සිරීපාද වන්දනාව

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ පට්ටනේ.... :cool::cool:
    නියම දවසක බං ගිහිල්ලා තියෙන්නෙ.... :D

    හ්ම්.. සෙනග අඩු නිසා නිදහසේ වන්දනා කරා කිසිම කරදරයක් නැතුව..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හ්ම්.. සෙනග අඩු නිසා නිදහසේ වන්දනා කරා කිසිම කරදරයක් නැතුව..

    පොඩිම කාලේ ගියාට පස්සෙ ගියේ නෑ බං... :( යන්න ඕනේ ලබන අවුරුද්දෙ... :yes:
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ලස්සනයි ෆොටෝ ටික...සතියෙ මෑද දවසක යන එක තමයි හොදම...

    මම රත්නපුරේ..අපි යන්නේ නම් පලාබද්දල පාරේ..ඒ පාරෙන් යන සෙනග අඩුයි..නිදහසේ කරුනා කරන්න පුලුවන්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩිම කාලේ ගියාට පස්සෙ ගියේ නෑ බං... :( යන්න ඕනේ ලබන අවුරුද්දෙ... :yes:

    ලබන අවුරුද්දේ වදින්න යන මේ අයියට සුමන සමන් දෙවි පිහිටයි....:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලස්සනයි ෆොටෝ ටික...සතියෙ මෑද දවසක යන එක තමයි හොදම...

    මම රත්නපුරේ..අපි යන්නේ නම් පලාබද්දල පාරේ..ඒ පාරෙන් යන සෙනග අඩුයි..නිදහසේ කරුනා කරන්න පුලුවන්...

    ඊළග සැරේ ඒ පාරෙන් යන්න ඕනි..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    එල එල. ඒ පැත්ත හොඳා. සෙනඟ අඩුයි. එකම අවුල පඩි සහ සිත ගඟුල පොඩි ස්පොට් එකක තිබිම තමා. එතන නඩ තුන හතරකට වඩා නාන්න බෑ බං.

    එහෙමද? අවුලක් නෑ. ගිහින්ම බලනවා.ස්තුතියි විස්තරේට....

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල එල..ඔහෙන් ගොහින් කුරුවිටින් බැස්ස නම් තමා එලම

    මම නම් කරන්නේ අනිත් පැත්ත. කුරුවිටින් නැගලා නල්ලතන්නියෙන් බහිනවා.
    ඒක ගමන විඳින්නත් පුළුවන්. හොඳට නාගන්නත් පුළුවන්. නිදහසේ කරුණාකරන්නත් පුළුවන්. නල්ලතන්නියෙන් බැස්සම බස් වලට කරදරයකුත් නෑ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩිම කාලේ ගියාට පස්සෙ ගියේ නෑ බං... :( යන්න ඕනේ ලබන අවුරුද්දෙ... :yes:

    මම ආයේ අප්‍රේල් කිට්ටු වෙලා කරුණාකරන්න හිතන් ඉන්නවා. යංද?
    සෙනසුරාදා පන්දර වෙන්න ගියොත් ඉරිදා දවල් වෙන්න කලින් ගෙදර එතෑකි..
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    බොහොම අපූරුයි... වැහැල නම් නෑ වගේ කාලෙකින්... වැස්ස කාලෙක නම් අර ගල් පර්වත දිගේ ගලන සීසනල් වෝටර් ෆෝල්ස් දකින්නට පුළුවනි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොහොම අපූරුයි... වැහැල නම් නෑ වගේ කාලෙකින්... වැස්ස කාලෙක නම් අර ගල් පර්වත දිගේ ගලන සීසනල් වෝටර් ෆෝල්ස් දකින්නට පුළුවනි

    මේ තියෙන්නේ පුතී ඔය කියන සීසනල් වෝටර් ෆෝල්ස්..
    මේ 2013
    389675_10150827220886418_561924082_n.jpg

    536317_10150827215821418_259814999_n.jpg
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම නම් අට පාරක් ගිහිල්ලා තියෙනවා..
    8 පාරම ගියේ හැටන් වලින්..
    වෙනසකටත් එක්ක රත්නපුර පලාබද්දල පාරේ යන්න ඕන..
    හැටන් වලින් යන්න ඉන්න අයට උපදෙස් ටිකක් දෙන්නම් මගේ අත්දැකීම් වලින්...
    දිග අති අන්ත, නිවාඩු දවස් අල්ලලා යන් එපා.. සෙනග ගොඩක් ඉන්නවා.. නිදහසේ කරුණා කරන්නවත්, වදින්නවත් බැහැ.. කොල්ලෝ සෙට් එකක් නම් කමක් නැහැ..
    හැටන් වලින් නගිද්දි සෙනග නම් ඉඳිකටුපාන පහුඋනාම තියෙන පොලිස් මුරපොල ගාවින් දකුණට පාරක් තියෙනවා රත්නපුර පාරට වැටෙන.. ඒ පාරෙ සෙනගත් නැහැ ටක්ගාලා යන්න පුළුවන්, මතක ඇතුව එනකොට එතනින්ම හැටන් පාරට එන්න..
    පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, අඩුමගානේ ටොපි කොලයක්වත් දාලා නොඑන්න වගබලාගන්න.. ඒ යුතුකම ඔබගේම මතු පරම්පරාව වෙනුවෙන්..
    බුදුසරණයි!
     
    ඔය හැටන් පාර රත්නපුරා පාරට සෙට් වෙන සෝට්කට් එකේ යනව නම් ටෝර්ච් එකක් අරගෙන යන්න. ඒකේ ලයිට් නෑ ගොඩක් වෙලාවට. වැස්සම නම් පාර ගන්නම දෙයක් නෑ.
    මම නම් හැටන් පාරෙන් ඉහලට කරුණාකරන්නෙම නෑ. එරත්න, පලාබද්දල,දෙහෙනකන්ද පාරවල් උඅලින් ඉහලට කරුණාකරනවා. පහලට කරුණාකරන්නේ හැටන් පාරෙන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහෝම පිං ශෙයා කලාට.
    ෆොටෝ ටික නම් නියම කොලිටි. මගේ ලග නම් තියන්නේ සුට්ටං කැමරාවක්. ගියත් ඔහොම ලස්සනට ෆොටෝ ගන්න බෑ :D
    මම ගිහින් තියන්නේ 1 පාරයි. ඒත් AL කරලා ඉන්නකොට කොල්ලෝ සෙට් එකක් ගියේ. මීට අව්රුදු බර ගානකට කලින් :baffled:
    වයිෆ් එක්ක ආයි ගිහින් එන්න හිතාගන ඉන්නවා. :D උඹේ ෆොටෝස් ටික දැකලා යන්න තියන උවමනාව වැඩි උනා. :D

    +22
     
    Last edited:

    අප්‍රේල් යමං.