන් ගියේ ( snacks තමා ඉතින් අනිත්වා)