අඩේ පට්ටනේ....
නියම දවසක බං ගිහිල්ලා තියෙන්නෙ....![]()
හ්ම්.. සෙනග අඩු නිසා නිදහසේ වන්දනා කරා කිසිම කරදරයක් නැතුව..
අඩේ පට්ටනේ....
නියම දවසක බං ගිහිල්ලා තියෙන්නෙ....![]()
හ්ම්.. සෙනග අඩු නිසා නිදහසේ වන්දනා කරා කිසිම කරදරයක් නැතුව..
යන්න ඕනේ ලබන අවුරුද්දෙ... 
පොඩිම කාලේ ගියාට පස්සෙ ගියේ නෑ බං...යන්න ඕනේ ලබන අවුරුද්දෙ...
![]()

ලස්සනයි ෆොටෝ ටික...සතියෙ මෑද දවසක යන එක තමයි හොදම...
මම රත්නපුරේ..අපි යන්නේ නම් පලාබද්දල පාරේ..ඒ පාරෙන් යන සෙනග අඩුයි..නිදහසේ කරුනා කරන්න පුලුවන්...
ලබන අවුරුද්දේ වදින්න යන මේ අයියට සුමන සමන් දෙවි පිහිටයි....![]()




එල එල. ඒ පැත්ත හොඳා. සෙනඟ අඩුයි. එකම අවුල පඩි සහ සිත ගඟුල පොඩි ස්පොට් එකක තිබිම තමා. එතන නඩ තුන හතරකට වඩා නාන්න බෑ බං.
එල එල..ඔහෙන් ගොහින් කුරුවිටින් බැස්ස නම් තමා එලම
පොඩිම කාලේ ගියාට පස්සෙ ගියේ නෑ බං...යන්න ඕනේ ලබන අවුරුද්දෙ...
![]()
බොහොම අපූරුයි... වැහැල නම් නෑ වගේ කාලෙකින්... වැස්ස කාලෙක නම් අර ගල් පර්වත දිගේ ගලන සීසනල් වෝටර් ෆෝල්ස් දකින්නට පුළුවනි
මම නම් අට පාරක් ගිහිල්ලා තියෙනවා..
8 පාරම ගියේ හැටන් වලින්..
වෙනසකටත් එක්ක රත්නපුර පලාබද්දල පාරේ යන්න ඕන..
හැටන් වලින් යන්න ඉන්න අයට උපදෙස් ටිකක් දෙන්නම් මගේ අත්දැකීම් වලින්...
දිග අති අන්ත, නිවාඩු දවස් අල්ලලා යන් එපා.. සෙනග ගොඩක් ඉන්නවා.. නිදහසේ කරුණා කරන්නවත්, වදින්නවත් බැහැ.. කොල්ලෝ සෙට් එකක් නම් කමක් නැහැ..
හැටන් වලින් නගිද්දි සෙනග නම් ඉඳිකටුපාන පහුඋනාම තියෙන පොලිස් මුරපොල ගාවින් දකුණට පාරක් තියෙනවා රත්නපුර පාරට වැටෙන.. ඒ පාරෙ සෙනගත් නැහැ ටක්ගාලා යන්න පුළුවන්, මතක ඇතුව එනකොට එතනින්ම හැටන් පාරට එන්න..
පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, අඩුමගානේ ටොපි කොලයක්වත් දාලා නොඑන්න වගබලාගන්න.. ඒ යුතුකම ඔබගේම මතු පරම්පරාව වෙනුවෙන්..
බුදුසරණයි!


උඹේ ෆොටෝස් ටික දැකලා යන්න තියන උවමනාව වැඩි උනා. 
බොහෝම පිං ශෙයා කලාට.
ෆොටෝ ටික නම් නියම කොලිටි. මගේ ලග නම් තියන්නේ සුට්ටං කැමරාවක්. ගියත් ඔහොම ලස්සනට ෆොටෝ ගන්න බෑ
මම ගිහින් තියන්නේ 1 පාරයි. ඒත් AL කරලා ඉන්නකොට කොල්ලෝ සෙට් එකක් ගියේ. මීට අව්රුදු බර ගානකට කලින්
වයිෆ් එක්ක ආයි ගිහින් එන්න හිතාගන ඉන්නවා.උඹේ ෆොටෝස් ටික දැකලා යන්න තියන උවමනාව වැඩි උනා.
+22